Pizza Hut - Medium 2ක් ගන්න එකද Large 1ක් එකද වාසි?

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    එළකිරි mathematiciansලයි, pizza expertsලයි එකතුවෙලා කියපල්ලකෝ මොකද්ද වැඩියෙන් වාසි?

    Pizza hut එකේ pizza වල sizes දන්නවද බන්?

    මම අහන්නේ ලංකාවේ pizza hut එකෙන්. වෙන රටවල sizes වෙනස් නේ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පොල් සම්බෝලයි බතුයි කාලා කුප්පි ලාම්පුව පත්තු කරන ඉන්නේ සෑර්
     
    • Love
    Reactions: MR.YOLO

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,515
    113
    එළකිරි mathematiciansලයි, pizza expertsලයි එකතුවෙලා කියපල්ලකෝ මොකද්ද වැඩියෙන් වාසි?

    Pizza hut එකේ pizza වල sizes දන්නවද බන්?

    මම අහන්නේ ලංකාවේ pizza hut එකෙන්. වෙන රටවල sizes වෙනස් නේ.
    අඟල් ගාණ සහ price වෙනස බලහන්. Price එක අඟල් ගාණෙ වර්ගයෙන් බෙදලා වර්ග අඟලක වෙනස ගනින්. පයි අදාළ නෑ පොදු ගුණාකාරය පිටට ගන්න පුළුවන්නෙ.

    උදාහරණයක් විදිහට අඟල් 12 large එක රු. 3600 යි, අඟල් 9 medium එක රු. 2106 යි කියලා හිතමුකො. එහෙම වුණාම,

    Large එකේ pizza අඟලක් = 3600/144 = රු. 25 යි.
    Medium එකේ pizza අඟලක් = 2106/81 = රු. 26 යි.

    එක්කො අඟලට ලාබ එක ගනින්. නැත්නම් එකෙක්ට හම්බෙන අඟල් ගාණ හිතලා ගනින්.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,591
    113
    US and SL pizza connoisseur here! :')

    US regular ≈ SL medium

    US medium ≈ SL large

    US large ≈ no SL equivalence

    US XL ≈ no SL equivalence

    The above comparison is based on Pizza Hut and Domino's pizza, in general. Also don't expect a lot of cheese and meat in SL pizza. Even with extra cheese, you just don't feel the cheese in it. :(

    from reddit
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    okunge promo yanakota enne ballekta kanna beri ewa. (nethath loku wenasak ne ithin) :baffled:
    dec 24 tibba eke Large deke order ekata awe ewa medium size ekata wada podi wenasai tibbe