ow itin copyright law wala hatiyata api wena rataka hitiya nam mea weddi life time walata hirey daala. download karana eka , link share karana eke idan oya hema ekakma illegal tama. apey itin owa lokuwata ganan gne nathi nisa normal wela tiyenne. wena rata wal wala yaluwo ehema awama api mea cracked games/apps, torrents walin songs/movies ehema download karaddi un puduma / baya wenwa
ඔය කියන තරම් මගුලක් නැ බන්

රටවල් වලින්මනේ අපිට ඩව්න්ලොඩ් කරගන්න ක්‍රම හැදෙන්නෙ
මම හැබැයි නෙලුම් කුලුන බැවේ උන්ම එලියට දුන්නා කියලා හිතලා අනික අවුරුදු ගානක් වෙලා

නේ ඕක ඇවිත්
ඔව් උබ හරි නිතීය එක්ක බලද්දි එහෙම වෙනවානම් තමා එත් එහෙම වෙන්නෙ නැ මොකද
බාගැනීම කියන දේ කීයක් කරනවද මේකනම් වෙනස් රටක එකක් බාගන්නවනම් ඒක කි දෙනෙක් බාගන්නවද
මේකනම් වැඩිය නැනේ ප්‍රශ්නෙ දරුනුයි

ow itin copyright law wala hatiyata api wena rataka hitiya nam mea weddi life time walata hirey daala. download karana eka , link share karana eke idan oya hema ekakma illegal tama. apey itin owa lokuwata ganan gne nathi nisa normal wela tiyenne. wena rata wal wala yaluwo ehema awama api mea cracked games/apps, torrents walin songs/movies ehema download karaddi un puduma / baya wenwa
ඒක නෙමෙ ඇයි බාගන්න අය බෙදන අය ඒ දෙ කරනවනම් එවා ඇයින් කරලා බාගන්නෙ නැතුව සහා ශෙයා නොකර ඉන්නවනම් නිතියෙන් ප්‍රශ්නයක් නැ කියන්නෙ
------
Post added on Apr 17, 2026 at 10:45 PM