ලංකාවෙ BYD/EV පිස්සුවත් එක්ක මම දැක්පු දෙයක් 🤔🤔

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,504
    3,088
    113
    Offgrid තමා.. මුන් හදන infrastructure.. ඇමටිය දන්නෙ ත් නෑ මොනා ද ඒ කියල.. ආ යටි තල ද.. වැසිකිලි , ලිං එහෙම නේ කියයි
    ඔව්පො අනික, පොඩි hope එකක් තියා ගන්න පුලුවන්. Next 5 years වලදි බැටරි සහ solar panel cost තව අඩු උනොත් එහෙම..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,683
    113
    ඔව්පො අනික, පොඩි hope එකක් තියා ගන්න පුලුවන්. Next 5 years වලදි බැටරි සහ solar panel cost තව අඩු උනොත් එහෙම..
    පැනල් කෙසේ වෙතත් බැටරි අඩු වෙනව
     
    • Like
    Reactions: War Fighter

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    817
    976
    93
    Issrahata petrol poling mna unath Charging polling nan thiyeyi , mna unath lankave un polim valat hena kamathiyne :ROFLMAO: ada gahala dagnne polim
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    දැන් ගොඩක් උන් එන්න එන්න BYD/EV ගන්න හදනවා. හැබැයි අනිත් පැත්තට charging infrastructure එක හැදිලා නෑ . ගොඩල් වෙලාවකට area එකකට තියෙන්නෙ keels එකේ charging point 2 විතරයි.

    අනිත් දේ තමා charging point වලින් චාර්ජ් කරන්න කැමති ගාන වැඩි වෙලා. ඉස්සර ගොඩක් උන් කරන්නෙ ගෙදරින් චාර්ජ් කරන එක, ඒත් දැන් කීල්ස් එකට වගේ ගියොත් චාර්ජින් එකේ ගහපු ලීෆ් එකක් හරි දකින්න පුලුවන්. මිනිස්සු ගෙදර එන වෙලාවට වගේ ඔතන අනිවා වාහන වැඩි පෝලිමක් සෙට් වෙනවා චාර්ජ් කරන්න බලාගෙන ඉන්න. අපි උනත් ගෙදර එනගමන් නේ පෙට්‍රල් ගහන්න යන්නෙ, නැතුව ඕකටම කියලා එලියට බහින්නෙ නෑනේ.

    පෙට්‍රල් ශෙඩ් නම් කිලෝමීටර් 2 3ට 2 3ක් තියෙනවා. ඒත් charging point එහෙම එන්න හෙන කාලයක් යයි.

    දැන් ඉතින් EV යන සෙට් එකට කරන්න තියෙන දේ තමා ගෙදර charging කරන්න් පුලුවන් වෙන්න solar ගහන එක. ඒත් අර unit එකට් ගෙවන ගාන අඩු නිසා ගොඩක් උන් ඒකට කැමැති නෑ. අනිත් එක තමා current එක නැති කොට මොන චාර්ජින් එකක්වත් කරගන්න බෑනේ.

    සිංහලු දැන හෝ නොදැන සුපිරි bottle neck එකකට සෙට් වෙන්න යන්නෙ.
    ඕන් බලපල්ලා බයිඩු අරන් චාර්ජ් කරන්න ගිහිං කීල්ස් එකක එක රණ්ඩුවක් ගියේ නැත්තම් මම ඩ්ක්සන් නෙමෙයි!
     
    • Haha
    Reactions: tharakaf

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    දියුණු රටවල්වල හිටන් තවම charging stations ගොඩක් අඩුයි. බොහොම අඩුවෙන් තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ හොදම දේ ගෙදර ඉදන් වැඩට යන්න, ලග වැඩ ටික කරගන්න (කඩේ යන්න, ළමයින්ගේ වැඩ) වාහනේ පවිච්චි කරන එක. දිනපතාම ගෙදරදී charge කරගන්න පුළුවන්නේ.

    හැබැයි දුර ගමන් යන එක ප්‍රයෝගික නම් නැහැ තවම දියුණු රටවල්වල පවා.
    එක පාරක් camping trip එකක් ගිහිල්ල මනුස්සයෙක් පිස්සුවෙන් වගේ ඇවිදිනවා charging කරගන්න බැරිව ටෙස්ලා එකකට . මොකද ගහපු ගමන් ට්‍රිප් එක යනවා. ඒ පාර කට්ටියටම විදුලිය නැහැ.
     
    • Like
    Reactions: War Fighter

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,656
    3,022
    113
    කමක් නෑ පෙට්‍රල් වාහන් අරන් මිනිස්සුන්ගෙන් කෝචොක් එකට ලක් වෙනවට වඩා ඒක හොඳයි

    ජපන් වාහන තියෙන උන් දැන් ලැජ්ජාවට හංගල තියන් ඉන්නෙ

    byd එකක් තියෙන එකෙක් දැක්ක ගමන් මිනිස්සු දන්නව ඌ BRICS ගැන දන්න, ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ද, geopolitics ගැන දන්න educated ඩයල් එකක් කියල.

    ඉතින් කඩේකට ගියත් හොඳට සලකනව
    uba ithin ekama sarcastic comment eka hama ev tiyena thread wala paste kara kara innawa
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    817
    976
    93
    EV gattha godak unata thava petrol or diesel vahanayak thiyenava lorry talks denne ehama thiyagena :ROFLMAO: unta ravatila EV ekak vithrak thiyaganna unta sorry.com
     
    • Haha
    Reactions: tharakaf

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,661
    8,877
    113
    kandy
    දැන් ගොඩක් උන් එන්න එන්න BYD/EV ගන්න හදනවා. හැබැයි අනිත් පැත්තට charging infrastructure එක හැදිලා නෑ . ගොඩල් වෙලාවකට area එකකට තියෙන්නෙ keels එකේ charging point 2 විතරයි.

    අනිත් දේ තමා charging point වලින් චාර්ජ් කරන්න කැමති ගාන වැඩි වෙලා. ඉස්සර ගොඩක් උන් කරන්නෙ ගෙදරින් චාර්ජ් කරන එක, ඒත් දැන් කීල්ස් එකට වගේ ගියොත් චාර්ජින් එකේ ගහපු ලීෆ් එකක් හරි දකින්න පුලුවන්. මිනිස්සු ගෙදර එන වෙලාවට වගේ ඔතන අනිවා වාහන වැඩි පෝලිමක් සෙට් වෙනවා චාර්ජ් කරන්න බලාගෙන ඉන්න. අපි උනත් ගෙදර එනගමන් නේ පෙට්‍රල් ගහන්න යන්නෙ, නැතුව ඕකටම කියලා එලියට බහින්නෙ නෑනේ.

    පෙට්‍රල් ශෙඩ් නම් කිලෝමීටර් 2 3ට 2 3ක් තියෙනවා. ඒත් charging point එහෙම එන්න හෙන කාලයක් යයි.

    දැන් ඉතින් EV යන සෙට් එකට කරන්න තියෙන දේ තමා ගෙදර charging කරන්න් පුලුවන් වෙන්න solar ගහන එක. ඒත් අර unit එකට් ගෙවන ගාන අඩු නිසා ගොඩක් උන් ඒකට කැමැති නෑ. අනිත් එක තමා current එක නැති කොට මොන චාර්ජින් එකක්වත් කරගන්න බෑනේ.

    සිංහලු දැන හෝ නොදැන සුපිරි bottle neck එකකට සෙට් වෙන්න යන්නෙ.
    infrastructure හෙමිට උනත් ටික ටික දියුණු වෙනවා .. හැම IOC එකකම charging units දානවා කියලා තිබුනා .. හැම කීල්ස් එකකමත් දානවා . මීට අමතරව hotel වලත් දැනට ටිකක් තියනවා . private owned ඒවත් තියනවා . ඕක හෙමිට උනත් දියුණු වෙනවා . අනික වහානේ ගෙදරින් charge කරගන්නත් පුළුවන් නේ . ඉස්සරහට CEB units price එක අඩු වෙයි මේ යන හැටියට .. ඔය මොනවා උනත් ලෝකේ යන්නේ EV side එකට .