මාස ගනන් මිනිස්සු රස්තියාදු කරන ලංකාවෙ BYD After Service එක

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,844
    7,780
    113
    පාරේ යන BYD කාරයෝ පණ බයේ වාහනේ යනවා ඇති..
    හැප්පුනොත් හිකෙනවානේ..
    😅😅
     
    • Like
    Reactions: sami_boy

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,599
    7,668
    113
    BYD එකක් නැතුවත් ඇඟේ මාලු නටනව lu
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,466
    18,104
    113
    කලින් වාහන බිස්නස් එකෙ හිටපු නැති කොම්පැනියක් වාහන බිස්නස් එකට ආවම වෙන අකරතැබ්බ තමා ඉතිං


    වාහන හින්ද කාපු කටු වහල BYD හින්ද කාපු කටු කියල නූලක් අරිමු
     
    • Like
    Reactions: sami_boy