
ඔය දාන ඇඩිටිව් අරවා මේවා ingredient විස්තර කොහෙවත් නෑනෙ.කවුද ඒ විඩියො එකෙ ඉන්න ගොන් පොන්නයා?
කිරි වල 80% වඩා තියෙන්නෙ වතුර.
නිකන් ෆ්‍රෙෂ් මිල්ක් ලීටරයක් ස්ප්‍රේ ඩ්‍රයි කලොත් එන්නෙ ග්‍රෑම් 100-150 වගෙ පිටි.
එහෙම ලෝකෙට ඕන ඩිමාන්ඩ් එකට බඩු දෙන්න නම් හරක් විතරක් හදන්න වෙයි හැමතැනම.
පියො මිල්ක් පවුඩර් විතරක් තියෙන ඒව පට්ට ගණන්.
ස්ප්‍රේ ඩ්‍රයි කරද්දි ඇඩිටිව් දානවා තික්නස් එක , කන්ටිටි එක , ෆ්ලෙවර් එහෙම අඩු වැඩි කරගන්න එක ප්‍රමාණ වලින්. ඒක නෝමල් දෙයක්.
හැබැයි ඒ දාන ඇඩිටිව් + අනික් විටමින් හුත්තවල් හරියට රෙගියුලෙට් වෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ. එතකොට ඉතින් ලෝ කොලිටි ඉන්ග්‍රෙඩියන්ට්ස්, වස දානවා. ඒකයි ප්‍රශ්නෙ ඔතන.
අර විඩියො එක බැලුවෙ නෑ. ඒ හුත්ත දන්න පකක් නැ වගෙ![]()
මෙහෙමයි ඉතින් නීතියට අනුව එහෙම මොනව හරි දානවනන් ඒවා ingredients වල තියෙන්න ඕනෙ.ඔය දාන ඇඩිටිව් අරවා මේවා ingredient විස්තර කොහෙවත් නෑනෙ.
ai නම් කියනවා Melamine දාන්නෙ ප්‍රෝටීන් ලෙවල් වැඩි කරන්න කියලා ඒක effective method එකක් කියලා.
විස්තර කිසිම දෙයක් නෑ හොයාගන්න ඉන්ටර්නෙට් එකේ
කාටද නඩු දාන්නෙ පාම් ඔයිල් කියලා ingredient list එකෙත් නෑ. මිලක් විතරක් තියනවා කියලා list එකේ තියෙන්නෙ.මෙහෙමයි ඉතින් නීතියට අනුව එහෙම මොනව හරි දානවනන් ඒවා ingredients වල තියෙන්න ඕනෙ.
එහෙම සඳහන් නොකර දානවනන් නඩු දැම්මනන් හරි.
කොහොමත් දියර කිරි වල ගානයි කිරිපිටි වල ගානයි සමාන වෙන්නෙ නෑ.
දියර කිරි වලට වඩා කල් තබා ගැනීම, ප්‍රවාහනය, ඇසුරුම් කිරීම හැම එකක්ම පිටිකිරි වල ලාභයි.
අනික දියට කිරි ලංකාවෙ ඒවා. බහුතරයක් පිටි කිටි වෙන රටවලින් import කරනව.
ඔය වගේ ඒවා import කරාම කොහොමත් ගාන අඩුයි.
කාටද නඩු දාන්නෙ පාම් ඔයිල් කියලා ingredient list එකෙත් නෑ. මිලක් විතරක් තියනවා කියලා list එකේ තියෙන්නෙ.
කිරි පිට 400g විකුණන්න 1150 ට.
මෙතන කිරි ලීටර් 4 තියනවා කියලා තමයි පැකට් එකේ ගහලා තියෙන්නෙ.
කිරි ලීටර් එකක් රුපියල් 20ට ගත්තත් ප්‍රොෆිට් තියලා ඔය ගානට දෙන්න බෑ.
කඩේ එකත් එක පැකට් එකකින් රුපියල් 100ක් වගේ ගන්නවා. 1150 කිරි එක අපේ පැත්තෙ කඩ වල 1090ට දෙනවා. මේ ලොස්ට් පිට නෙවෙයි.
මේක මාෆියා එකක්.
Pam oil is added and listed as Palm Olein. Also there are milk powders that does not contain any Palm oil.
Not Melamine. Remember the Chinese melamine scandal?
australia වල ෆ්‍රෙශ් මිලක් නිශ්පාදනය 8 billion litres . australia වල ෆ්‍රෙශ් මිලක් Consumption 2.34 to 2.43 billion litres annually.Aus wala full cream milk powder 1kg fresh milk liter ekaka gaana wage roughly 7 times wenawa.
Lamkawe 1ltr 450 kiyala gaththoth 7x time kiyanne 3150 roughly 1150 n beduwoth 2.73
2.73×400 ~1000
Hari ban.
Lankaweyi auscwalayi production capacity adala naha neda?australia වල ෆ්‍රෙශ් මිලක් නිශ්පාදනය 8 billion litres . australia වල ෆ්‍රෙශ් මිලක් Consumption 2.34 to 2.43 billion litres annually.
ඉතුරු ටික තමයි චීස් බටර් පවුඩර් මිලක් හදන්න ගන්නෙ roughly 8 - 2.43 = 5.57
Australia වල වාර්ශික කිරි නිශ්පාදනයෙන් 37% චීස් හදන්න ගන්නවා. ආසන්න වශයෙන් කිරි ලීටර් 3.08 billion litres .
මෙහෙම උනාම ලංකාවට පවුඩර් මිලක් දෙන්නෙ කොහොමද ? confused
මෙලමයින් ෆුඩ් ඉන්ග්‍රෙඩියන්ට් එක්ක් නෙවේ, එහෙම ඇඩ් කරන්න බෑ මිනිස් පරිභොජනයට ගන්න ප්‍රඩක්ට් වලට. තහනම්ඔය දාන ඇඩිටිව් අරවා මේවා ingredient විස්තර කොහෙවත් නෑනෙ.
ai නම් කියනවා Melamine දාන්නෙ ප්‍රෝටීන් ලෙවල් වැඩි කරන්න කියලා ඒක effective method එකක් කියලා.
විස්තර කිසිම දෙයක් නෑ හොයාගන්න ඉන්ටර්නෙට් එකේ

![]()
![]()
රුපියල් 1150 ට whole milk දෙන්න බෑ නේද
එහෙම එකක් නැ. දෙකටම ගන්නෙ එකම කිරි.කොලිටි කිරි වලින් ෆ්‍රෙශ් මිල්ක් හදනවා, බාල කිරි වලින් අයිස්ක්‍රිම් හදනව
ඒවා අම්මා අප්පටවත් කියන්නෙ නෑ.Nadu danne company ekatane bn.
Oka industry eke inna ekekgenma ahanna one e ganata denna puluwanda barida. Ehema apita assume karanna ba.
Uba kiyanne gov ekata ayithi highland wage company th law ekata pitin gihin boru karanawa kiyalada?
අදාලයිනෙ ලංකාවට ගේන කිරි ජෙනුයින් කියලානෙ විකුණන්න තියෙන්නෙ.Lankaweyi auscwalayi production capacity adala naha neda?
Uba ahanne fresh milk process karala milk powder genuinely hadana wede viable da kiyala ne.
Mama pennuwe ratacwal dekema fresh milk liter ekata powder cost ratio eka samanayi kiyala.
ඒ අයි කියන්නෙ ඇත්තටම කිරි වලින් හදනලා විකුණනවා කියලා.හයියෝ බං ඔය වගේ ප්‍රශ්න AI එකකින් අහපන්