කුරුණෑගල දර්ශනී පෙර භවයේ දර්ශිකා සොයයි

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,908
    1
    6,769
    113
    එඩ්ගාර් කේසි ගැන කියවල නැද්ද මචන්. many Masions කියල පොතක් තියනව කියවපන්..ඕකෙ translation එක තියනව 'සංසාර මන්දිර' කියලා..
    රාමුව පුනරුප්පත්තිය video එකේ ඔය නම ඇහුන මතකයි ... වැඩිදුර විශ්ලේෂණයක් කරල නෑ.... Thank you recommend,කරාට
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    රාමුව පුනරුප්පත්තිය video එකේ ඔය නම ඇහුන මතකයි ... වැඩිදුර විශ්ලේෂණයක් කරල නෑ.... Thank you recommend,කරාට
    එඩ්ගාර් කේසිට බෞද්ධ ඉගැන්වීම් ගැන අයිඩියා එකක් නෑ..ඒ වගේම සසර ගොඩක් පිටිපස්සට දකින්නත් බෑ ඒත් යම්කිසි පියවර ගණනක් පිටිපස්සට දකින්න, සහ අද අත්විදින ජීවිතයේ යම් යම් සිදිවීම්වලට හේතු උනේ මොනවද කියන එක කියන්න හැකියාවක් තිබිල තියනවා..විශේෂෙන් ලෙඩ රෝග ගැන.. හොදම දේ තමයි එයා කියන දේවල් බෞද්ධ ඉගැණ්වීම් එක්ක tally වෙනවා..
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,908
    1
    6,769
    113
    එඩ්ගාර් කේසිට බෞද්ධ ඉගැන්වීම් ගැන අයිඩියා එකක් නෑ..ඒ වගේම සසර ගොඩක් පිටිපස්සට දකින්නත් බෑ ඒත් යම්කිසි පියවර ගණනක් පිටිපස්සට දකින්න, සහ අද අත්විදින ජීවිතයේ යම් යම් සිදිවීම්වලට හේතු උනේ මොනවද කියන එක කියන්න හැකියාවක් තිබිල තියනවා..විශේෂෙන් ලෙඩ රෝග ගැන.. හොදම දේ තමයි එයා කියන දේවල් බෞද්ධ ඉගැණ්වීම් එක්ක tally වෙනවා..
    සමහරවිට පෙර භවයේ පුරුදු කිරීම් වෙන්න පුළුවන් ඇති ඔහුගේ. අහල තියෙනව සමහර පුද්ගලයින් උත්පත්තියේදීම ධ්‍යානලාභීව/ අභිඤ්ඤා ලාභීව ඉපදෙනවා කියලා.
     
    • Like
    Reactions: Flappybird

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,908
    1
    6,769
    113
    තාම එච්චර දියුණු නැහැ හැබැයි ඉතින් කවද හරි ඔප්පු කරලා පෙන්නයි
    මම පෞද්ගලිකව විශ්වාස කරනවා පුනරුප්පත්තිය වගේ සංකල්ප භෞතිකවාදී මූලධර්ම පදනම් කරගෙන සෑදුණු විද්‍යාවකින් ඔප්පු කරගන්න බැරි වෙයි හෝ අමාරු වෙයි කියලා, ඒ මූලධර්ම කුඩු කරන්න වෙනවා ඔය වගේ දෙයක් ඔප්පු කරන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,915

    Man hitanne owa henata study karala tiyenawa e kale suddo asian untath wada.secret societies ehema tiyenawa owa okoma danna.but society ekata kiyanne ne collapse wena hinda white authority eka
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,908
    1
    6,769
    113
    Man hitanne owa henata study karala tiyenawa e kale suddo asian untath wada.secret societies ehema tiyenawa owa okoma danna.but society ekata kiyanne ne collapse wena hinda white authority eka
    ඔහු සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්.
    මොකද යටත් විජිත කාලවල්වල, පෙරදිග විද්‍යාවන් ගොඩක් ඔවුන් අතට ගියා. ඒ ඔස්සේ කරපු පරීක්ෂණ ඇති.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,915
    113
    ඔහු සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්.
    මොකද යටත් විජිත කාලවල්වල, පෙරදිග විද්‍යාවන් ගොඩක් ඔවුන් අතට ගියා. ඒ ඔස්සේ කරපු පරීක්ෂණ ඇති.
    Kohomhari mewa attanan itin patta biyakaru gamanak thama meka.ivarayak nethi
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔහොම නැවත ඉපදුනු කතා අහල තියෙනවා..හොයන් ගියාම කලින් දෙමාපියෝ, පවුලෙ අය පොඩි ලමය කියන දේවල් සත්‍යයක් කියල පිලිගෙනත් තියෙනවා.

    පොඩි ලමයින්ගෙ සිත් පිරිසිදු නිසා කලාතුරකින් කෙනෙක්ට පෙර මතකය එනව ඇති කියලයි මට නම් හිතෙන්නෙ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    Man hitanne owa henata study karala tiyenawa e kale suddo asian untath wada.secret societies ehema tiyenawa owa okoma danna.but society ekata kiyanne ne collapse wena hinda white authority eka
    ඉතින් අපි කියමුකො සොසයිටි එකට වයිට් සොසයිටි එකට බම්බුගහ ගන්න කියල
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මම මොකක්හරි යූටියුබ් වීඩියෝ එකක ඇහුව අපි ඉපදෙනකොට බ්‍රේන් එක ඉරේස් කරනව කියල කතාවක්
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මම පෞද්ගලිකව විශ්වාස කරනවා පුනරුප්පත්තිය වගේ සංකල්ප භෞතිකවාදී මූලධර්ම පදනම් කරගෙන සෑදුණු විද්‍යාවකින් ඔප්පු කරගන්න බැරි වෙයි හෝ අමාරු වෙයි කියලා, ඒ මූලධර්ම කුඩු කරන්න වෙනවා ඔය වගේ දෙයක් ඔප්පු කරන්න.
    දැන් ඉතින් ඔය quantum physics තියෙන්නේ? ඒකෙන් භෞතික විද්‍යාව කොච්චර වෙනස් උනාද?
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,908
    1
    6,769
    113
    දැන් ඉතින් ඔය quantum physics තියෙන්නේ? ඒකෙන් භෞතික විද්‍යාව කොච්චර වෙනස් උනාද?
    ඔව් ..... අපි බලන් ඉමු 😍