Gotaa go home වගේ

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,394
    2,494
    113
    colombo
    අකමැත්තෙන් වුණත් කියන්න වෙනා ගොට ගෝ home වුණේ නැත්තං අන්තිමට සිවිල් යුද්ධයක් වෙලා බංගලාදේශ වගේ වෙලා නතර වෙන්නේ


    ඒ වෙලාවේ මිනිස්සු ගත්ත තීරණය හරියටම හරි

    ඒ වගේම තමයි බලේ ගත්තාම පස්සේ මුන් ට මුල අමතක වෙනවා. මුනට මුල මතක කරලා දෙන්න නම්. රට පරමාදිකාරි බලය මිනිස්සුන්ට තියෙන්න ඕනේ කියලා පෙන්නන ඕනේ.


    ගල්.අගුරු හෝරාව ආරක්ෂා කරලා බැරිම තැන. ඉල්ලා අස් වුණා.

    ඊළග තත් කප්පම් ලාල් සල්ලි ආපුන්විදිය පෙන්නුවේ නැත්නම් වුටත් කරන්න ඕනේ මේක.


    ආණ්ඩු පෙරළන්න අවශය නැහැ තිබ්බ ආණ්ඩුවට වඩා මුන් තාම හොදයි.

    හැබැයි ඔය ලෙඩ දෙන ගස් ටික නම් කප්පාදු කරලා දාන්න ඕනේ නැත්නම් මාලිමා ආණ්ඩුව කියන ගන වනාතරයම විනාශ වෙලා නතර වෙන්නේ
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,951
    113
    පක තමයි.
    ගෝඨාට කෙළවුනේ ඌ රටට හොඳ කරන්න ගිහින්..

    බදු මාර විදියට අඩු කරලා,
    කොරෝනා වලට බෙහෙත් දීලා,
    රටටම නිවාඩු දීලා උන්ට ජීවත් වෙන්න ආණ්ඩුවෙන් සල්ලි දීලා,
    මුළු කොළඹම සුද්ද කරලා, ලස්සන කරලා,

    මෙන්න මෙහෙම ඒවා කරන්න ගිහින් තමයි ඌට කෙළවුණේ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,633
    165,039
    113
    එකමත් එක රටක
    මුන් ඉතින් ආපු දවසේ ඉතින් වැඩක් කරන්නේ නෑ නේ . උන්ගේ වැරදි වහගන්න තමන්වම හෝද හෝද ඉන්නව බැරිම වෙලාවේ ඉල්ලා අස්වෙන්න වෙනකන්

    වෙන මොනවද මුන් ඇවිත් කරේ ?
     
    • Like
    Reactions: CohenLenstra

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    පක තමයි.
    ගෝඨාට කෙළවුනේ ඌ රටට හොඳ කරන්න ගිහින්..

    බදු මාර විදියට අඩු කරලා,
    කොරෝනා වලට බෙහෙත් දීලා,
    රටටම නිවාඩු දීලා උන්ට ජීවත් වෙන්න ආණ්ඩුවෙන් සල්ලි දීලා,
    මුළු කොළඹම සුද්ද කරලා, ලස්සන කරලා,

    මෙන්න මෙහෙම ඒවා කරන්න ගිහින් තමයි ඌට කෙළවුණේ..

    මොළෙත් ටිකක් තිබුන නම් අයිය කියන එක අහල ඉන්න තිබුන ..
    කොහෙද ඉතිං අර රොටිය ගෙන් නේ උපදෙස් ගත්තේ :lol:
     
    • Like
    Reactions: jjpala

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    812
    1,224
    93
    මාලිමා ආන්ඩුව තව අවුරුදු 10කට හොල්ලන්න බැහැ

    පක තමයි.
    ගෝඨාට කෙළවුනේ ඌ රටට හොඳ කරන්න ගිහින්..

    බදු මාර විදියට අඩු කරලා,
    කොරෝනා වලට බෙහෙත් දීලා,
    රටටම නිවාඩු දීලා උන්ට ජීවත් වෙන්න ආණ්ඩුවෙන් සල්ලි දීලා,
    මුළු කොළඹම සුද්ද කරලා, ලස්සන කරලා,

    මෙන්න මෙහෙම ඒවා කරන්න ගිහින් තමයි ඌට කෙළවුණේ..
    ගෝඨා අමු ගොනෙක්නෙ නෙ ඕයි, සරල දෙයක් තෙරුම් ගන්න බැරි
    ඌ අර කාබනික උට්ට පටට්න් ගත්ත වෙලාවෙම තමයි, අරගල පටන් ගන්න තිබ්බෙ,
    තනි ගොනා, කොහොම කර්නල් උනද මන්ද ඕක අමි එකෙ
    ------ Post added on Apr 17, 2026 at 11:47 PM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,030
    19,510
    113
    Miami
    පක තමයි.
    ගෝඨාට කෙළවුනේ ඌ රටට හොඳ කරන්න ගිහින්..

    බදු මාර විදියට අඩු කරලා,
    කොරෝනා වලට බෙහෙත් දීලා,
    රටටම නිවාඩු දීලා උන්ට ජීවත් වෙන්න ආණ්ඩුවෙන් සල්ලි දීලා,
    මුළු කොළඹම සුද්ද කරලා, ලස්සන කරලා,

    මෙන්න මෙහෙම ඒවා කරන්න ගිහින් තමයි ඌට කෙළවුණේ..
    අතේ පාරක් ගහලා බුදියගනිං පොන්ස් :lol:
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,951
    113
    අතේ පාරක් ගහලා බුදියගනිං පොන්ස් :lol:
    අඩෝ උඹේ අම්මට හුකන ගමන් ඉන්නේ.
    පොඩ්ඩක් ඉඳපන්.
    පුකෙත් ඇරළම නිදාගන්නම්..
    😅😅
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,799
    7,111
    113
    Galaha
    ආණ්ඩු පෙරළන්න අවශය නැහැ තිබ්බ ආණ්ඩුවට වඩා මුන් තාම හොදයි.
    🤭 🤭 🤭 🤭 🤭 🤭
    images
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    අගුරු කකා වතුර බිබී කොලඹ දුවන යකඩ යකා ....බලන්න ඒ ලස්සන කියමන 😂 කාලේ හැටියට අද උනත් පොඩි පොඩි වෙනස් කම් කරලා බාවිතා කරන්න පුලුවන්නේ
     
    • Like
    Reactions: Rhapscallion

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    897
    495
    63
    Homagama
    පක තමයි.
    ගෝඨාට කෙළවුනේ ඌ රටට හොඳ කරන්න ගිහින්..

    බදු මාර විදියට අඩු කරලා,
    කොරෝනා වලට බෙහෙත් දීලා,
    රටටම නිවාඩු දීලා උන්ට ජීවත් වෙන්න ආණ්ඩුවෙන් සල්ලි දීලා,
    මුළු කොළඹම සුද්ද කරලා, ලස්සන කරලා,

    මෙන්න මෙහෙම ඒවා කරන්න ගිහින් තමයි ඌට කෙළවුණේ..
    ඔව් අම්මපා ගෝඨා හිටියනං ජනමත විචාරණය කට ගිහින් ඇමරිකාවේ ප්‍රාන්ත යක් වෙලා මෙලහකට අපි 💵 වලින් ගනුදෙනු කරන්නෙ. කොරෝනාවට පරීක්ෂණ මට්ටමේ එන්නතක් දුන්නත් අවුලක් නෑ මම නං කියන්නේ අපි පිළිකා වලටත් ඔෂධ අත්හදා බලන්නෙ ඕනෙ ලංකාවේ. ඔව් රටටම නිවාඩු දුන්න හින්දා වැඩට යන්න 🚆 එහෙම ඕනෙ නෑ, බොරුවට බදු මුදල් නාස්ති කරනවා කියලා විදුලි දුම්රිය, LRT එක නවත්තලා රටට සල්ලි ඉතුරු කරා. කොළඹ ලස්සනට තිබ්බම බයියොන්ට බුලත් කෙල ගහන්න බෑනේ ඉතින් ඕවා කරන්න ගිහින් තමයි කෙ උනේ 🤭
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,394
    2,494
    113
    colombo
    බොරතෙල් ඩීසල් කරන පිරිපහදු බයියෝ සෙට් එකම... :lol: :lol:
    ගු ජෙප්පෙක් ඇවිත්. එරෝසන් ව පරද්දන්න මාර ගේමක් දෙන්නේ
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    පක තමයි.
    ගෝඨාට කෙළවුනේ ඌ රටට හොඳ කරන්න ගිහින්..

    බදු මාර විදියට අඩු කරලා,
    කොරෝනා වලට බෙහෙත් දීලා,
    රටටම නිවාඩු දීලා උන්ට ජීවත් වෙන්න ආණ්ඩුවෙන් සල්ලි දීලා,
    මුළු කොළඹම සුද්ද කරලා, ලස්සන කරලා,

    මෙන්න මෙහෙම ඒවා කරන්න ගිහින් තමයි ඌට කෙළවුණේ..
    o_O
    :oops: