චුටි මොළ තියෙන අය හිතන් ඉන්නවා චීනය ඇමරිකාව කුඩු කරයි කියල. අන්න ජින්පින් ලොක්ක එන මාසේ ඇමරිකාවේ යනවා ට්‍රම්ප් එක්ක කයියක් ගහල එන්න. කයියේ අරමුණ ඇමරිකාව විසින් පනවා ඇති බදු ප්‍රතිශතය අඩු කරගැනීම සහ දෙරට අතර ඇති මිත්‍රත්වය ශක්තිමත් කරගැනීම.