මෙන්න තවත් දියේ ගිලීම් ප්‍රථිපලයක්. අනුරයියලෑ ගමේ...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,775
    34,077
    113
    වැව් ගංඟා ළගින් යනකොට අත්බූත බලයකින් සිංහලුන්ව වතුරට දෙසට ඇදිලා යනවද?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    උඹට ඉතිං දෙයක් වුණායින් පස්සේ තමයි තරු රටා පේන්නේ 😏
    පැය 24ම ඕව දිහා බලාගෙන ඉන්න පුලුවන්ද බන්?
     
    • Haha
    Reactions: supun_sg

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,775
    34,077
    113
    මේච්චරටම ජලයෙන් විපත් ඇයි?
    සිංහලු අවුරුදු නැකත් වැරැද්දුවද?
    කෝ මේ ජෝතිෂ්‍ය එක්ස්පර්ට් ලා?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,770
    113
    මේච්චරටම ජලයෙන් විපත් ඇයි?
    සිංහලු අවුරුදු නැකත් වැරැද්දුවද?
    කෝ මේ ජෝතිෂ්‍ය එක්ස්පර්ට් ලා?
    rasneta ban,kalin guli kapu ganama me para kala sihiya awul yanawa athi
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,966
    113
    මදුවිත පානයට පෙර ජලයට බැසීමද මදුවිත පානයෙන් පසු ජලයට බැසීමද සුදුසු?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,775
    34,077
    113
    මදුවිත පානයට පෙර ජලයට බැසීමද මදුවිත පානයෙන් පසු ජලයට බැසීමද සුදුසු?
    තොප අඩුකුලේ නම් බෝතලෙන් බාගයක්වත් හිස් නොකර දියට නොබසිනු
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,796
    113
    36
    මාත් මේ කොහේ හරි ගඟක බහින්න කියලා යන්න හැදුවේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,775
    34,077
    113
    මාත් මේ කොහේ හරි ගඟක බහින්න කියලා යන්න හැදුවේ
    බහිනවා නම් රෑ වෙනකල්ම බැහැලා ඉඳපං
    දවල් නාලා ගොඩට ආවොත් නාපු එකෙනෙුත් වැඩක් නෑ
    දාඩියෙන් නෑවෙනවා විනාඩි 2ක් යද්දි
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,796
    113
    36
    බහිනවා නම් රෑ වෙනකල්ම බැහැලා ඉඳපං
    දවල් නාලා ගොඩට ආවොත් නාපු එකෙනෙුත් වැඩක් නෑ
    දාඩියෙන් නෑවෙනවා විනාඩි 2ක් යද්දි
    කම්මැලියි බං එළියට බැහැලා යන්න
    අදත් car එකේ යන්න තරම් සල්ලි නෑ

    bike එකේ ගියොත් අව්වාට කර වෙනවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,775
    34,077
    113
    කම්මැලියි බං එළියට බැහැලා යන්න
    අදත් car එකේ යන්න තරම් සල්ලි නෑ

    bike එකේ ගියොත් අව්වාට කර වෙනවා
    ගෙදර ලිඳෙන් නාලා ජොකා පිටින් ගහක් යට පැදුරක් එලලා නිදාගනිං