BYD ගත්ත අය ෆුල් අනාතයි.

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,694
    3,337
    113
    wahane happila john keels eke badu nathuwarepair karaganna bari wela.

    මාස 3,4 ක් මූව මඩවලා
    හදන්න එන්න කියලා බඩු නෑ කියලා රස්තියාදු කරවලා
    ඩබල් ටේප් එකකින් අලවලා 🤣

    උඹලා දෙන්නා නිසා මම මේක බැලුවා. Thanks machan reply walata.

    පුදුම ඉවසිමක් තියෙන මනුස්සයෙක්, හරිනම් BYD එක මේ මිනිහට අලුත් එකක් දෙන්න ඕනේ මේ ඉවසපු ඉවසිල්ලට, මාර යක්කු නේ මුන්. යකෝ මම මේ BYD Sealion 8 එකක් ගැනත් හිත හිතා හිටියේ. උඹලා දකින්නත් ඇති කිරියේ sealion 6-8 ත්‍රෙඩ් වලත් මම විස්තර අහලා තියනවා.

    මෙච්චර බලු සර්විස් එකක් ද තියෙන්නේ. :mad: වෙන brand එකකනම් warrent එකට හෙන ගැහුවත් කමක් නෑ කියලා පිටට දාන්න පුළුවන්, මුන්ගේ battery සීන් එක නිසා මේන්ලි warrent එක ගැන care කරන්න ඕනේ. කරන්ට් මඟල් නිසා මස්සිනාටත් කන්වින්ස් කර කර හිටියේ M6 එකක් ගමු කියලා. මුන් මාර උන්නේ. අනෙක 4to බලලා estimation දෙන්නේ කොහොම ද? :shocked:

    මේක පුද්ගලයගේ කටහඩ අවුල් ද? alpha looks තියෙන්න ඕනේ ද කියන එක නෙමෙයි අදල වෙන්නේ, බඩුව සෙල් කරාට පස්සේ දෙන සර්විස් එක මොකක් ද කියලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,074
    71,506
    113
    මේක පුද්ගලයගේ කටහඩ අවුල් ද? alpha looks තියෙන්න ඕනේ ද කියන එක නෙමෙයි අදල වෙන්නේ, බඩුව සෙල් කරාට පස්සේ දෙන සර්විස් එක මොකක් ද කියලා.
    පුතේ මේ එලකිරිය, බුදු හාමදුරුවො වැඩල ඇල්ෆා මේල් සීන් එකේ නාවොත් උන්නාසෙටත් පලයන් යන්න කියලා බනින ඇල්ෆා සෙට් එකක් තමා කිරියේ ඉන්නෙ. 🥴 🥴
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,778
    14,990
    113
    මූ නම් හැබැයි පොන්නයෙක් වගේ. මූ වගේ එකෙක් මට කතා කරලා වාහනේ හදන්න කිව්වානම් මාත් මූව මඩවනවා මාස 2 3ක් විතර මුගෙ පොන්න කතා විලාශය නිසා🥴

    පව් බං ඕක කරුමයක් සමහර කොල්ලොන්ට.

    කොල්ලෙක් ඉන්නවා ඌ පට්ට වැඩ්ඩා.
    එකපාර ප්‍රොජෙක්ට් 2,3 බලනවා.
    තව ජුන්ඩො කීප දෙනෙක්ගෙ වැඩත් රිවිව් කරනවා.
    හැබැයි ඌට ගැලපෙන ගාණක් ප්‍රමෝශන් එකක් ලැබෙන්නේ නෑ.
    ලොකුම හේතුව ඌ නහයෙන් කතා කරන්නේ හෙනම බෙලහීන ටෝන් එකකින්.
    කවුරුවත් ඌව සීරියස් ගන්නෙ නෑ.
    පොඩි කාලේ ඉඳන්ම ආර්ථික ප්‍රශ්න ට්‍රෝමා වල හිටපු එකෙක් කියලා පේනවා.
    ටෙස්ටෙස්ටරෝන් පෙති ගහලා ගොඩ දාන්න පුළුවන් ලෙවෙල් එකක් නෙමෙයි.

    පෙනුමට කටහඬට මිනිස්සුන්ට ගොඩක් දේවල් නැති වෙනවා.
     
    • Like
    Reactions: eksudda

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,555
    1,543
    113
    Galle
    ගහව්ව.... බලව්ව.... මොකක්ද බං ඒ බාසාව... මේ කොහේ ප්‍රාන්තෙද .... BYD ගන්න එපාද
     
    • Haha
    Reactions: tharakaf

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    377
    63
    ජයේට පොන්නයා කියන උන් දාපන්කො බලන්න උඹලගෙ කට හඬ? අඩුම තරමේ ජයේට කොන්දක් තියෙනව මූණ පෙන්නල මේක ඔන්ලයින් ඇවිත් කියන්න. උඹල උනානං මේකෙ Thread එකක් දාල අඩයි.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    උඹලා දෙන්නා නිසා මම මේක බැලුවා. Thanks machan reply walata.

    පුදුම ඉවසිමක් තියෙන මනුස්සයෙක්, හරිනම් BYD එක මේ මිනිහට අලුත් එකක් දෙන්න ඕනේ මේ ඉවසපු ඉවසිල්ලට, මාර යක්කු නේ මුන්. යකෝ මම මේ BYD Sealion 8 එකක් ගැනත් හිත හිතා හිටියේ. උඹලා දකින්නත් ඇති කිරියේ sealion 6-8 ත්‍රෙඩ් වලත් මම විස්තර අහලා තියනවා.

    මෙච්චර බලු සර්විස් එකක් ද තියෙන්නේ. :mad: වෙන brand එකකනම් warrent එකට හෙන ගැහුවත් කමක් නෑ කියලා පිටට දාන්න පුළුවන්, මුන්ගේ battery සීන් එක නිසා මේන්ලි warrent එක ගැන care කරන්න ඕනේ. කරන්ට් මඟල් නිසා මස්සිනාටත් කන්වින්ස් කර කර හිටියේ M6 එකක් ගමු කියලා. මුන් මාර උන්නේ. අනෙක 4to බලලා estimation දෙන්නේ කොහොම ද? :shocked:

    මේක පුද්ගලයගේ කටහඩ අවුල් ද? alpha looks තියෙන්න ඕනේ ද කියන එක නෙමෙයි අදල වෙන්නේ, බඩුව සෙල් කරාට පස්සේ දෙන සර්විස් එක මොකක් ද කියලා.
    mama nam muta paw kiyanne na, me hathu pipenna wage ena chinese magul ganna unta mewata muhuna denna wenawa. lankawata chinese wahana awe 2000 ganan wala mula, e kale idan poddak hodai kiyanna puluwan ekama brand eka JAC trucks witharai. ekath Isuzu copy nisa. anith hema ekakma product eke quality awul, customer service awul.

    decades ganak proven reliable, lankaweth hoda agentsla inna Toyota Nissan Mitsubishi misak me chinese jarawal ganna un ithin mewa balaporottu wenna one. penuma lassanata thibba kiyala cheena premium wahana manufacture karanne nathi bawath danaganna one. ewa gennana un target karanne short term maximum profit kiyana ekath danaganna one.

    api marenakan me loke thel nathi wenne na bn. idala hitala me wage podi hiccups awata. electric ganna ona nam lankawe hoda agent kenek inna Japanese Euro brand ekakin ganin. cheena wesige puthalage lab rats wenna epa. chinese electric bike ganna un gena nm katha karala wedak naa :lol:

    methana muge katha karna widiyata pake katha kiyanne real life eke kisima personality ekak nathi fail ponnayo tikak, elakiri fake name ekata muwa wela sinha talk denawa :lol:
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,337
    113
    // methana muge katha karna widiyata pake katha kiyanne real life eke kisima personality ekak nathi fail ponnayo tikak, elakiri fake name ekata muwa wela sinha talk denawa :lol: //
    මෙතනට එකඟයි මමත්,

    Chines වාහන හොඳද නරක ද කියන එකට වඩා මම කියන්න හැදුවේ මචං, JKCG, Service එක ගැන, brand value එක නිසා තමා ගොඩක් අය ඕක ගන්නේ. BYD හොඳ උනත් සිංගර් වගේ එකක් ඕක කරනවනම් මම උනත් ඕක ගන්නේ නැහැ. මොක ද JK කියන brand එකට මම Singer එකට වඩා value එකක් දීලා තියෙන නිසා. එතකොට BYD එක අපි නොදන්නම සෙට් එකක් ඇවිත් කරානම් ඔය දැන් JK ලා achieve කරලා තියෙන sale එක ලොවෙත් ගන්න බැහැ.
    ඒ කියන්නේ උඹ හිතපන් කිරියේ උනත් ඉන්නවා නමක් තියාගෙන ඉන්න සෙට් එකක්, කිරියේ ඇවිත් උන් දෙයක් කිව්වා පොඩි වැලුයි එකක් තියනවා. ඒ වගේ තමා, JK කියන නම කැත උඩ තමා BYD business එක තියෙන්නේ. අපි Toyota Lanka මත ඩිපෙන්ඩ් වෙන්නේ නෑනේ මචං වාහන Japan Toyota ගෙන්නද්දි, auction එකෙන් බය නැතිව වෙහිකල් brand value එකට ගෙන්වනවා.

    උඹ කියනවා වගේ තාම BYD වලට එහෙම නෑ. JK නිසා තමා ගොඩක් අය ඕක ගන්නේ. හැබැයි JK ලත් කස්ටර්මලා බල්ලට දානවනම් JKCG තෙරුවන් සරණයි.
    දැන් අරුට ගානක් දීලා හරි එක්කෝ ඔය විඩියෝ එක අයින් කර ගනී. නැත්තම් මොනවා හරි කරයි වැරද්ද හදා ගන්නේ නැතිව.
     
    • Like
    Reactions: CohenLenstra

    ow eka atta.

    dn ubai massinai aluthen wahana ganna hithanawa kiwwa nisa mn eka kiwwe. athak pathak nathi jarawal nathuwa concrete reputation ekak tiyena agent kenek import karana reputed brand ekaka wahanayak ganna. hoda agen kenekgen awath chinese products wala quality eka adui.

    BYD walata thiyena cred eken 70%k ma thiyenne John keels namata.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,074
    71,506
    113
    මෙතනට එකඟයි මමත්,

    Chines වාහන හොඳද නරක ද කියන එකට වඩා මම කියන්න හැදුවේ මචං, JKCG, Service එක ගැන, brand value එක නිසා තමා ගොඩක් අය ඕක ගන්නේ. BYD හොඳ උනත් සිංගර් වගේ එකක් ඕක කරනවනම් මම උනත් ඕක ගන්නේ නැහැ. මොක ද JK කියන brand එකට මම Singer එකට වඩා value එකක් දීලා තියෙන නිසා. එතකොට BYD එක අපි නොදන්නම සෙට් එකක් ඇවිත් කරානම් ඔය දැන් JK ලා achieve කරලා තියෙන sale එක ලොවෙත් ගන්න බැහැ.
    ඒ කියන්නේ උඹ හිතපන් කිරියේ උනත් ඉන්නවා නමක් තියාගෙන ඉන්න සෙට් එකක්, කිරියේ ඇවිත් උන් දෙයක් කිව්වා පොඩි වැලුයි එකක් තියනවා. ඒ වගේ තමා, JK කියන නම කැත උඩ තමා BYD business එක තියෙන්නේ. අපි Toyota Lanka මත ඩිපෙන්ඩ් වෙන්නේ නෑනේ මචං වාහන Japan Toyota ගෙන්නද්දි, auction එකෙන් බය නැතිව වෙහිකල් brand value එකට ගෙන්වනවා.

    උඹ කියනවා වගේ තාම BYD වලට එහෙම නෑ. JK නිසා තමා ගොඩක් අය ඕක ගන්නේ. හැබැයි JK ලත් කස්ටර්මලා බල්ලට දානවනම් JKCG තෙරුවන් සරණයි.
    දැන් අරුට ගානක් දීලා හරි එක්කෝ ඔය විඩියෝ එක අයින් කර ගනී. නැත්තම් මොනවා හරි කරයි වැරද්ද හදා ගන්නේ නැතිව.
    මම ඔය කතාවට එකඟ නෑ. BYD කියන්නෙ already එලියේ හොඳට ගිය වාහනයක්. ඕක කවුරුහරි මිඩ්ලෙවල් එකේ එකෙක් උස්ස ඇවිත් කලත් මිනිස්සු ගන්නවා. උන් මුන් එක්ක සෙට් වෙන්න ඇත්තේ උන්ගෙ financial capabilities බලලා. කවුරුහරි කියනවානම් JKH නිසා BYD විකිනුනේ කියලා ඒක වෑරදි.

    හැබැයි උන් long term නොබලා sales විතරක් කරලා after sales neglect කරන එකනම් කොයි වෙලාවක හරි පත්තු වෙනවා.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,798
    3,201
    113
    Malabe
    lankawe ona deyak wikunanakan wiharai.. ethakan thiyena okkoma boru gahanawa.. itapassee balu ganaawath ganan ganne na..un salakanne.. maha pakaya wage un gawata ghn.. mulin ungen thawa baduwak aran.. unwa sathutu karala . ita pasee me thawa case ekak.. man kalin dawasak mehema ekak genichcha.. eka mehema aulak thiyenawa.. goda danna puluwanda. man ada aran awa kiwwoth thama..

    lankawe after sale service wala consumer ta wela thiyenne seller ge puka lewakanan service ganan kalin..

    Aanduva vagemai. Boru kiyala baley aran porondu itu karanne na.
     
    Madushan34

    Active member
  • Mar 2, 2021
    225
    201
    43
    ඕකට ප්‍රදාන හේතුව මුන්(Ministry of Consumer Affairs Authority) ඕවට වෙලා කකා බිබී ඔට්ටපලුවෝ වගේ ඉන්න එක.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    ඕකා ගඟ ළඟ සෙන්ට්‍රල් එකෙ කොල්ලො ගහපු එකෙක්. කලිං CHR එකක් පැද්දෙ.
    හරිනෙ එහෙනම් කිව්වා
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    805
    93
    ඕක නිකන් holiday season එකට ඇඳුම කඩවල fiton room වලට පෝලිම හැදෙනවා වගේ seen එකක්.😅

    වාහන ඉතින් bulk පිටින් නේ ඩිලිවරි කළේ.
    High mileage set එක කලින් service වුණා.
    ඒවට ඔච්චර case ගියේ නෑනේ.

    දැන් general set එක සර්විස් එකට එන්න අරන්.
    කල් යද්දී ඕවායේ තව mileage spread වෙද්දී හරි යයි.
     
    • Like
    Reactions: bladeable

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    වවුවා කියවුවා වුවා උවා ඌවා 🥴
    mathale un ohoma thama

    Yako Oya siddiya mata una nam BYD eke wada karana un dennekuth guti kala showroom ekatath kelala video ekakuth dala ra 8 news walatath yanawa
    ganiyek wage mu deal karala thiyenne ekai muwa wate yawala thiyenne, thug eken thama kara ganna oni
    ------ Post added on Apr 15, 2026 at 9:19 AM