ඊයේ දන්න කියන කෙනෙක් කතා කලා, කරලා පට්ට අප්සට් කතාවක් කියනවා.
එයාලගෙ මල්ලිගෙ දුව ගිය මාසෙ හරියමට 13 බැඳලා ගම්පහ පැත්තෙන්. මෙයාල ඉන්නෙ අනුරපුරේ. කෙල්ල හා හා පුරා කියලා බැඳලා මුල්ම පාර ගිහින්ලු ගමේ. ගමට ගිය වෙලාවෙ ඒකිගෙම මල්ලි මිනිහව අරන් ගිහින් වැවක නාන්න. බුවා මඩේ එරිලා මැරිලා. මල්ලි ඇඟ පොඩි එකෙක්, අරූ ඇඟපත තියෙන එකෙක්. ඉතින් ඌට මූව ඇදගන්නත් බැරි වෙලා.
නිකන් හිතපන් බැඳලා මාසයක් නෑ, මුල්ම පාරට ගෑනිගෙ ගමට යන්නෙ. අලුත් අවුරුද්ද ලබන්න පැය ගානකට කලින් මෙහෙම දෙයක් උනාම. ඌව පිලිගන්න කෑම හද හද හිටපු කට්ටිඅය ඔක්කොම දාල මෝචරියට දුවලා දැන් මලගෙදරට රෙඩි වෙනවා. හිතපන්කො කොල්ලගෙ ගෙදර උන්ට මොනා කියන්නද කියලා.
sea එකට කිට්ටු උන් රට මැදට ගිහින් වැවක් ඇලක් දැක්ක ගමන් ඒකේ බහින්න හදනවා, වැව් වල නාපු හැත්ත මුහුදක් දැක්ක ගමන් ඒකට පනින්න හදනවා. ඔය දෙකම නැතුව හැද්දිච්ච උන් දෙකෙන් එකක් දැක්ක ගමන් ඒකට පනින්න හදනවා. සමහර උන්ට පීනගන්නත් බෑ. අන්තිමට කැරිම විනාසයක් වෙලා නවතින්නෙ.
දන්නෙ නැති පැති වල බන් නාන්න යන්න එපා. මිනිස්සු කීයක් මැරෙන්න ඕනද බන් අපේ හුත්තලාගෙ මොලේ පෑදෙන්න.