අකමැත්තෙන් වුණත් කියන්න වෙනා ගොට ගෝ home වුණේ නැත්තං අන්තිමට සිවිල් යුද්ධයක් වෙලා බංගලාදේශ වගේ වෙලා නතර වෙන්නේ
ඒ වෙලාවේ මිනිස්සු ගත්ත තීරණය හරියටම හරි
ඒ වගේම තමයි බලේ ගත්තාම පස්සේ මුන් ට මුල අමතක වෙනවා. මුනට මුල මතක කරලා දෙන්න නම්. රට පරමාදිකාරි බලය මිනිස්සුන්ට තියෙන්න ඕනේ කියලා පෙන්නන ඕනේ.
ගල්.අගුරු හෝරාව ආරක්ෂා කරලා බැරිම තැන. ඉල්ලා අස් වුණා.
ඊළග තත් කප්පම් ලාල් සල්ලි ආපුන්විදිය පෙන්නුවේ නැත්නම් වුටත් කරන්න ඕනේ මේක.
ආණ්ඩු පෙරළන්න අවශය නැහැ තිබ්බ ආණ්ඩුවට වඩා මුන් තාම හොදයි.
හැබැයි ඔය ලෙඩ දෙන ගස් ටික නම් කප්පාදු කරලා දාන්න ඕනේ නැත්නම් මාලිමා ආණ්ඩුව කියන ගන වනාතරයම විනාශ වෙලා නතර වෙන්නේ