මොකද මේ HSBC බොර තෙල් කෙස් එක..

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    ඇමෙරිකන් උන් විකුණන්නේ බැරල් එක ඩොලර් 91කට මුන් මේ මොකක්ද කරලා තියෙන්නේ? ස්පොට් බයින් ද?
     
    • Like
    Reactions: kasun090354t

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,880
    5,878
    113
    ඇමෙරිකන් උන් විකුණන්නේ බැරල් එක ඩොලර් 91කට මුන් මේ මොකක්ද කරලා තියෙන්නේ? ස්පොට් බයින් ද?
    ඇමරිකාවෙන් එම්ටි බැරල් එක 91ට අරං තෙල් ටික 195ට අරගෙන අර 91ට ගනිපු බැරල් එකේ දාගෙන ඇවිත් තියෙන්නෙ
    කොහෙද තොපිලට ඔහොම දෙයක් තේරෙනවය කියලෑ

    නිකමට හිතපන් අපි ශෙඩ් එකට ගියත් තෙල් වෙනමයි බූලිය වෙන කොහෙන් හරියි ගන්න වෙනවානේ
    ඒ වගේ තමයි
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    763
    872
    93
    යන යකා ගහේ අත්තත් කඩාගෙන යනවා කියන්නේ ඕකට තමයි
     
    • Haha
    Reactions: Blogerwiki

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,247
    4,613
    113
    oni kenek ta import karanna awasara dunna neda? dan mama 300$ deela genawot kaatada tiyana prashne?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    මේ ගොන් වස්සෝ තෙල් මිල. වැඩි කරන්න කිව්ව හේතුවත් එක්කම හෑව. ඒව හාන්නේත් උඩම ලේවල් එකෙන් ඔෆිශියල් ලියුම් වලින් නේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ
    • Haha
    Reactions: cstasy