ඊයෙ රෑ ටීවි එක පෙරලල, හොද වෙලාවට පිටිපස්සෙ බිත්තිය නිසා බිමටම වැටිල නෑ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,876
    11,083
    113
    35
    Spain
    මන් පොඩි කාලේ ඇන්ටෙනා එක බාන්න ගිහින් ඇන්ටෙනා වයර් එක ගලවන්නේ නැතිව බාල ටීවී එක පෙරළුවා. කිලෝ 19ක් බර CRT ටීවී එකක්. වැඩි අවුලක් වුනේ නෑ. මදර්බෝඩ් එක අයිනකින් පිපිරිලා. රේඩියෝ කඩෙන් එක හදවා ගත්ත.