ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ

monson

Well-known member
  • May 7, 2007
    25,800
    28,990
    113
    ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ

    යෝෂිත රාජපක්ෂ මහතාගේ වත්කම් පිළිබඳව පරීක්ෂන සිදු කරනු ලබන විමර්ශන කණ්ඩායමට හමු වූ කෝටි 1500ක් පමණ වන ඉඩම හා මන්දිර දෙක සම්බන්ධයෙන් පරීක්ෂ සිදු කිරීමේදී එම ඉඩම්වල හිමිකරුවා යෝෂිත රාජපක්ෂ මහතාගේ ආච්චි බව පවසා තිබූ අතර ඇය ගෙන්වා සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය සිදු කර ඇතැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාරල්මේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ දැන් ජනවහරට "ඩේසි ආච්චි මැණික් මල්ල වගේ" යන පිරුලද එක් වී ඇති බවය.

    වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ අදළ ප්‍රශ්න කිරීම්වදී ඇය පවසා ඇත්තේ තමන්ට එක් පුද්ගලයෙක් මැණික් මල්ලකි ගෙනත් දුන් බවත් සතියකින් විතර තවත් අයෙක් පැමිණ සල්ලි පිරවූ ගෝනි දෙකක් ලබා දුන් බවත්යැයිද පැවසීය.


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ මේ ඔය ජෙප්පො ටික වද පොනිල මහ බැoකුවෙන් බිලියන ගානක් හොරා කාපු එක ගැන මොකුත් කියල නැද්ද ??? :rolleyes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,800
    28,990
    113
    ඒ මේ ඔය ජෙප්පො ටික වද පොනිල මහ බැoකුවෙන් බිලියන ගානක් හොරා කාපු එක ගැන මොකුත් කියල නැද්ද ??? :rolleyes:

    thawa ewath kiyala :lol::lol::lol:

    70648.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    ඩීල් කුමාරලගේ සැට් එක කියන කතා දැන් කවුරුත් ගණන් ගන්නේ නැහැ බං..:lol:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඒ මේ ඔය ජෙප්පො ටික වද පොනිල මහ බැoකුවෙන් බිලියන ගානක් හොරා කාපු එක ගැන මොකුත් කියල නැද්ද ??? :rolleyes:

    BUMP