After service මොකෙත් අවුල්.වාහනේ ගැන නෙමෙයි නෙ, after service එකනෙ අවුල් කියන්නෙ?
After service මොකෙත් අවුල්.වාහනේ ගැන නෙමෙයි නෙ, after service එකනෙ අවුල් කියන්නෙ?
වාහනේ ගැන නෙමෙයි නෙ, after service එකනෙ අවුල් කියන්නෙ?
පව් මේ බුවාමූව මහ ජරා විදියට රස්තියාදු කරල
මේක ඇත්ත. අපිත් TVS scooter එකක් ගත්තා. Warranty එකවත් හරියට claim කරලා දෙන්නේ නෑ හැතිකරේ. Full cash දීල ගත්තෙත්.lankawe ona deyak wikunanakan wiharai.. ethakan thiyena okkoma boru gahanawa.. itapassee balu ganaawath ganan ganne na..un salakanne.. maha pakaya wage un gawata ghn.. mulin ungen thawa baduwak aran.. unwa sathutu karala . ita pasee me thawa case ekak.. man kalin dawasak mehema ekak genichcha.. eka mehema aulak thiyenawa.. goda danna puluwanda. man ada aran awa kiwwoth thama..
lankawe after sale service wala consumer ta wela thiyenne seller ge puka lewakanan service ganan kalin..
Jkoa එකේ ඔය සීන් එක තියෙනවා. බං බඩුව සුපිරියට හදලා දෙයි හැබැයි වොරන්ටි නම් මුන් මෙහෙන් ඒ කෑල්ල යවලා එහෙන් එනකම් ඉන්නවා.wahane happila john keels eke badu nathuwarepair karaganna bari wela.
specially අලුතින් අරන් හරියට පැදගන්න බැරි උන්.ඉස්සර දවස් 3 4න් කරපු repair එකක් ඉවර කරන්න stafford උන්ට සති 2ක් විතර යනවා. උනුත් පුලුවන් තරම් discourage කරනවා ආපු ගමන් වාහනේ බාරගන්න වැඩ වැඩි නිසා. උන් ඇවිල්ල අවුරුදු ගනන් ලංකාවෙ වැඩ කරපු උන්.
මූලික හේතුව තමා ලංකාවෙ වාහන වැඩි දැන්, specially අලුතින් අරන් හරියට පැදගන්න බැරි උන්.
ඊට අමතර මේ BYD හුකන්නලා උන්ගෙම සෙට් එකට විතරක් ඕක අල්ලන්න ඩෙන එකත් ලොකු ප්‍රශ්නයක්. එක්කො උන් partner service center network එකක් හදන්න ඕනා.
මූ නම් හැබැයි පොන්නයෙක් වගේ. මූ වගේ එකෙක් මට කතා කරලා වාහනේ හදන්න කිව්වානම් මාත් මූව මඩවනවා මාස 2 3ක් විතර මුගෙ පොන්න කතා විලාශය නිසා![]()
sirawata ma ban muge dial eke hariyanne naඉස්සර දවස් 3 4න් කරපු repair එකක් ඉවර කරන්න stafford උන්ට සති 2ක් විතර යනවා. උනුත් පුලුවන් තරම් discourage කරනවා ආපු ගමන් වාහනේ බාරගන්න වැඩ වැඩි නිසා. උන් ඇවිල්ල අවුරුදු ගනන් ලංකාවෙ වැඩ කරපු උන්.