ඇයි මචන්ලා හැම එකාම මහා හයියෙන් සින්දු දාගෙන අනුන්ට වදයක් වෙන්නේ ?

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    අපරාදෙ කියන්න බෑ ලංකාවෙ කොහෙ පදිංචි වුනත් අහල පහල ඔය වගේ කන් ඇහෙන්නෙ නැති අඩු කුලේ හුත්තිගෙ පුතෙක් ඉන්නවාම තමයි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,990
    6,901
    113
    Nawala
    ටවුන් වල කඩකාරයෝ පට්ට සද්දේට සින්දු දාගෙන Call එකක් ගන්න බෑ පාරේ ඉදලා , තියෙන රස්නේ දෙකන් වෙනවා වගේ උන්ගේ සද්දේට

    ගෙදර එන්න බෑ රෑට මහා හයියෙන් JBL දාගෙන සින්දු කියනවා එක එක උන්

    අද ගෙදරක මහා හයියෙන් සින්දු දාලා ගේ ඇතුලේ ඉන්න බෑ Call එකක් වත් ගන්න බෑ ,

    ඒ මදිවට රතිඤ්ඤා , අහස් කුරු සද්දේට දානවා සැරෙන් සැරේ

    අවුරුදු කාලේ නම් ඕනේ නෑ එපා වෙනවා.
    මේ රටේ තියයන ප්‍රධාන ප්‍රශ්නය නුගත්, අශිෂ්ට ගන්කබර කමයි !
     
    • Like
    Reactions: Nadun26

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,254
    5,807
    113
    වැඩක් කරනව නම් ඒකට ගැලපෙන වටපිටාවක පරිසරයකට ය්න්ඩ වෙනව බන්

    sirwata
    mama withrak neme godak denek kiyala thiyenwa
    muta palayan kiyala tkak shape patthkata

    mu inna thana balu katu kagena e gana thread dagena innwa.

    ammapa mata extra geyak thibba nam me dan inna hariyema muta denwa salli epa
    kemathi kalayak nikan idahan kiyala.
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    527
    636
    93

    කොලබ පැත්තට ගියා නම් ගාන ටිකක් වැඩිවෙයි ඒත් කරන්ඩ දේවල් තිය්නව
     
    • Like
    Reactions: itguy77

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    මේ රටේ තියයන ප්‍රධාන ප්‍රශ්නය නුගත්, අශිෂ්ට ගන්කබර කමයි !
    තාම මූ නැවත්තුවේ නැහැ එපා වෙලා ඉන්නේ
    sirwata
    mama withrak neme godak denek kiyala thiyenwa
    muta palayan kiyala tkak shape patthkata

    mu inna thana balu katu kagena e gana thread dagena innwa.

    ammapa mata extra geyak thibba nam me dan inna hariyema muta denwa salli epa
    kemathi kalayak nikan idahan kiyala.
    ගෙවල් කුලී වැඩි නේ බන් කොලබ වගේ යනවා නම්
    ජොබ් එකක් කරන්න වෙනවා බන් එතනයි ප්‍රශ්නය
    ජොබ් එකක් කරන්නයි දැන් කරන වැඩේ කරන්නයි බැනේ
    ඉතින් හෙන අවුලක මම ඉන්නේ.
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    527
    636
    93
    ගෙවල් කුලී වැඩි නේ බන් කොලබ වගේ යනවා නම්
    ජොබ් එකක් කරන්න වෙනවා බන් එතනයි ප්‍රශ්නය
    ජොබ් එකක් කරන්නයි දැන් කරන වැඩේ කරන්නයි බැනේ
    ඉතින් හෙන අවුලක මම ඉන්නේ.

    30පොඩි ගෙවල් තිය්නව ඕනෙ තරන් බං හෙවුවොත් පුලුවන් කොට්ටාවෙන්ට් එහා වගේ ඒත් අවුලක් නෑ , කොටුවෙන් බඩු ගෙනත් කඩවලට දැම්මත් ගානක් ගන්ඩ පුලුවන් බන් , මෙහෙ බුලත්විට ගහල වික්කත් ගන්ඩ මිනිස්සු ඉන්නව බන් , ගම්පලාත් වගේ නෙමෙයි ඒවගේ බිස්නස් කරන්ඩ අමාරුයි මිනිස්සු තමන්ගෙ දේවල් කරග්නව මෙහෙ එහෙම නෑ ටයිම් එක ඉතුරු කරග්න්ඩ මිනිස්සු අනිත් උන්ට සල්ලි දීල වැඩ කරව ගන්නව , පොඩ්ඩක් ට්‍රයි කරල බලහන් උබට පුලුවන් වෙයි ගේමක් ගහන්ඩ
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,254
    5,807
    113
    කොලබ පැත්තට ගියා නම් ගාන ටිකක් වැඩිවෙයි ඒත් කරන්ඩ දේවල් තිය්නව
    colombo ma one na bn . rent ganan wadi
    mu inna area eka hena awul ne

    aduma gane kandy, kurunegala, gampaha,ragama,nittambuwa, veyangoda
    ehemath natnam kaluthra , panadura wage area ekak wath balauwa nam

    තාම මූ නැවත්තුවේ නැහැ එපා වෙලා ඉන්නේ

    ගෙවල් කුලී වැඩි නේ බන් කොලබ වගේ යනවා නම්
    ජොබ් එකක් කරන්න වෙනවා බන් එතනයි ප්‍රශ්නය
    ජොබ් එකක් කරන්නයි දැන් කරන වැඩේ කරන්නයි බැනේ
    ඉතින් හෙන අවුලක මම ඉන්නේ.

    colombo neme bn,
    mn uda damma area tikak
    nikan inna welwata ikman eke hari balahan rent yana ganan e area wala.
    ------ Post added on Apr 18, 2026 at 1:14 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,914
    49,224
    113
    සේදවත්ත
    ටවුන් වල කඩකාරයෝ පට්ට සද්දේට සින්දු දාගෙන Call එකක් ගන්න බෑ පාරේ ඉදලා , තියෙන රස්නේ දෙකන් වෙනවා වගේ උන්ගේ සද්දේට

    ගෙදර එන්න බෑ රෑට මහා හයියෙන් JBL දාගෙන සින්දු කියනවා එක එක උන්

    අද ගෙදරක මහා හයියෙන් සින්දු දාලා ගේ ඇතුලේ ඉන්න බෑ Call එකක් වත් ගන්න බෑ ,

    ඒ මදිවට රතිඤ්ඤා , අහස් කුරු සද්දේට දානවා සැරෙන් සැරේ

    අවුරුදු කාලේ නම් ඕනේ නෑ එපා වෙනවා.
    ඒක තමා ශ්‍රී ලංකන් උප සංකෘතිය 🤷 . එක තමා අපිට තියන එකම විනෝදේ. අපි හදට යන්න දේවල් කරන් නෑනේ