ඔව්පො අනික, පොඩි hope එකක් තියා ගන්න පුලුවන්. Next 5 years වලදි බැටරි සහ solar panel cost තව අඩු උනොත් එහෙම..Offgrid තමා.. මුන් හදන infrastructure.. ඇමටිය දන්නෙ ත් නෑ මොනා ද ඒ කියල.. ආ යටි තල ද.. වැසිකිලි , ලිං එහෙම නේ කියයි

පැනල් කෙසේ වෙතත් බැටරි අඩු වෙනවඔව්පො අනික, පොඩි hope එකක් තියා ගන්න පුලුවන්. Next 5 years වලදි බැටරි සහ solar panel cost තව අඩු උනොත් එහෙම..
ඕන් බලපල්ලා බයිඩු අරන් චාර්ජ් කරන්න ගිහිං කීල්ස් එකක එක රණ්ඩුවක් ගියේ නැත්තම් මම ඩ්ක්සන් නෙමෙයි!දැන් ගොඩක් උන් එන්න එන්න BYD/EV ගන්න හදනවා. හැබැයි අනිත් පැත්තට charging infrastructure එක හැදිලා නෑ . ගොඩල් වෙලාවකට area එකකට තියෙන්නෙ keels එකේ charging point 2 විතරයි.
අනිත් දේ තමා charging point වලින් චාර්ජ් කරන්න කැමති ගාන වැඩි වෙලා. ඉස්සර ගොඩක් උන් කරන්නෙ ගෙදරින් චාර්ජ් කරන එක, ඒත් දැන් කීල්ස් එකට වගේ ගියොත් චාර්ජින් එකේ ගහපු ලීෆ් එකක් හරි දකින්න පුලුවන්. මිනිස්සු ගෙදර එන වෙලාවට වගේ ඔතන අනිවා වාහන වැඩි පෝලිමක් සෙට් වෙනවා චාර්ජ් කරන්න බලාගෙන ඉන්න. අපි උනත් ගෙදර එනගමන් නේ පෙට්‍රල් ගහන්න යන්නෙ, නැතුව ඕකටම කියලා එලියට බහින්නෙ නෑනේ.
පෙට්‍රල් ශෙඩ් නම් කිලෝමීටර් 2 3ට 2 3ක් තියෙනවා. ඒත් charging point එහෙම එන්න හෙන කාලයක් යයි.
දැන් ඉතින් EV යන සෙට් එකට කරන්න තියෙන දේ තමා ගෙදර charging කරන්න් පුලුවන් වෙන්න solar ගහන එක. ඒත් අර unit එකට් ගෙවන ගාන අඩු නිසා ගොඩක් උන් ඒකට කැමැති නෑ. අනිත් එක තමා current එක නැති කොට මොන චාර්ජින් එකක්වත් කරගන්න බෑනේ.
සිංහලු දැන හෝ නොදැන සුපිරි bottle neck එකකට සෙට් වෙන්න යන්නෙ.
uba ithin ekama sarcastic comment eka hama ev tiyena thread wala paste kara kara innawaකමක් නෑ පෙට්‍රල් වාහන් අරන් මිනිස්සුන්ගෙන් කෝචොක් එකට ලක් වෙනවට වඩා ඒක හොඳයි
ජපන් වාහන තියෙන උන් දැන් ලැජ්ජාවට හංගල තියන් ඉන්නෙ
byd එකක් තියෙන එකෙක් දැක්ක ගමන් මිනිස්සු දන්නව ඌ BRICS ගැන දන්න, ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ද, geopolitics ගැන දන්න educated ඩයල් එකක් කියල.
ඉතින් කඩේකට ගියත් හොඳට සලකනව
baa meke investment eka wage profit hoyanna amaarui. petrol station ekakin patta profit.Infrastructure hadei ekale petrol wahana eddith oya siddiya thibbalu gahana than na kiyala dn ehema aulak nane thawa auruddak inna ethakota hodata wahana ehema upgrade wela infrastructure hadila ei

Sirawata, mama me wade karanna haduwa BelihulOya side eke Restaurant ekakuth ekka.. restaurant eka witharak karana eka laabai Charging station gahanawata wada.. ROI baluwama paadui.. Gas station num patta profit!..EV Chaging Point දාන එකත් පාඩුයි වගේ
infrastructure හෙමිට උනත් ටික ටික දියුණු වෙනවා .. හැම IOC එකකම charging units දානවා කියලා තිබුනා .. හැම කීල්ස් එකකමත් දානවා . මීට අමතරව hotel වලත් දැනට ටිකක් තියනවා . private owned ඒවත් තියනවා . ඕක හෙමිට උනත් දියුණු වෙනවා . අනික වහානේ ගෙදරින් charge කරගන්නත් පුළුවන් නේ . ඉස්සරහට CEB units price එක අඩු වෙයි මේ යන හැටියට .. ඔය මොනවා උනත් ලෝකේ යන්නේ EV side එකට .දැන් ගොඩක් උන් එන්න එන්න BYD/EV ගන්න හදනවා. හැබැයි අනිත් පැත්තට charging infrastructure එක හැදිලා නෑ . ගොඩල් වෙලාවකට area එකකට තියෙන්නෙ keels එකේ charging point 2 විතරයි.