ගෙයක් තියෙන එකෙක්ට ඒ ගෙදර විකුණල අලුත් ගෙදරකට යන්න ඕනි කියල හිතමු කො.
එතකොට දැනට ඉන්න ගෙදර විකුණන්නෙ නැතුව අලුත් ගෙදරට කොහොමත් යන්න බෑ මොකද සල්ලි ටික එපැයි. (In my case I need 4-5M extra, might need to go for a loan as well)
ඊට පස්සෙ ඒ ගෙදර විකුණපු ගමන් ගන්න හොඳ ගෙයක් සෙට් වෙන්නෙත් නෑ නෙ මොකද මාස දෙක තුන හෙව්වට පස්සෙනෙ හිතට අල්ලන ගෙයක් හම්බ වෙන්නෙ.
හිතට අල්ලන ගෙයක් දැකල - දැනට ඉන්න ගෙදර විකුණන්න ට්‍රයි කරද්දි, ඉන්න ගෙදර විකිණෙන්න කලින් - ගන්න ඉන්න ගෙදර විකිණුනොත් ඒත් ප්‍රශ්ණයක්.
හරි කොහොම හරි ඉන්න ගෙදර විකිණුව වෙලාවෙම හොඳ ගෙයක් ලැබුණ කියමු, ඒත් මදි වෙන ගානට ලෝන් එක පාස් වෙනකල් ජීවත් වෙන්න තැනක් නැති වෙනව නේද. ලෝන් එකක් පාස් වෙන්නත් කොහොම උනත් සති 3-4ක් යනවනෙ.
ගෙයක් තියෙද්දි ඒක විකුණල වෙන ගෙයක් ගත්ත කෙනෙක් ඉන්නව නම් කරපු විදිය කියන්නකො.