තඹුත්තේගම නල්ලච්චිය ජලාශයේ ගිලී දෙදෙනෙකු ජීවිතක්ෂයට

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,769
    7,684
    113
    තඹුත්තේගම නල්ලච්චිය ජලාශයේ ගිලී දෙදෙනෙකු ජීවිතක්ෂයට

    තඹුත්තේගම නල්ලච්චිය ජලාශයේ වම් ඉවුරෙන් ජලය ගලා බසින ඇල මාර්ගයේ මංකඩක් තුළ තිබී මළසිරුරු දෙකක් ඊයේ (18) පස්වරුවේ සොයාගෙන තිබේ.

    ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකින් අනතුරු මෙම මළ සිරුරු සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

    මරණකරුවන් අවුරුදු 19 සහ 30 යන වයස්වල පසුවන බැඳිවැව හා තිඹිරිගස්කඩවල ප්‍රදේශවල පංදිචිකරුවන් බව සඳහන්ය.

    මොවුන් දියනෑමට ගොස් සිටියදී මෙලෙස මෙම අනතුරට ලක්ව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත.

    මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තඹුත්තේගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි
     
    • Sad
    Reactions: Inigo Montoya

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,363
    1,954
    113
    කොළඹ දෙසට තනි සිග්නල් කණුව අසළ,
    නල්ල චිච්චිය, තඹ හුත්තේ ගම.

    පචයාගෙ පුංචි අම්මට (1st ladyට) කරදරයක් නැත්තං එච්චරයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,874
    34,191
    113
    අනුරයියලෑ ගම් පොජ්ජ
    නලච්චිය තඹුත්තේගම

    අනුරයියා නම් පිහිනුම් ශූරයෙක් කියලයි කියන්නේ
    ------ Post added on Apr 19, 2026 at 12:42 PM
     
    • Haha
    Reactions: planner123