හොර තක්කඩි ලාල්ගෙ කාලාත්‍රයාට මිතුරෙකු දුන් මුදල = ඩේසි ආච්චිගෙ මැණික් මල්ල!

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,109
    36,129
    113
    කෑගල්ල
    එක අතකට පවු බං අපේ රටේ මිනිස්සු.

    ලොකු ලොකු අර්ථික දැනුම නම් නැ යාලුවනෙ....
    මෙහෙම අදහසක් තියෙනව........

    සල්ලි දාන කැට ටිකක් අරන් සුදු කොල වලින් ඔතලා බස් වලට නැග්ගුවා නම් (එප පව්ලකින් එක් අයෙක්) අපිට දියුනු වෙන්න බැරිද?
    දවසට හොද ආදායමක් එනවා නේද?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,668
    4,900
    113
    ගෑණිට මිලියන 4.5 දෙන්න තරම් පුකේ අමාරිස් කෙනෙක් ඉන්නව කියන්නෙ ලාල් අයිය මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන 😂😂😂
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    769
    1,147
    93
    ගෑණිට මිලියන 4.5 දෙන්න තරම් පුකේ අමාරිස් කෙනෙක් ඉන්නව කියන්නෙ ලාල් අයිය මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන 😂😂😂

    Tom Hanks Hello GIF
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,109
    36,129
    113
    කෑගල්ල
    ගෑණිට මිලියන 4.5 දෙන්න තරම් පුකේ අමාරිස් කෙනෙක් ඉන්නව කියන්නෙ ලාල් අයිය මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන 😂😂😂

    හා මට රෙවුනොත් මට විතරයි. ඒත් රෙනෝට එහෙම නෑ නේ... 😂

    ඒකනෙ බං අපි සොරි ඈ කියල නිව්ස් වලට කිව්වෙ 😂😂😂
    ලොකු ලොකු අර්ථික දැනුම නම් නැ යාලුවනෙ....
    මෙහෙම අදහසක් තියෙනව........

    සල්ලි දාන කැට ටිකක් අරන් සුදු කොල වලින් ඔතලා බස් වලට නැග්ගුවා නම් (එප පව්ලකින් එක් අයෙක්) අපිට දියුනු වෙන්න බැරිද?
    දවසට හොද ආදායමක් එනවා නේද?
    :lol: :lol::lol:
     
    gama22

    Well-known member
  • කසුන්ට රෙවිලා, :lol:
    එනවා නානවා යනව වැඩිම උනොත් දවස් දෙකයි... ඊලගට ගල් අගුරු....මුන්ට අවුලක් නෑ බං කුලියට ලියන උන්නේ.......😂 ලැජ්ජාවක් නෑ වස්ත්‍ර ගලවලා ගොඩක් කල්