ලංකාවෙ BYD/EV පිස්සුවත් එක්ක මම දැක්පු දෙයක් 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    දැන් ගොඩක් උන් එන්න එන්න BYD/EV ගන්න හදනවා. හැබැයි අනිත් පැත්තට charging infrastructure එක හැදිලා නෑ . ගොඩල් වෙලාවකට area එකකට තියෙන්නෙ keels එකේ charging point 2 විතරයි.

    අනිත් දේ තමා charging point වලින් චාර්ජ් කරන්න කැමති ගාන වැඩි වෙලා. ඉස්සර ගොඩක් උන් කරන්නෙ ගෙදරින් චාර්ජ් කරන එක, ඒත් දැන් කීල්ස් එකට වගේ ගියොත් චාර්ජින් එකේ ගහපු ලීෆ් එකක් හරි දකින්න පුලුවන්. මිනිස්සු ගෙදර එන වෙලාවට වගේ ඔතන අනිවා වාහන වැඩි පෝලිමක් සෙට් වෙනවා චාර්ජ් කරන්න බලාගෙන ඉන්න. අපි උනත් ගෙදර එනගමන් නේ පෙට්‍රල් ගහන්න යන්නෙ, නැතුව ඕකටම කියලා එලියට බහින්නෙ නෑනේ.

    පෙට්‍රල් ශෙඩ් නම් කිලෝමීටර් 2 3ට 2 3ක් තියෙනවා. ඒත් charging point එහෙම එන්න හෙන කාලයක් යයි.

    දැන් ඉතින් EV යන සෙට් එකට කරන්න තියෙන දේ තමා ගෙදර charging කරන්න් පුලුවන් වෙන්න solar ගහන එක. ඒත් අර unit එකට් ගෙවන ගාන අඩු නිසා ගොඩක් උන් ඒකට කැමැති නෑ. අනිත් එක තමා current එක නැති කොට මොන චාර්ජින් එකක්වත් කරගන්න බෑනේ.

    සිංහලු දැන හෝ නොදැන සුපිරි bottle neck එකකට සෙට් වෙන්න යන්නෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338

    Off grid solar watinawa
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world

    Infrastructure hadei ekale petrol wahana eddith oya siddiya thibbalu gahana than na kiyala dn ehema aulak nane thawa auruddak inna ethakota hodata wahana ehema upgrade wela infrastructure hadila ei
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338
    113
    Infrastructure hadei ekale petrol wahana eddith oya siddiya thibbalu gahana than na kiyala dn ehema aulak nane thawa auruddak inna ethakota hodata wahana ehema upgrade wela infrastructure hadila ei
    ඉස්සර පත්තරයක කතාවක් ගියා ලන්කාවට වාහන ආපු මුල් දවස් ගැන..සුද්දෙක් ලන්කාවෙ එකෙක් ව දගෙන 25kmph ගිහින් අරු හොන්දටම බය වෙලා මරලතොනි දීලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    ෂෙඩ් වලත් Charging Facilities හැදුවා නම් හරි.
    ඉඩ තමයි ප්‍රශ්නේ
    ඉඩ සහ backup power තියෙන්නෙ ඕනා, නැත්තන් ලයිට් ගියාම no charging. කීල්ස් වගේ තැන්වල චාර්ජින් control කරන්න ඕනා නැත්ත සමහර උන් වාහනේ ගහල පැය ගානකට එලියට එන්නෙ නෑ. ඉටපස්සෙ ඔතන වලි යන්න ගන්නවා.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    උබට ඉතින් ඔය ප්‍රශ්න නෑනෙ
    තාත්තගෙ පෙන්ෂන් එකෙන් කාල අම්ම දිහා බලල අතේ ගහල බුදියගනින් කාලකන්නිය
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,171
    2,388
    113
    ඉස්සර petrol වාහන එද්දිත් ඔහොම තමයි බන් , පස්සෙ ටිකෙන් ටික තමයි shed වැටුනේ , දැන් වගේ හැමතැනම තිබුනෙ නෑ, ඕවා ලස්සනට හැදෙනව බන් කාලයක් යනකොට, බයවෙන්න නරකයි ඕවට නන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ගහන්න පුලුවන් අඩුයි බන්, 5kw එකක් දැන් 1.5mil පන්නලා
    වෙන්න බෑ
    මම අර බඩු පට්ටම ගනන් ගියපු කාලෙ ගහපු 5kw එකට ගියෙත් 1.4M

    off grid ගහද්දි 5kw කිවුවට, බැටරි කැපෑසිටි එකට තමයි පැනල් දාන්නෙ. මගේ 100Ah බැටරි දෙකටම පැනල් දාල තියන්නෙ 3700W, ඒ ගාන වැඩිත් එක්ක. දවල් 1 වෙද්දි ෆුල් චාජ් වෙනවා.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,561
    113
    hotel wala garage wala thiyenawa bn den
    anika aluth ewa 350-400 km giyakine
    trip ekak arunama normal ehema yawen ne ne
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    චාජින් පොයින්ට් හැමතැනම ගැහුව කියලා වහන වැඩිපුර ගන්නේ නෑ නේ. මිනිස්සු වාහන වැඩිපුර අරගෙන හොද ඩිමාන්ඩ් එකක් ආවිත් චාජින් පොයින්ට් වැඩිපුර ගහයි. ඕක හරියට කඩේ බැටරි කෑලි ගොඩක් ගෙනාවා කියල ටෝච් ගන්න එක මිනිස්සු වැඩිකරන්නේ නෑනේ. වැඩිපුර ටෝච් ගත්තොත් බැටරි කෑලි වැඩිපුර කඩ වලින් ගෙයි ඩිමාන්ඩ් එක වැඩි නිසා.
     
    Last edited: