ගමේ එකා දන්නෙ නැද්ද සේෆ් පිට නාන්න පුලුවන් තැන් වැවේ
යකො ඔවගෙ පොඩි ලමයිනුත් නානවනෙ
යකො ඔවගෙ පොඩි ලමයිනුත් නානවනෙ
Ekake wath penna wath nathnam hondam na bahinna, gamaka un dannawa unathගමේ එකා දන්නෙ නැද්ද සේෆ් පිට නාන්න පුලුවන් තැන් වැවේ
යකො ඔවගෙ පොඩි ලමයිනුත් නානවනෙ
වැඩක් නෑ කතාකරලා.ඉස්සර 2005-06 වගෙ කාලෙ අනුරාධපුරේ පොසොන් එකට එකෙක් දෙන්නෙක් යට යනවාමයි.පිටගම්වලින් වඳින්න ඇවිල්ලා වැවක් දැක්කම පැනලා කෙලවගන්නවා.අනික ගොඩක් මුහුදෙ එහෙම පීනන්න පුලුවන් උන් හිතන් ඉන්නෙ උන්ට වැව Nothing කියලා........
ඔක්කොමත් හරි අර මල්ලිට කොච්චර අප්සට් ඇද්ද? ඌගෙ ජීවිත කාලෙම ඌට මතක් වෙයිනෙ ඕක
+ කුනු ජරාව,මට නම් හෙනම අප්පිරියයි වැව් දකිද්දිත්
------ Post added on Apr 14, 2026 at 10:48 AM
18ft පාරේ හයි ස්පීඩ් බස් එනාකොටත් බයික් එක ක්න්ට්‍රෝල් නෑ මම අයිනට කරලා නවත්වනවා සමහර කැඩිච්ච තැන්වල කකුල් බිම තියෙන්නෙ පට්ට අමාරුවෙන් .

මාත් අවුරුදු ගානකට කලින් ගිරිතලේ වැවේ කොල්ලො සෙට් එකක් එක්ක වතුරේ සෙල්ලම් කර කර ඉද්දි කෙන්ඩ පෙරලුනා. වෙලාවට උරහිස ගාවට විතරයි වතුර තිබ්බේ. මන් හිතුවෙ එදා නම් ඉවරයි කියලා. අනික මටත් පීනන්ඩ පුලුවන් උනත් අර වෙලාවෙ පට්ට අසරණ වෙනවා.මම නම් වතුරට පණ බයයි.
මගේ යාළුවෙක්, හොඳ පිහිනුම් කරු වගේම කිමිදුම්කරු.. තනියම snorkle කරන්න ගිහින් මැරුණ.. කෙන්ඩ පෙරලිලා
Nisal Kevin Kotinkaduwa
මම හික්කඩුවේ මුහුදේ ගිලෙන්න ගිහින් තියෙනවා, තාත්තා බේරාගත්තේ..මාත් අවුරුදු ගානකට කලින් ගිරිතලේ වැවේ කොල්ලො සෙට් එකක් එක්ක වතුරේ සෙල්ලම් කර කර ඉද්දි කෙන්ඩ පෙරලුනා. වෙලාවට උරහිස ගාවට විතරයි වතුර තිබ්බේ. මන් හිතුවෙ එදා නම් ඉවරයි කියලා. අනික මටත් පීනන්ඩ පුලුවන් උනත් අර වෙලාවෙ පට්ට අසරණ වෙනවා.
උස නම් නෑ.කොටෙක් detected![]()

අඩෝ අලුත් අවුරුද්දට නියම කොමෙන්ට් එක bruh.උබ ව මැරෙන්න chance එක වැඩියි.
ඔය විදිහට හිතන කොට හරියට decision ගන්න බැහැ freeze වෙනව.
භය නැතුව fast decision make කරන්න පුළුවන් විදිහට මොලය වැඩ කරන්න ඕන බේරෙන්න නම්.
Slow drivers ලා හැප්පෙන්න එක වැඩියි. ඕකට documentry එකකුත් තියනව
ඉස්සහින් ආපු ලොරියක් (අර පරණ ලොරි තියෙන්නෙ 42- පිටකොටුවේ එහෙම ගොඩක් තියනවා අල ලූනූ අදින ලී වලින් පිටිපස්ස හදපු.) නිසා තමයි වාහනේ කපලා පාරට ගත්තෙ. හැබැයි අනිත් පැත්තෙන් (මට වමෙන්) මොකෙක් හරි ආව නම් ඒම මම ඉවරයි . මම වයිට් ලයින් ක්‍රොස් කරලා හිටියෙ.Parissam weyan.උස නම් නෑ.
හැබැයි උබටත් බෑ වතුර පාරට හෑරුන තැන් වල කකුල් තියන්න.
RDA එකට නඩු දාන්න ඕනේ මෙහෙම තැන රෙපයාර් නොකරණවට.
අඩෝ අලුත් අවුරුද්දට නියම කොමෙන්ට් එක bruh.
බයයි නම් තමයි . ලොකු රෝදෙ කැරකෙන හුලන් පාර මූනෙ වැදෙනකොට.
ෆාස් මූව් දන්න අය ගොඩක් දැං හුස්ම ගන්නෙ නෑ.
හැබැයි උබ හරි.
මම කාර් එකේ වටපිට බල බල යන්න ගිහිල්ලා මීට අවුරුදු 7 විතර කලින් කැලනි අතුගංගාවක් තියනවා a4 road එකේ ඒකේ බැම්මෙන් පහලට වැටෙනවා 100ft hellඉස්සහින් ආපු ලොරියක් (අර පරණ ලොරි තියෙන්නෙ 42- පිටකොටුවේ එහෙම ගොඩක් තියනවා අල ලූනූ අදින ලී වලින් පිටිපස්ස හදපු.) නිසා තමයි වාහනේ කපලා පාරට ගත්තෙ. හැබැයි අනිත් පැත්තෙන් (මට වමෙන්) මොකෙක් හරි ආව නම් ඒම මම ඉවරයි . මම වයිට් ලයින් ක්‍රොස් කරලා හිටියෙ.
------ Post added on Apr 14, 2026 at 5:15 PM
මගෙ යාලුවට උනෙත් ඕකමයිපංතියෙ කොල්ලෙක් මැරුන
ආමි ගිහිං නිවාඩු ඇවිල්ල
කොහෙද බීල නාන්න ගිහිං
එතනම එවෙලාවෙ කෙල්ලෙක් ගිලෙන්න ගිහිං මැටි වලක් වගේ එකක කවුරු හරි බේරගෙන අපේ බූරුවට ඕන වෙලා ඒකෙ ගැබුර බලන්න මූ ගලක් උඩ ඉදන් පැනල ආයි උඩ ඇවිල්ල නෑ කොහොම හරි කකුල් දෙක එරිල මැටිවල
ඌගෙ වෙලාව බන්,ඌ අර මිනිස්සු නාලා ගොඩවෙනකල්ම නාලා නෑ.ඔහේ ගලක් උඩට වෙලා ඉදලා....එකපාරට හිතිලා පැන්නලුපීනන්න පුළුවන් උනත් වැඩක් නෑ. තත්පරයයි දෙකයි. සිහියෙන්ම ඉන්න ඕනි.
ඔය වගේ සිද්ධි ඕන තරම් වෙලා තියෙනවා. මරණය ඔබ හමුවට එන්නේ හරිම අමුතු විදියටඌගෙ වෙලාව බන්,ඌ අර මිනිස්සු නාලා ගොඩවෙනකල්ම නාලා නෑ.ඔහේ ගලක් උඩට වෙලා ඉදලා....එකපාරට හිතිලා පැන්නලු![]()