අන්න ගල් අගුරුව අයින් කරලා

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,978
    4,212
    113
    අයින් වෙලා නෙවෙයි, දුවන්න වෙන විදියට සමාජයෙන් විරෝදතා ආපු නිසා මුට හිමින් අයින් වෙන්න කියල පට්ට හොර වේසිගෙ පුතා

    අනේ පවු යකෝ. මෙහෙම දෙයක් උනාමයි ඇමතියෙක්ට හොරකම් කරලා.

    කෝ මේ ඩොබිල. දැන් උඹල මොනවද කියන්නේ

    672049956_1365137845646453_647053204048503570_n.jpg
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,978
    4,212
    113
    Lekam mora profek neda

    වංචාවක් වෙලා නැත්තං සහ ටෙන්ඩර් එකේ අවුලකුත් නැත්තං ඉල්ලා අස්වෙලා තියෙන්නේ කිමද
    ------ Post added on Apr 17, 2026 at 3:05 PM
    පැලවත්තේ අනිත් උන් බේරගන්න මුව බිලි දුන්න හිමිට, දැන් මුන් ගහපු කොමිස් හොයන්නේ නැ, මුව අර රන්වලය වගේ පැත්තකට කරලා තියනව මේක අමතක වෙනකම්.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,093
    13,984
    113
    Dan ithin redde revila gu ganda eddi mewa hoda paadam kiyala pennanna enna epa.
    Ranwalath giye thawa hitiya nam gu gahana nisa. Same as this.
     
    • Haha
    Reactions: Yudewwa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,578
    164,946
    113
    එකමත් එක රටක
    දැන් ඩෝබි ලා ටික කියාගෙන එයි වෙන ආණ්ඩුවක නම් ඉතිහාසේ කවදාකවත් එහෙම ඇමති කෙනෙක් ඉල්ලා අස්වෙලා නෑ .. මේ ආණ්ඩුව කාලේ දී විතරයි මෙහෙම උනේ වගේ කතා . . ඒක නිසා උන් ඒවා කියන්න කලින් මේක දාන්නේ . 🤌

    චෝදනා සහ විමර්ශන හේතුවෙන් ඉල්ලා අස්වීම්​

    • රවී කරුණානායක (2017): බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.
    • තිලක් මාරපන (2015): ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් හේතුවෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය (පසුව ඔහු නැවත වෙනත් අමාත්‍ය ධුරයක් දැරීය).
    • විජයදාස රාජපක්ෂ (2017): හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව අදහස් දැක්වීම සහ සාමූහික වගකීම කඩකිරීමේ චෝදනාව මත ඉල්ලා අස්වීමට සිදු විය.
     

    gama22

    Well-known member
  • ඔව් බන් ඒවා අනිවාරෙන් ගේනවා නේ. ලප වේසිගෙ පුතා කිව්වේ.
    ඩී වී චානකට අන්න හික් ගෑවිලා........? කෙලින්ම නමත් එක්කම එලියට ඇවිත් වැඩියෙන්ම කෑ ගහුව එකෙක්.... කෝප් එකේදීම දිගෑරිලා පට්ටන්දරේ... දැන් ලැට් බයියෝ නඩු අහලා තීන්දුත් දීලා ඉවරයි. පැමිණිල්ලක් දාල විභාග කරා නේ.....? 😂
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,978
    4,212
    113
    දැන් ඩෝබි ලා ටික කියාගෙන එයි වෙන ආණ්ඩුවක නම් ඉතිහාසේ කවදාකවත් එහෙම ඇමති කෙනෙක් ඉල්ලා අස්වෙලා නෑ .. මේ ආණ්ඩුව කාලේ දී විතරයි මෙහෙම උනේ වගේ කතා . . ඒක නිසා උන් ඒවා කියන්න කලින් මේක දාන්නේ
    අනිවා එහෙම කියනව මේ වේස බල්ලෝ. මු ගහපුව හොදටම මාටු උන නිසා සමාජයෙන් එන විරෝදතා දවසින් දවස වැඩිවෙන බව පෙන නිසා පැලවත්තෙන් මුට හිමින් ඉල්ලා අස් වෙන්න කියන්න ඇති. කොහොමත් මේ හොරකම ගැන මුන් හොයන්නේ නැ, අර පොට්ට රන්වලය වගේ පැත්තකට කරලා තියාවි මේක අමතක වෙලා යනකම්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    අනිවා එහෙම කියනව මේ වේස බල්ලෝ. මු ගහපුව හොදටම මාටු උන නිසා සමාජයෙන් එන විරෝදතා දවසින් දවස වැඩිවෙන බව පෙන නිසා පැලවත්තෙන් මුට හිමින් ඉල්ලා අස් වෙන්න කියන්න ඇති. කොහොමත් මේ හොරකම ගැන මුන් හොයන්නේ නැ, අර පොට්ට රන්වලය වගේ පැත්තකට කරලා තියාවි මේක අමතක වෙලා යනකම්.
    ඉතිං අපිට පුකද? :unsure:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    153 දෙනෙක්ම මෙයා ඔන්න්..දායි කිව්වනේ...
    නැතුව මොකද කොරන්නෙ ඕයි? ආණ්ඩුවේ රෙදි ලෙප්ට් වෙනවනේ එහෙම නොකළා නම්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    නැතුව මොකද කොරන්නෙ ඕයි? ආණ්ඩුවේ රෙදි ලෙප්ට් වෙනවනේ එහෙම නොකළා නම්
    ආන්ඩුවේ රෙද්ද නෙවෙයි පට්ටම ක්‍රෙඩිබිලිටි එකක් ගන්න තිබ්බ චාන්ස් එකක්...

    කලින් රනිල්ටත් තිබ්බා කෙහෙලියටව පරද්දලා කරන්න

    මේ වෙලාවේ අනුරටත් තිබ්බා