හරියට නිකන් මීට ඉස්සර ඉංජිනේරුවෝ ඔය අමාත්‍යංශය නොකළා වගේ ඉංජිනේරු කෑල්ලත් ඉස්සහරහට දා ගෙන හොරකම් කරනකොට මාට්ටු නොවෙයි කියලා ඩබල් කුමාරවරු හිතන්න ඇති. හැබැයි ඉතිං 68 ලක්ෂෙ අම්බරුවෝ ටික රැවටුනාට තාම මේ රටේ බුද්ධිමත් කොටසක් ඉන්න බව දැන් වැටහෙනවා ඇති. දැන් ඉතිං කාලා බලලම ඉදිරියට ගල් අගුරුත් බීලා බලලා තෙල් ටිකත් ගේන්න වෙනවනේද, හොර දෙටුවනි.