එහෙමද බන්. ඒක නම් අවුලක් තමයිදැන් elite එක එන්නේ නෑ . perodua axia කියලා එන්නේ ඕකෙම continuation එක .. අන්න එක නිසා පොඩි අව්ලක් තියනවා second hand market එකට . අනික AC දැම්මම හරි සද්දයි වාහනේ .
තව ටිකක් බලනවා එහෙමනම්next year wenakan hitiyoth honda nada. 2nd hand mkt bahina kalaawe thiyenne.
3 cylinder hama ekakama ohoma thama ithin. Vitz eketh compressor eka mara saddeiදැන් elite එක එන්නේ නෑ . perodua axia කියලා එන්නේ ඕකෙම continuation එක .. අන්න එක නිසා පොඩි අව්ලක් තියනවා second hand market එකට . අනික AC දැම්මම හරි සද්දයි වාහනේ .
Alto ekata wada nam ida thiyanawa. back headrest ehemath thiyanawa.meka tikak podi neda