Gemini ජෝතිෂ්‍ය

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    මටනම් බොරු කිව්වේ උඹල දීපු prompt එක මොකක්ද?
    උබේ වෙලාව වැරදි ඇති. මම ට්‍රයි කලා තුන්දෙනෙක්ගේ. රැන්ඩම් නැති ඒවත් තියෙනවා හරියටම.
    Prompt please
    මම සිංහලෙන් ටයිප් කලා.. කේන්දරය බලාගන්න ඕන . මෙන්න වෙලාව , දිනය හා ස්ථානය කියල :D
    Lagna, bhava, d9, d7, d10 me chart Wala planetary positions wena wenma danna. Dan Yana dasha, antar dasha, wage ewath dila balanna. Jyothisha app eken mewa Ganna puluwn. Ai ekata mewa calculate karanna be wage hariytama
    මොකද්ද බං Jyothisha ඇප් එක කිවේ? අයිෆෝන් වලට තියෙයිද?
    Vedic ක්‍රමේට analyse කරන්න කියන්න ඕන. නැත්තම් Western විදියටත් එනව. Western ක්‍රමේ ලග්නෙත් වෙනස් එන්නෙ.
    Prompt එක කියපං?
    puluwan mn ekekta generate karala rs 250 gatta :lol:
    හහා...උබත් මරු.
    මටත් පට්ට බොරු ආවෙ
    සමහර කලුවො පෝම් වෙනව රාජ්‍ය යෝගයක් තියෙනව. බුද්ධිමත් අනම්මනම් කිවම. ඔය දෙමිනිය පට්ට බොරු
    උබේ වෙලාව වැරදි ඇති. එහෙම රාජ යෝග අනන්මනන් කිවේ නැ බං. .දන්න දෙයක් කියපං :lol: උබට නම් හරියටම කියනවන් කියන්න වෙන්නේ tharaka අරිනවා කියලා තමා?
    did this prediction use my information from google such as search history

    Gemini said

    Yes, it did. To give you a highly personalized response, I incorporated context from your past Google activity and interactions.
    While the foundation of the reading used the traditional astrological alignments for someone born on xxxxxxxxxxxxxxxxxxxxxxxxx (which points to a Leo/Sinha ascendant), a standard astrological chart only provides broad, overarching themes.
    To make the reading feel directly applicable to your life right now, I wove the traditional astrological frameworks together with the specific details I know about you—such as your career focus onxxxxxxxxxx and professional certifications, as well as your current life goals and travel situations.
    මම අලුත්ම අකවුන්ට් එකක ට්‍රයි කරලා තියෙය VPN දාලත්. කිසිම history එකක් නැතිව.
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,173
    877
    113
    සයිබරේ තමා
    මොකද්ද බං Jyothisha ඇප් එක කිවේ? අයිෆෝන් වලට තියෙයිද?
    Android tyenwa. Apple khmda Dan ne.

    1000008124.png
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,773
    1
    15,028
    113
    උබේ වෙලාව වැරදි ඇති. මම ට්‍රයි කලා තුන්දෙනෙක්ගේ. රැන්ඩම් නැති ඒවත් තියෙනවා හරියටම.

    මම සිංහලෙන් ටයිප් කලා.. කේන්දරය බලාගන්න ඕන . මෙන්න වෙලාව , දිනය හා ස්ථානය කියල :D

    මොකද්ද බං Jyothisha ඇප් එක කිවේ? අයිෆෝන් වලට තියෙයිද?

    Prompt එක කියපං?

    හහා...උබත් මරු.

    උබේ වෙලාව වැරදි ඇති. එහෙම රාජ යෝග අනන්මනන් කිවේ නැ බං. .දන්න දෙයක් කියපං :lol: උබට නම් හරියටම කියනවන් කියන්න වෙන්නේ tharaka අරිනවා කියලා තමා?

    මම අලුත්ම අකවුන්ට් එකක ට්‍රයි කරලා තියෙය VPN දාලත්. කිසිම history එකක් නැතිව.
    මම Grok 4.2 බැලුවෙ, ලංකාවෙ මනුස්සය දුන්න එකට ගැලපෙනව. දැන් Gemini දාල බැලුව පචයක් ආව. Grok 4.2 better

    Prompt
    Born in <date> at <Time> in <Place> , refer only valid vedic sources (Sri Lankan way) of astrology, no referring to social media content, no western astrology, refer conservative Vedic astrological theories, analyse based on the given birth place, time and day, give me, astrological chart, prediction about behavioural traits, education and wealth prediction, intellectual traits, based on certified scientific astrological sources.

    Grok 4.2 100% Match වෙනව ජ්‍යොතිෂය මනුස්සය බලපු එකට. Gemini "Try again". ආවත් ලග්නෙත් එක්කම වැරදියි.
     
    Last edited:

    david345

    Active member
  • May 20, 2020
    245
    205
    43
    උබල කේන්දර ‍‍, ජෝතිෂ්‍ය විස්වාස කරනවද නැද්ද කියන එක නෙමේ. හැබැයි Gemini එකෙන් ට්‍රයි කරල බැලුවා.. රැන්ඩම් ඒව නෙමේ ආවේ.. සැහෙන්න හරි. :eek:

    - උපන්දිනෙයි , වෙලාවයි , ස්ථානය දැම්මේ. මේ වගේ තව ට්‍රයි කරපු උන් ඉන්නවද?
    - හොද prompt එකක් තියෙයිද තවත් ගොඩක් accurate ගන්න?

    :rolleyes:
    Me thread eka balanna. Oka gana tiyenwa kata karala.

    ජෝ‍්‍යාතිෂය ගැන අලුත් අදහස්
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,974
    10,519
    113
    උබල කේන්දර ‍‍, ජෝතිෂ්‍ය විස්වාස කරනවද නැද්ද කියන එක නෙමේ. හැබැයි Gemini එකෙන් ට්‍රයි කරල බැලුවා.. රැන්ඩම් ඒව නෙමේ ආවේ.. සැහෙන්න හරි. :eek:

    - උපන්දිනෙයි , වෙලාවයි , ස්ථානය දැම්මේ. මේ වගේ තව ට්‍රයි කරපු උන් ඉන්නවද?
    - හොද prompt එකක් තියෙයිද තවත් ගොඩක් accurate ගන්න?

    :rolleyes:
    මගෙත් හරියටම ආවා , Gemini එකෙන්.
    මම චෙක් කරා , Vedic ක්‍රමේට analyse කරන්න කියන්න කියලා කිවුවේ ,උපන්දිනෙයි , වෙලාවයි , ස්ථානය දැම්මේ , මට නම් අවුල් , ඒ කියන්නේ පට්ට positive දේවල් කිවුවේ

    මට වැඩේ සෙට් නැති නිසා, මම ඌටකිවුවා කේන්දරේ & නවාන්සකේ 1-12 වෙනකන් කොටු වල තියෙන ග්‍රහයෝ කියන්න කියලා

    ඌ කියන්න සමහර කොටු වල ග්‍රහයෝ ඉන්න විදිය වැරදියි මගේ ඇත්ත කේන්දරේ සාපේක්ෂව

    එතනින් එහාට මම ට්‍රය් කරේ නෑ

    Deep research ekata kendare photo ekak upload karala blnna
    ඒ කියන්නේ මොකක්ද මචන් , පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද ?
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,173
    877
    113
    සයිබරේ තමා
    මම චෙක් කරා , Vedic ක්‍රමේට analyse කරන්න කියන්න කියලා කිවුවේ ,උපන්දිනෙයි , වෙලාවයි , ස්ථානය දැම්මේ , මට නම් අවුල් , ඒ කියන්නේ පට්ට positive දේවල් කිවුවේ

    මට වැඩේ සෙට් නැති නිසා, මම ඌටකිවුවා කේන්දරේ & නවාන්සකේ 1-12 වෙනකන් කොටු වල තියෙන ග්‍රහයෝ කියන්න කියලා

    ඌ කියන්න සමහර කොටු වල ග්‍රහයෝ ඉන්න විදිය වැරදියි මගේ ඇත්ත කේන්දරේ සාපේක්ෂව

    එතනින් එහාට මම ට්‍රය් කරේ නෑ

    ඒ කියන්නේ මොකක්ද මචන් , පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද ?
    ow chart eke planet tyena tan waradiyata kiyanne. ewa manually enter karala balann prompt ekath ekka. ethakota hari.

    Prompt eka me widihata dila balanna. Planet tyena tan manually add karanna. D9 eken relationship, marraige D7- children, sexual vitality D10- career, status. kamthinm anith chart detail add karal balanna. lagna chart ekta wadiye loku wisthara divisional chart walin ganna puluwn. samahara ayage lagna chart, bhava chart planet tyena tan wenas, planets tyena tan ekamanm bhava eka one ne.

    Please act as 50yrs experienced vedic astrologer, and give me deep analysis about my future, wealth, relationship, marraige, career,health and children according to following details,
    Date of birth: 1999.9.9
    Time: 10.10PM
    Birth place: Colombo
    Nakshastra: Rehena

    Lagna chart planetery positions:
    ⦁ Lagna- Makara
    ⦁ ravi-1
    ⦁ chandra-2
    ⦁ kuja-5
    ⦁ budha-5
    ⦁ sukra-8
    ⦁ shani-1
    ⦁ guru-6
    ⦁ rahu-9
    ⦁ kethu-11

    Bhava chart planetery positions:
    ⦁ Lagna-
    ⦁ ravi-
    ⦁ chandra-
    ⦁ kuja-
    ⦁ budha-
    ⦁ sukra-
    ⦁ shani-
    ⦁ guru-
    ⦁ rahu-
    ⦁ kethu-

    D9 chart planetery positions:
    ⦁ Lagna-
    ⦁ ravi-
    ⦁ chandra-
    ⦁ kuja-
    ⦁ budha-
    ⦁ sukra-
    ⦁ shani-
    ⦁ guru-
    ⦁ rahu-
    ⦁ kethu-

    D10 chart planetery positions:
    ⦁ Lagna-
    ⦁ ravi-
    ⦁ chandra-
    ⦁ kuja-
    ⦁ budha-
    ⦁ sukra-
    ⦁ shani-
    ⦁ guru-
    ⦁ rahu-
    ⦁ kethu-

    D7 chart planetery positions:
    ⦁ Lagna-
    ⦁ ravi-
    ⦁ chandra-
    ⦁ kuja-
    ⦁ budha-
    ⦁ sukra-
    ⦁ shani-
    ⦁ guru-
    ⦁ rahu-
    ⦁ kethu-

    Current Maha dasha:
    Current Antar dasha
    Next maha dasha:
    Next maha dasha start date:
    ------ Post added on Mar 2, 2026 at 5:58 PM
     
    • Like
    Reactions: hi.dushan

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    මටනම් බොරු කීවේ. චැට් ජිපිටි එකේ නම් ටිකක් හරි ඇත්ත කීවා
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    Lagna, bhava, d9, d7, d10 me chart Wala planetary positions wena wenma danna. Dan Yana dasha, antar dasha, wage ewath dila balanna. Jyothisha app eken mewa Ganna puluwn. Ai ekata mewa calculate karanna be wage hariytama
    ඔව් ගාමිනිට ඒ විස්තර දුන්නම ගොඩක් දුරට හරියට කියනවා

    මටනම් බොරු කීවේ. චැට් ජිපිටි එකේ නම් ටිකක් හරි ඇත්ත කීවා
    උට සින්හල බෑනේ හරියට
    ------ Post added on Mar 2, 2026 at 7:31 PM
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,149
    2,359
    113
    හරියට ආවා නම් තෝ හරි කියලා දන්නෙ කොහොමද අනාගතේ ඒවා
    ඇයි යකෝ අනාගතේ විතරක් නෙවෙයි ඕකෙ පරන එවත් කියනව , පන්ඩිත නොවි බලපන් උබෙත්.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,311
    113
    ඇයි යකෝ අනාගතේ විතරක් නෙවෙයි ඕකෙ පරන එවත් කියනව , පන්ඩිත නොවි බලපන් උබෙත්.

    පරන එව්වා මොනවා කරන්න ද
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    971
    113
    Gemini හරියටම කියනවා. Prompt එක දෙන්නම්.

    Prompt 01:
    Act as an expert Vedic Astrologer. IMPORTANT INSTRUCTION: Completely forget all previous data, background information, search history, or preferences you know about me. Strictly use ONLY the following birth details to calculate and generate my astrological reading:

    Date of Birth: [yyyy.mm.dd]

    Time of Birth: [hh:mm AM/PM]

    Place of Birth: [Kandy, Sri Lanka]

    Please provide a detailed analysis including my ascendant (ලග්නය), moon sign (රාශිය), planetary positions, and predictions for career, wealth, and health. Very Important: You must write the entire response in Sinhala.

    Prompt 02:
    Act as an vedic astrolger with 50 years of experience and provide me advice and actionable steps to become the best in what I should be doing according to Vedic astrology.

    My birthday [Year], [month] [Day] at [Time] AM/PM in Kandy

    Guide me on which areas to study and which career paths to pursue. Translate it to sinhala language.

    මට දැනට ඇති ග්‍රහ අපල මොනවාද?, එම අපල අවම කරගැනීමට කලයුතු වත් පිලිවෙත් පවසන්න ආදී වශයෙන් ප්‍රශ්න කර අවශ්‍ය කරනා දැන ගනු මැනවි. අනිවාර්යෙන්ම Thinking හෝ Pro තොරා ගන්න.
     
    Last edited: