Dopamine trap එක අවුරුදු 2500කට පෙර

maharetas

Member
Dec 27, 2025
18
19
3
තෘෂ්ණාව/ තණ්හාව නිරෝධ කළ කල්හී නිර්වාණය සාක්‍ෂාත් කළහැක.
එබැවින් absolute dopamine deficiency කියන්නේ නිර්වාණයද?
ඒ කියන්නේ, dopamine antagonist medication (eg. chlorpromazine, haloperidol, olanzapine, domperidone, etc.) එකකින් නිර්වාණයට යන්න පුළුවනිනේද?
කව්ද ඒ වාසනාවන්ත ඊලග nobel prize winner for biochemistry/ neurophysiology?

එලෙසම, තණ්හාව තෙයාකාරය, කාම තණ්හාවය, භවතණ්හාවය, විභවතණ්හාවය වශයෙනි. dopamine යනු මේ තෙයාකාර තණ්හා 3න් කුමන තණ්හාවද?

ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛසමුදයෝ අරියසච්චං:
යායං තණ්හා පෝනෝභවිකා නන්දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී සෙය්‍යථිදං:
i.) කාමතණ්හා
ii.) භවතණ්හා
iii.) විභවතණ්හා

ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛනිරෝධෝ අරියසච්චං:
යෝ තස්සායේව තණ්හාය අසේසවිරාගනිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ

reference- සංයුත්ත නිකාය, මහා වග්ගෝ, 12.2.1. ධම්මචක්කප්පවත්තන සුත්තං
-ශ්‍රී සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේට නමස්කාරවේවා.
 

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    mata ada wedata yaddith me asaawa gana mano parak gagaha aawe

    me wagema idea ekak aawe.
    karume kiyanne e watina sithiweilla athi wela nathi wela giya winadiyak yanna kalin.
     
    • Wow
    Reactions: Pol hora