අහ් ඉල්ලා අස්වෙලා නේද?
පුදුමයි නේද බයියට![]()
ඕක ඔය පුටුවේ දෝෂයක්ආන්ඩුවේ රෙද්ද නෙවෙයි පට්ටම ක්‍රෙඩිබිලිටි එකක් ගන්න තිබ්බ චාන්ස් එකක්...
කලින් රනිල්ටත් තිබ්බා කෙහෙලියටව පරද්දලා කරන්න
මේ වෙලාවේ අනුරටත් තිබ්බා
රන්වල සර් ඉල්ලා අස් උනා වගේදගොං බයි තඩියට මැජික් ද?![]()
Jeppo’s in troubleදැන් ඩෝබි ලා ටික කියාගෙන එයි වෙන ආණ්ඩුවක නම් ඉතිහාසේ කවදාකවත් එහෙම ඇමති කෙනෙක් ඉල්ලා අස්වෙලා නෑ .. මේ ආණ්ඩුව කාලේ දී විතරයි මෙහෙම උනේ වගේ කතා . . ඒක නිසා උන් ඒවා කියන්න කලින් මේක දාන්නේ .
චෝදනා සහ විමර්ශන හේතුවෙන් ඉල්ලා අස්වීම්
- රවී කරුණානායක (2017): බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.
- තිලක් මාරපන (2015): ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් හේතුවෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය (පසුව ඔහු නැවත වෙනත් අමාත්‍ය ධුරයක් දැරීය).
- විජයදාස රාජපක්ෂ (2017): හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව අදහස් දැක්වීම සහ සාමූහික වගකීම කඩකිරීමේ චෝදනාව මත ඉල්ලා අස්වීමට සිදු විය.
බාල කුමාරත් ගෙදර ගියා. දැන් ඔය ළමයිනුත් ගෙදර යන්න. අඩල දොඩල කිසි පලක් නෑJeppo’s in trouble
2029 දිත් රට අනුරට!!!බාල කුමාරත් ගෙදර ගියා. දැන් ඔය ළමයිනුත් ගෙදර යන්න. අඩල දොඩල කිසි පලක් නෑ![]()
මෝඩි අනුරට නම් අනුර මෝඩිට නම් ඒක එහෙම තමයි වෙන්නෙ2029 දිත් රට අනුරට!!!![]()

රන්වල සර් ඉල්ලා අස් උනා වගේද
Yeah, a big mystery for someone who truly believes Jeppos. But for us this is another pathetic attempt to save their loser government.Lekam mora profek neda
වංචාවක් වෙලා නැත්තං සහ ටෙන්ඩර් එකේ අවුලකුත් නැත්තං ඉල්ලා අස්වෙලා තියෙන්නේ කිමද
------ Post added on Apr 17, 2026 at 3:05 PM
කෙහෙලිය නිර්දෝශී ඔහුව නිදොස් කොට නිදහස් කරනුකෙහෙළිය ගිය පාරේ![]()
