පව් මේ යකා.
මූට තියෙන්නේ මේ අසනීපය කියලා මට සෑහෙන්න sure එකක් තියෙනවා. හැබැයි ඉතින් මම medical professional කෙනෙක් නෙවෙයි.
ජීවිතේ උන ප්‍රශ්න එක්ක ඇති උන low self esteem එකට ආපු defense එක වෙන්න ඇති.
මේ මනුස්සය ට උදව් කරන්නේ කොහොමද අපි?
(මුල්ම වෛද්‍ය හමුවට සහ බෙහෙත් වලට සම්පූර්ණ වියදම දරන්න මම පොරොන්දු වෙමි)
@IndrajithGamage would you like to corporate?
You have potential and you still have time in your life.
A 3ක් අරන් මොරටුවේ යන්න හැමෝටම බැනේ. උඹට High IQ එකක් ඇති සහ වැඩක් ඇති මිනිහෙක් වෙලා සන්තෝසෙන් ජීවත් වෙන්න පුළුවන්. ඇත්තටම මොළ කාරයෙක් වෙලා පිළිගැනීමක් හම්බෙයි කියලා මට හිතිලා තියෙනවා. මෙහෙම නෝන්ඩි වෙන්න ඕනේ නෑනේ .
මම AL pass වත් නැහැ. ඒත් උඹට වඩා දරුණු මානසික රෝගයක් තියෙන මමත් බෙහෙත් අරන් යම් තරමකට හරි ගොඩගිහින් ඉන්නවනේ.
ඉතින් උඹට කොහොමත් පුළුවන්.
බොරු උද්දච්චකම් තියං ඉදලා වැඩක් නෑ.. ජීවිතය කෙටියි. තමන්ගේ අඩු පාඩු වැරදි ලෙඩ රෝග පිළි අරන්, දියුණු වෙන්න බලන්න. උඹට උඹව වැඩක් නැති උනාට දෙමවුපියන් ගැන හරි හිතපං.
------ Post added on Apr 13, 2026 at 12:46 AM

Last edited: