එළකිරි නාකී කුකුල්ලූ මෙහෙට එන්න!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,549
    7,961
    113
    පොඩි ප්‍රොපෝසල් ඉශූ එකක් මචන්ලා.. ප්‍රපෝසල් එකක් ආවා.. ඒකී මට වඩා උගත් කෙල්ලෙක්. ඩබල් ඩිග්‍රී.. (bsc + msc )හොඳ ජොබ් එකක් කරනවා. 3 Lak++ salary. ලොකු ලස්සනක් නැති උනත් පාඩුවේ ඉන්න පාටයි. මම මගේ ඩිග්‍රී එක කර ගත්තේ නෑ.. (IT field.only final year research have to complete the degree)දැනට Digital marketing area ජොබ් එකක් කරන්නේ.. මාසෙට 1 LAK වගේ මම ගන්නේ... ගෙදරින් අහනවා බලන්න යමුද කියලා.. පවුල් මට්ටම්වලින් අපි දෙගොල්ලෝ සමානයි. මධ්‍යම ප්‍රාන්තික.දෙගොල්ලොගෙන්ම පවුල් පසුබිම් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම් රැකියාවල් හොඳයි.

    මගේ හිතට හරී නෑ මචන්ලා... මට ඉන්න ගෙයක් ඉඩමක් වාහන ඔක්කොම තියෙනවා කොළඹින්. ඒත් ජොබ් අතින් හා සැලරි එක අතින් මට වඩා ඒකී ඉහළින් ඉන්නේ.. එතනදී කේස් එකක් වෙයි කියලා මට බයයි මචන්ලා..මට ලැජ්ජයි. ඕනෙම කෙල්ලෙක් ආසයි උගත් ආර්ථික අතින් හොඳ පඩියක් ගන්න කොල්ලෙක්ට. එහෙම කොල්ලෙක්ට ඉඩ දීලා නොයා ඉන්න තීරණය කලා මචන්ලා..

    උඹලා මොකද කියන්නේ.... මගේ අඩු පාඩු පිට කෙල්ලෙක් බඳින්න මගේ හිත දෙන්නේ නෑ... :( හිතේ දුකට ලිව්වේ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,913
    11,430
    113
    පලයන් පලයන් . ආවොත් කෙල්ලෙක් ගියොත් අරන් යන මගුල

    මට ඉන්න ගෙයක් ඉඩමක් වාහන ඔක්කොම තියෙනවා කොළඹින්.
    ලක්සෙක පඩියෙන් මෙච්චර ගේමක් ගැහුවේ කොහොමද බල්ලෝ :love2: :love2: :love2:

    ඔය මොක කලත් බඳිනවා කියන්නේ උබ @Anathai