"'අලුත් ආණ්ඩු GMOA එකට අද ශොට් එක දෙනවා, හෙට ශොට්එක දෙනවා මේ පාර ඉවර කරයි" කියලා හුළුජනතාව කොච්චර පාරක් කිව්වාද?

ඕවා උනාද අනිත්මේදි ඇරුනේ අපිට අරින්න ආපු අයටමයි.

GMOA ට අත තියන්න කාටවත් බැ මහත්තමයෝ.
මේ පාරත් ශෝ එක බලන් ඉන්න.
අවසානය පෙර පරිදිමයි
හුලුජනතාව දන්න පොලිටික්ස්!