තවත් ගැහිල්ලක් - කොහොමද තරම.

nul

Well-known member
  • Aug 7, 2017
    3,620
    4,843
    113
    නයිස් නයිශ් නැත්තං හිතයි උබ කියවන්නේ නැතුව ඔහේ group එකට ආපුව පෝස්ට් කරනවා කියලා. ❤️❤️
    උඹලට එහෙම ගෲප් තියෙනවද 😂😂😂 .
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,620
    4,843
    113
    ඔව් නැත්තන් කොහොමද 5000 ඉල්ලගන්නෙ.
    මටත් සෙට් කරපංකො x ජෙප්පෙක් බනිනකොට උඹලට වඩා ගැම්මක් තියෙනව බලපංකො උවිඳු 😂😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,467
    113
    මටත් සෙට් කරපංකො x ජෙප්පෙක් බනිනකොට උඹලට වඩා ගැම්මක් තියෙනව බලපංකො උවිඳු 😂😂
    උබල හරි යන්නෙ නෑ ජෙප්පො වෙනයි ගෙපි ඩෝබි වෙනයි.
     
    • Haha
    Reactions: nul

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,467
    113
    බයිඩෝබි බලකායට ගන්නෙ ජෙපි ඩෝබිලා විතරද 😂😂
    ඩෝබිල ගන්නෙ නෑ. උන් ටික දවසක් ගිහින් නිකන් වැඩ කරන්න යනව ඊට පස්සෙ අපි ගන්න 5000ටත් කෙලවනව. අනික උන්ට එහෙම හිතල දෙයක් කරන්න බෑ. එන එක කොපි පේස්ට් කරනව. දැක්කනෙ උබේ බිලියන 30 :P
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,620
    4,843
    113
    ඩෝබිල ගන්නෙ නෑ. උන් ටික දවසක් ගිහින් නිකන් වැඩ කරන්න යනව ඊට පස්සෙ අපි ගන්න 5000ටත් කෙලවනව. අනික උන්ට එහෙම හිතල දෙයක් කරන්න බෑ. එන එක කොපි පේස්ට් කරනව. දැක්කනෙ උබේ බිලියන 30 :P
    බයි ඩෝබි බලකාය හිතල මොනාද බං කරන්නෙ. උඹල එකෙක් දාන එකට ලයික් ගහගහනෙ ඉන්නෙ 😂😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,467
    113
    බයි ඩෝබි බලකාය හිතල මොනාද බං කරන්නෙ. උඹල එකෙක් දාන එකට ලයික් ගහගහනෙ ඉන්නෙ 😂😂
    ඩෝබි තරම පේනව පේනව ඔහේ කොපි පෙස්ට් කරන පෝස්ට් වලින්.

    ඩෝබි වෙනයි බයි වෙනයි අපි වගේ සල්ලි වලට පෝස්ට් දාන එක වෙනයි. හරියට ගානක් දෙනවා නන් උබලගේ පෝස්ට් උනත් ලියලා දෙන්න බැරි කමක් නෑ.

    තොපි උනත් පස්සේ පස්සේ කියලා නිකං කහින්න එපා ගානක් ඉල්ලා ගනින් සමාජ ප්‍රාග්ධනය කියලා.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,620
    4,843
    113
    ඩෝබි තරම පේනව පේනව ඔහේ කොපි පෙස්ට් කරන පෝස්ට් වලින්.

    ඩෝබි වෙනයි බයි වෙනයි අපි වගේ සල්ලි වලට පෝස්ට් දාන එක වෙනයි. හරියට ගානක් දෙනවා නන් උබලගේ පෝස්ට් උනත් ලියලා දෙන්න බැරි කමක් නෑ.

    තොපි උනත් පස්සේ පස්සේ කියලා නිකං කහින්න එපා ගානක් ඉල්ලා ගනින් සමාජ ප්‍රාග්ධනය කියලා.
    5000 සෙට් කරන්න කීවාම රටේ නැති බයිල කියවනව. තැරි බයියො කැමතිනෑ තව මිනිහෙක් ගානක් හොයා ගන්නවට. කුහක කම තමා 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,467
    113
    5000 සෙට් කරන්න කීවාම රටේ නැති බයිල කියවනව. තැරි බයියො කැමතිනෑ තව මිනිහෙක් ගානක් හොයා ගන්නවට. කුහක කම තමා 😂
    බෑ. බෑ කිව්වට තේරුම් ගන්න තරම්වත් මොළයක් නැති උන්ට 5000ක් දෙන්න බෑ. 🥲
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,620
    4,843
    113
    බෑ. බෑ කිව්වට තේරුම් ගන්න තරම්වත් මොළයක් නැති උන්ට 5000ක් දෙන්න බෑ. 🥲
    අපි ඇවිත් උඹට වඩා ඉහලට යයි කියල බයයි නේද 😂 . 50,000 ජොබ් එකට අවුරුදු 20ක experience එක්ක MSc එකක් ඉල්ලන කොම්පැණි වගේ උඹලත් 😂😂 .
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    They got paper oil available for less than a hundred dollars a barrel, what's the issue? Physical and paper market are completely different