හිරු කියූ බොරු...‼️‼️

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,475
    3,857
    113
    📕
    " නාමල් දෙදාස් දොලහෙ දොලොස් වෙනි මාසෙ දොලොස් වෙනිදා ලක්ෂ නවසිය අසු තුනක් වටින ලැම්බෝගිනි රේසිං කාර් දහනවයක් වරායෙන් ගොඩ බෑවා."
    📕
    "කොළඹ වරාය නගරය පොළොව යට හෙක්ටයාර දෙසීය හැට නවයක් පුරවන්න ගල් කියුබ් කෝට් දොළහක් ඕන. ලංකාවෙම කළු ගල් ඉවර වෙනවා. සීගිරියත් කඩන්න වෙනවා..."
    📕
    "හම්බන්තොට වරායෙ තඩි ගලක් තියෙනවා. විශාල නැව්වලට එන්න බෑ.."
    📕
    "දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවෙ ඉඳන් මාතරට යනකොට බලු මස් එකතු කරන්න පස්සෙන් වෙනම වාහනයක් යන්න ඕන.."
    📕
    " මහින්දට චීනෙන් දීපු චෙක්ස් වල අංක උනත් කියන්න පුළුවන්..'
    📕
    "මහින්ද රාජපක්ෂ ගුවන් යානා තුනක් පුරවලා ඩොලර් උගන්ඩාවට ගෙනිච්චා.."
    📕
    "ජනාධිපති වූ පසු IMF සමග සාකච්ඡා කර කොන්දේසි සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.."
    📕
    "සෞඛ්‍ය, අධ්‍යාපන, ආහාර සඳහා පනවා ඇති 18% ක වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා.."
    📕
    " හැම පවුලකටම දොස්තර කෙනෙක් පත් කරනවා"
    📕
    "මාධ්‍යය රැගෙන පන්සල් යන්නෙ නෑ.."
    📕
    " ධීවරයින් සඳහා මාළු අල්ලන ඇප් එකක් හදනවා.."
    📕
    " යාපනේ International Ground එක 2025 දෙසැම්බර් 25 ට කලින් විවෘත කරනවා .. "
    📕
    "රජයෙ සේවකයින්ට මාස හයෙන් හයට පඩි වැඩි වීමක් ලබා දෙනවා.."
    📕
    " අධ්‍යාපනයට 6% ක් වෙන් කරනවා.."
    📕
    "මිනිරන් ග්‍රැෆයිට් කරලා රටේ ණය ප්‍රශ්ණය විසඳනවා.."
    📕
    "තෙල් වලින් කාංචනට යන රුපියල් 160 අඩු කරලා වරායෙන් ගොඩ බාන මිළට ජනතාවට තෙල් ලබා දෙනවා.."
    📕
    "දිට්වා කුණාටුවෙන් අනාථ වෙච්ච ජනතාවට ටකරමක් ගියත් ලක්ෂ දහයක් දෙනවා..."
    📕
    "දිට්ටා කුණාටුවෙන් සම්පූර්ණයෙන් නිවසක් අහිමි වූ කෙනෙක්ට කෝටියක් ලබා දෙනවා.."
    📕
    "මම ජනාධිපති වූ පසුව විදුලිබල 33% කින් අඩු කරනවා.."
    📕
    " විට්ස් එකක් ලක්ෂ 12 ට ලබා දෙනවා.."
    📕
    " තරුණයන්ට ජපන් මෝටර් බයික් ගෙනත් දෙනවා.."
    📕
    "ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයෙන් විතරක් රටේ ණය ගෙවනවා.."
    📕
    "ජනාධිපති වැය ශීර්ෂය 90%කින් කපනවා.."
    📕
    "පිට රටින් එක ඒක හාල් ඇටයක් ගේන්නේ නෑ.."
    📕
    "ගොවියාගේ වී වලට රුපියල් 154 ක සහතික මිලක් දෙනවා.."
    📕
    "රුපියල් 230 ට හාල් කිලෝ එකක් ලබා දෙනවා..
    📕
    " ගෝල්ෆේස් එකේ තියෙන සැප වාහන විකුණලා ඉස්කෝල හදනවා.."
    📕
    " අපි පාරෙ බස් එකේ යනවා.. (ඩබල් කැට් 1750 කට රුපියල් මිලියන 45000 ක් වෙන් කරනවා..)
    📕
    "මන්ත්‍රීවරුන්ට නිල නිවාස මොකටද..? මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය ජයවර්ධනපුර කැම්පස් එකේ හොස්ටල් එකට දෙනවා..."
    📕
    "දුප්පත් මනුස්සයාට රුපියල් 10000 ක් 15000 ක දීමනාවක් දෙනවා.."
    📕
    "ඩඩ්ලිලාගෙ හාල් මාෆියාව එක පෑන් පාරින් නැති කරනවා.."
    📕
    "රැකියා විරහිත උපාධිධාරීන් සියල්ලන්ටම රැකියා දෙනවා.."
    📕
    "පොලී නැති ණය දෙන්න බැකුවක් හදනවා."
    📕
    "අර්ජුන මහේන්ද්‍රන්ව කනෙන් ඇදගෙන එනවා.."
    📕
    "කුමාර් ගුණරත්නම් කියලා කෙනෙක් දැකලත් නෑ..දන්නෙත් නෑ.."
    📕
    "උතුරේ ඡන්ද වර්ජනය කරන්න මහින්ද රාජපක්ෂ LTTE එකට සල්ලි දුන්නා. "
    📕
    "දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්නේ රාජපක්ෂලාට ඇඹුල් තියල් ගේන්න "
    📕
    " හයිවේ එකේ මෙහා ගෙදර බල්ලාට එහා ගෙදර බැල්ලි බලන්න යන්න විදිහක් නෑ.. "
    📕
    " නොරොච්චෝලේ බලාගාරේ කියන්නේ චීනෙන් ගෙන්නපු කසල ගොඩක්"
    📕
    " ලාල්කාන්තගෙ වත්කම කෝටි හතලිස් හයක්...'

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,962
    20,496
    113
    හස්තිශෛලපුර

    Apologize karada me seratama?
     
    • Haha
    Reactions: rockmon