Kandy ඉන්න තැනක්?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    මට kandy ටවුන් එක අවට ඉන්න clean සද්ද බද්ද පුලුවන් උපරිම අඩු affordable තැනක් ඕනෙ. Exam එකකට එනවා පහුවදාත් තියන නිසා ගෙදර යන්න එන්න පැය 8ක් විතර පාරට නාස්ති වෙන නිසා ඉන්න බැලුවෙ. දන්න කෙනෙක් කියන්න. Thanks in advance ❤️
     
    • Like
    Reactions: wawula

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    මම සැරයක් Exam ලියන්න Kandy ගිහින් YMBA එකේ නැවතුනා අවුරුදු 20 කට විතර කලින්
    තාමත් ඇති නේද ඒ service එක, මම contact කරල බලන්නම් ඒකත්.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    දොඩන්වල හන්දිය අවට බලපන්.
    එතන උඩ පාරෙ හොටෙල් එහෙමත් තියෙ 1500ට වගෙ දවසකට.

    ඒක නෙවේ, දැන් දැන් උබ දාන ත්‍රෙඩ් වලින් හෙන අමුතු මෙව්ව් එකක් එනවනෙ. පොෂ් ද මොකක්ද මන්ද තේරෙන්නෙ නෑ මට :oo:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    airbnb blnna
    ඒකෙ හොඳ ටිකක් තියනවා වගේ තමයි. Foreigners ලා විතරයිද දන්නෙ නෑ ඒත්.

    buwelikada shed eka laga place ekak tiyenwa google karala balanna.
    බලන්නම් බ්‍රදර් 😍
    ------ Post added on Apr 16, 2026 at 10:15 PM

    දොඩන්වල හන්දිය අවට බලපන්.
    එතන උඩ පාරෙ හොටෙල් එහෙමත් තියෙ 1500ට වගෙ දවසකට.

    ඒක නෙවේ, දැන් දැන් උබ දාන ත්‍රෙඩ් වලින් හෙන අමුතු මෙව්ව් එකක් එනවනෙ. පොෂ් ද මොකක්ද මන්ද තේරෙන්නෙ නෑ මට :oo:
    මම දන්නෙ නෑ බන් එහෙම. Google කරල බලන්නම් 🫂😍

    එහෙම එකක් මටනම් තේරෙන්නෙ නෑ බන්. උබව දන්න දවස්වල හිටපු මනුස්සයාම තමයි තාමත්. ටිකක් වයසයි එච්චරයි වෙනස 😁
    ------ Post added on Apr 16, 2026 at 10:16 PM
     
    • Wow
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    එහෙම එකක් මටනම් තේරෙන්නෙ නෑ බන්. උබව දන්න දවස්වල හිටපු මනුස්සයාම තමයි තාමත්. ටිකක් වයසයි එච්චරයි වෙනස 😁
    ------ Post added on Apr 16, 2026 at 10:16 PM
    එහෙනම් කැරියා පරිණත වෙලා :oo:

    උබේ බජට් එක කියපන්කො, ෆෝන් නම්බර් එකක් එවන්නම් මන් හොටෙල් එක්ක.
     
    • Love
    Reactions: KSPathirana