ammooo ow topings attema naa delivery waladi. dine in ekenm boruwata cheese daanwa eth meloo rahak naa. ita wadiyanm dominos worthමෙලෝ රහක් නැ ගන්නෙපා හුට්ට.දැන් මුන්ගේ හෙණ ස්කැම් එකක් යන්නෙ. ලාජ් පිසා වලටත් චිකන් ඇත්තෙම නැ හරියට. රු1000ක් වත් වටින් නැ. දැන් මුන් දෙන පීසා නම්..

