මගේ කේන්දර පොඩ් කාලේ බලලා කියලා තියෙනවා මන් වතුර බල්දියකට වැටිලා හරි මැරෙනවා කියලා, ඒ කියන්නේ මැරෙන්න ඉන්නේ කියලා වගේ , ඔය ගිය අවුරුද්දෙද කොහෙද ත්‍රිවිල් එකකට හැප්පෙන්න වගේ ගියා නිකම් අත්බුත අතක් ඇදලා ගත්තා වගේ අනිත් පැත්තට ඇදලා ගත්තා කෝ ඒත් මම පනපිටින් සඳමාලි..!