අවුරුදු 40කට කලින් වෙච්ච දෙයක් උඹට මතකයි කියන්නේ උඹ දැන් 50+ 60+ ද මාමේ?මීට අවුරුදු 40 කට විතර කලින් අපේ ගමේ අයිය කෙනෙකුත් මැරුණ දැරණියගල පැත්තෙ තැනකදි වතුරෙ ගිලිල .... ඒත් ඔය වගේම wife ගෙ ගෙදර ගිහිල්ල (wife දැරණියගල)
අවුරුදු 40කට කලින් වෙච්ච දෙයක් උඹට මතකයි කියන්නේ උඹ දැන් 50+ 60+ ද මාමේ?මීට අවුරුදු 40 කට විතර කලින් අපේ ගමේ අයිය කෙනෙකුත් මැරුණ දැරණියගල පැත්තෙ තැනකදි වතුරෙ ගිලිල .... ඒත් ඔය වගේම wife ගෙ ගෙදර ගිහිල්ල (wife දැරණියගල)
අවුරුදු 40කට කලින් වෙච්ච දෙයක් උඹට මතකයි කියන්නේ උඹ දැන් 50+ 60+ ද මාමේ?
ගොඩක් පිට ගංවල අය වැඩේ දෙල් කරගන්නෙ වැඩ පෙන්නන ගිහිල්ලා...එහෙම මූත් ගැම්මට හෙන ඈතට ගියාද දන්නෑගමේ එකා දන්නෙ නැද්ද සේෆ් පිට නාන්න පුලුවන් තැන් වැවේ
යකො ඔවගෙ පොඩි ලමයිනුත් නානවනෙ
උඩින් වතුර අරිනවා ඒකයිරත්නපුරේ ට්‍රිප් එකක් ගිහින් බෝපත් ඇල්ලට ගියා. එදා මහ ලොකු සෙනගත් නෑ. බෝපත් ඇල්ල ළගටම නොදන්න අය යනවා. එහෙම යන එක හරිම අවදානම්. එක සැරේම වතුර වැඩි වෙනවා. මම මේවගේ සීන් ඉන්දියාවේ වෙනවා දැකලා තියනවා. ඒත් ලංකාවේ වෙයි කියලා හිතුවේ නෑ. අපි ඇල්ල ළගට බාගයක් විතර යද්දි මනුස්සයෙක් ඇවිත් ඉක්මනින් ගොඩට එන්න කියලා කෑ ගැහුවා. හිටපු උන් ආවා. අපිත් මොන උට්ටක්ද කියලා හෙමින් ආවේ. තප්පර 10ක්වත් ගියේ නෑ. වතුර පාර බොර වෙලා වතුර පාරක් ආවා බන්. දිව්වා දිවිල්ලක්, වැටි වැටී දිවේ. හැමතැනම ගල් නිසා ගල්වලින් පරිස්සමෙන් බැහැගෙන එන්න ඕනි. වැටුනොත් එහෙම ලෙලි යනවා. කාටවත්ම කිසිම කරදරයක් නෑ. ඒ ආපු මනුස්සයට පිං සීද වෙන්න අපි එදා බේරුනා. මම නම් නොදන්න පලාතක ගිහින් ඇලකතවත් බහින්නෙ නෑ. ඒ තරමටම එදා බය උනා.
ඒ පැත්ත ගැන හොඳටම දන්න කෙනෙක්ගෙන් අහන් නැතුව නන් නාන්න යන්න එපාරත්නපුරේ ට්‍රිප් එකක් ගිහින් බෝපත් ඇල්ලට ගියා. එදා මහ ලොකු සෙනගත් නෑ. බෝපත් ඇල්ල ළගටම නොදන්න අය යනවා. එහෙම යන එක හරිම අවදානම්. එක සැරේම වතුර වැඩි වෙනවා. මම මේවගේ සීන් ඉන්දියාවේ වෙනවා දැකලා තියනවා. ඒත් ලංකාවේ වෙයි කියලා හිතුවේ නෑ. අපි ඇල්ල ළගට බාගයක් විතර යද්දි මනුස්සයෙක් ඇවිත් ඉක්මනින් ගොඩට එන්න කියලා කෑ ගැහුවා. හිටපු උන් ආවා. අපිත් මොන උට්ටක්ද කියලා හෙමින් ආවේ. තප්පර 10ක්වත් ගියේ නෑ. වතුර පාර බොර වෙලා වතුර පාරක් ආවා බන්. දිව්වා දිවිල්ලක්, වැටි වැටී දිවේ. හැමතැනම ගල් නිසා ගල්වලින් පරිස්සමෙන් බැහැගෙන එන්න ඕනි. වැටුනොත් එහෙම ලෙලි යනවා. කාටවත්ම කිසිම කරදරයක් නෑ. ඒ ආපු මනුස්සයට පිං සීද වෙන්න අපි එදා බේරුනා. මම නම් නොදන්න පලාතක ගිහින් ඇලකතවත් බහින්නෙ නෑ. ඒ තරමටම එදා බය උනා.
ape kollek maruna heavy vehicle wala gravitational force ekak wage ekak hadenawa api ekko e wahaneta wada haiyen yanna ona naththan himin yanna ona speed eka match unoth adenna balanawa wahane assata aruta eka una 18 wheel eka assata giya bike eke handle eka ada wela witharai mu eka rodekata ahu unaමට 18 ft road එකේ 10 wheel ටිපර් එක එනකොට බයික් එක යන්න බෑ ඩෝ පන ගැහෙනවා.
18ft පාරේ හයි ස්පීඩ් බස් එනාකොටත් බයික් එක ක්න්ට්‍රෝල් නෑ මම අයිනට කරලා නවත්වනවා සමහර කැඩිච්ච තැන්වල කකුල් බිම තියෙන්නෙ පට්ට අමාරුවෙන් .
උබේ කාතාව කියවලා තමයි ඔලුවට ගියේ මරණ එක්ක සටන කොච්චර බයානක ද කියලා ?
Bernouli principleape kollek maruna heavy vehicle wala gravitational force ekak wage ekak hadenawa api ekko e wahaneta wada haiyen yanna ona naththan himin yanna ona speed eka match unoth adenna balanawa wahane assata aruta eka una 18 wheel eka assata giya bike eke handle eka ada wela witharai mu eka rodekata ahu una
ලෝකෙ තීන හොදම වාහනේට ඊව් කියන්න එපා බම්ලෝ.
හොදම දේ පලාත දන්න තලතුනා මනුස්සයෙක්ගෙන් නාන්න යන්න කලින් අහන එකරත්නපුරේ ට්‍රිප් එකක් ගිහින් බෝපත් ඇල්ලට ගියා. එදා මහ ලොකු සෙනගත් නෑ. බෝපත් ඇල්ල ළගටම නොදන්න අය යනවා. එහෙම යන එක හරිම අවදානම්. එක සැරේම වතුර වැඩි වෙනවා. මම මේවගේ සීන් ඉන්දියාවේ වෙනවා දැකලා තියනවා. ඒත් ලංකාවේ වෙයි කියලා හිතුවේ නෑ. අපි ඇල්ල ළගට බාගයක් විතර යද්දි මනුස්සයෙක් ඇවිත් ඉක්මනින් ගොඩට එන්න කියලා කෑ ගැහුවා. හිටපු උන් ආවා. අපිත් මොන උට්ටක්ද කියලා හෙමින් ආවේ. තප්පර 10ක්වත් ගියේ නෑ. වතුර පාර බොර වෙලා වතුර පාරක් ආවා බන්. දිව්වා දිවිල්ලක්, වැටි වැටී දිවේ. හැමතැනම ගල් නිසා ගල්වලින් පරිස්සමෙන් බැහැගෙන එන්න ඕනි. වැටුනොත් එහෙම ලෙලි යනවා. කාටවත්ම කිසිම කරදරයක් නෑ. ඒ ආපු මනුස්සයට පිං සීද වෙන්න අපි එදා බේරුනා. මම නම් නොදන්න පලාතක ගිහින් ඇලකතවත් බහින්නෙ නෑ. ඒ තරමටම එදා බය උනා.
Riverstone paththe neda? Flash flood scene ekak wage ekak..හොදම දේ පලාත දන්න තලතුනා මනුස්සයෙක්ගෙන් නාන්න යන්න කලින් අහන එක
මචං ඕකම වෙලා මාතලේද මන්ද මැරුනා.ඔහොම ගඟක බැහැලා දනිස්සටවත් වතුර නැතුව ඉද්දි නනා ඉදලා එකපාට්ට ලොකු වතුර පාරක් ඇවිල්ලා එකම පවුලෙද මන්දා හතරපස් දෙනෙක් ගියා ,2012 වගෙ මට මතක
CorrectRiverstone paththe neda? Flash flood scene ekak wage ekak..
@AnuradhaRa gen ehuwanm hriතලතුනා මනුස්සයෙක්ගෙන් නාන්න යන්න කලින් අහන එක![]()