පයින් ඇවිද්ද කියල ලෝක සාමය ඇතිවෙයිද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,809
    98,964
    113
    හාමුදුරුවො මේ යුද්ධ ගැන කරන්න ඕන සහ ප්‍රායෝගිකව කරන්න පුලුවන් වැඩක් තමයි ඕක මම නං හිතන්නෙ.

    ඕකෙන් බුද්ධාගම ගැන දන්නෙ නැති උනුත් ඒක දැනගන්නවා අමතර වාසියක් විදියට. ඒකම ලොකු දෙයක්. යුද්ධ ඇතිකරන, පවත්වගෙන යන උන් ගැන සමහර මිනිස්සුන්ගෙ මතය උනත් වෙනස් වෙන්න පුලුවන්.
    මේක මරු චානස් එක ලංකාවටත්. දැන් කොහොමත් ඒ හාමුදුරුවන්ගේ පේජ් වලට මිලියන ගණන් follow කරන අය ළග ළඟා සෙට් උනා. දැන් ඒ ඔක්කෝටම අපේ රට ගැන නිව්ස් ටිකත් යනවා මේ සතියෙ. හරියට බලලා target ad ටික ගැහුවොත් හොඳ views ටිකක් side එකෙන් ලංකාවේ business වලට ගන්න පුළුවන් වෙයි
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,633
    7,510
    113
    Dhamma Sermon at Buddhist  Centre, House of Religion, Europaplatz 1, 3008 Bern, Switzerland

    • Haha
    Reactions: Besamaayam

    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    මේක මරු චානස් එක ලංකාවටත්. දැන් කොහොමත් ඒ හාමුදුරුවන්ගේ පේජ් වලට මිලියන ගණන් follow කරන අය ළග ළඟා සෙට් උනා. දැන් ඒ ඔක්කෝටම අපේ රට ගැන නිව්ස් ටිකත් යනවා මේ සතියෙ. හරියට බලලා target ad ටික ගැහුවොත් හොඳ views ටිකක් side එකෙන් ලංකාවේ business වලට ගන්න පුළුවන් වෙයි

    :yes:
    මටත් හිතෙන්නෙ ඕකමයි. පට්ට චාන්ස් එකක්. ගොඩක් රටවල් වල ඇවිදලා පස්සෙ ලංකාවෙ යනකොට ඒ නිවුස් එකත් වෙන රටවල් වල යාවි. ඒකත් සල්ලි ගොඩකින් කරගන්න බැරි මාකටින් පාරක්. බුද්ධාගමටත් නොදන්න අයට දැනගන්න මාකටින් පාරක්.

    ලංකාවෙ ඕකට හොඳ ප්ලෑන් එකකට මැනේජ් කරන්න ඕන.
     
    • Like
    Reactions: UbeThaththa

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,191
    5,720
    113

    ස්වර්ණා කවදාවත් තමන්ගෙ පියයුරු ගැන සතුටින් හිටියෙ නෑ..​

    • Haha
    Reactions: Besamaayam

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,665
    3,373
    113
    ශාක්‍ය කෝලිය යුද්ධය නවත්තන්න බුදු හාමුදුරුවෝ ලංකාවට ඇවිත් පයින් ගියේ නෑ . යුද්ධේ වෙන තැනට ගියේ .

    හරිනම් ඕක යන්න ඕනේ ඉරානේ මැදින්
    එතකොට ඇමෙරිකන් ඉරාන් සාකච්චා පකිස්තානේ තිබ්බට වැඩක් නැද්ද ? ටෙහෙරාන් වල මිසයිල් වැටෙන තැනක ද තියන්න ඕන ?
     
    • Haha
    Reactions: UbeThaththa

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    තනිකරම සිවුර පෙන්නල ෆ්රී යන වර්ල්ඩ් ටුවර් එකක්. දැන් බල්ලෙකුත් ගැටගහගෙන. ලංකාවෙත් එකයි පිටරටත් එකයි ඔක්කොම සිවුර විකුනගෙන ආතල් ගන්න උන්
    නිවන මාර්ගපල සමත විදර්ශනා එකෙකුට වත් වැඩක් නෑ
    ඇත්ත බං. බිස්නස් තමයි
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,584
    2,334
    113
    43
    Wakanda
    තනිකර බොරු වැඩ.
    ඔව්
    මේ වගේ ඒවා තමා ලංකාවේ මාකට් වෙන්නේ. බලන්න පාරවල් වල පොර කකා ඉන්නේ ඉදිරියෙදි
    කැරි මෝඩයො ඉතින්
    Un payin yanakota lankawe kalawam Kurusa ballonta ne ridenne..😅
    පයින් ගියා කියල මාර්ගපලයක් ලබයිද

    ලෝක පාගමනනම් ලෝකේ වටේ පයින් යන්න එපැයි. :P

    සාමයේ පනිවිඩය අරන් ආවේ කවුද කියහන් ඉස්සරවෙලා උඹ දන්නවනෙ? :P:yes:
    ------ Post added on Apr 20, 2026 at 9:48 AM
    ඒකනෙ

    මිනිස්සුන්ට හිතන්න යමක් දෙන එක ඔය නොතේරෙන බන ට වැඩිය හොඳයි. පස් වතාවක් ඔලුව පොළවෙ ගහල කළු කරගන්නව ට වැඩිය හොඳයි , ලස්සනයි . බරපතල වචන තියන බන , ලවුඩ්ස්පීකර් පිරිත් අරව මේවට වැඩිය කැමැත්තෙන් යන පාගමන වැදගත් .
    අනික ඔය තර්කෙ අනුව ක්‍රීඩා කරන එකත් වැඩක් නෑ , සංගීතෙ වැඩකුත් නෑ .
    යකෝ ලෞකික ජීවිතයයි ආධ්‍යාත්මික ජීවිතයෙයි වෙනස නොදන්න එකෙක්නෙ උබ. මුලින්ම ගිහිගෙය අතෑරල සිවුර දාගන්න එකේ තේරුම හොයල බලපන්
    මේ කැරි මෝඩයට පැහැදිලි කරපන්කො @dilann @Emios

    ඕව කරන්නෙ රටවල් පොන්න කරන්නයි.

    ඇමරිකාව වියට්නාමයට බෝම්බ දාල, ඊට පස්සෙ උන් රිටන් දෙයි කියල පාදිලි වරු යැව්වලු ආගම ප්‍රචාරය කරන්න

    "අනේ අපිට ගැහුවට කමක් නෑ, අපි එයාලට සමාව දෙමු" වගේ දේවල් උගන්නල උන්ව පොන්න කලාලු.

    යුද්දයේ කොටසක් ඔය ආගම් ප්‍රචාරනය. යුද උපක්‍රම.
    අන්න හරි
    ඕකෙන් බුද්ධාගම ගැන දන්නෙ නැති උනුත් ඒක දැනගන්නවා අමතර වාසියක් විදියට. ඒකම ලොකු දෙයක්. යුද්ධ ඇතිකරන, පවත්වගෙන යන උන් ගැන සමහර මිනිස්සුන්ගෙ මතය උනත් වෙනස් වෙන්න පුලුවන්.
    මතයනම් වෙනස් වෙන්නෙ නෑ

    ශාක්‍ය කෝලිය යුද්ධය නවත්තන්න බුදු හාමුදුරුවෝ ලංකාවට ඇවිත් පයින් ගියේ නෑ . යුද්ධේ වෙන තැනට ගියේ .

    හරිනම් ඕක යන්න ඕනේ ඉරානේ මැදින්

    අන්න හරි. අඩුගානේ පෙන්ටගනයටවත් යන්න තිබුන ඕක නවත්තපන් කියන්න. මුන් සාමය ගැන කියන්න යුද්ධෙ නැති රටවලට යනව
    මේ අස්සෙ ආගම් කේස් එකකුත් යනවද......?

    d34sFHa.jpeg

    අඩෝ ඇයි ඒ බල්ලෙක් ගැටගහගෙන අරගෙන යන්නේ ???
    මුන්ට මොංගල් ද ?
    ඒක තමයි හුත්තො කියන්නෙ
    ඕක ලංකාවට ගෙනාවම ලංකාවෙ උන් බල්ලටත් වදී.

    Pissu hadenawane yako me awwe awidinna giyama
    ඒකනෙ
    මේක මරු චානස් එක ලංකාවටත්. දැන් කොහොමත් ඒ හාමුදුරුවන්ගේ පේජ් වලට මිලියන ගණන් follow කරන අය ළග ළඟා සෙට් උනා. දැන් ඒ ඔක්කෝටම අපේ රට ගැන නිව්ස් ටිකත් යනවා මේ සතියෙ. හරියට බලලා target ad ටික ගැහුවොත් හොඳ views ටිකක් side එකෙන් ලංකාවේ business වලට ගන්න පුළුවන් වෙයි
    මොනවද බිස්නස් ලංකාව ගන්න.??

    ස්වර්ණා කවදාවත් තමන්ගෙ පියයුරු ගැන සතුටින් හිටියෙ නෑ..​

    හොදයි

    එතකොට ඇමෙරිකන් ඉරාන් සාකච්චා පකිස්තානේ තිබ්බට වැඩක් නැද්ද ? ටෙහෙරාන් වල මිසයිල් වැටෙන තැනක ද තියන්න ඕන ?
    එතන රටේ නායක දෙගොල්ල හම්බුනා යුද්ධය නැවැත්වීම ගැන සාකච්චා කරා.
    මෙයාල මේ ලංකාවට ඉන්දියාවට යන්නෙ මොකටද .
    ------ Post added on Apr 20, 2026 at 11:56 AM
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,966
    113
    අනිත් මොක නැත්තත් ටුවරිසම් වලට හරි යමක් වෙයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,809
    98,964
    113
    ඔව්

    කැරි මෝඩයො ඉතින්

    පයින් ගියා කියල මාර්ගපලයක් ලබයිද

    ඒකනෙ

    යකෝ ලෞකික ජීවිතයයි ආධ්‍යාත්මික ජීවිතයෙයි වෙනස නොදන්න එකෙක්නෙ උබ. මුලින්ම ගිහිගෙය අතෑරල සිවුර දාගන්න එකේ තේරුම හොයල බලපන්
    මේ කැරි මෝඩයට පැහැදිලි කරපන්කො @dilann @Emios

    අන්න හරි

    මතයනම් වෙනස් වෙන්නෙ නෑ

    අන්න හරි. අඩුගානේ පෙන්ටගනයටවත් යන්න තිබුන ඕක නවත්තපන් කියන්න. මුන් සාමය ගැන කියන්න යුද්ධෙ නැති රටවලට යනව

    ඒක තමයි හුත්තො කියන්නෙ
    ඕක ලංකාවට ගෙනාවම ලංකාවෙ උන් බල්ලටත් වදී.

    ඒකනෙ

    මොනවද බිස්නස් ලංකාව ගන්න.??

    හොදයි

    එතන රටේ නායක දෙගොල්ල හම්බුනා යුද්ධය නැවැත්වීම ගැන සාකච්චා කරා.
    මෙයාල මේ ලංකාවට ඉන්දියාවට යන්නෙ මොකටද .
    ------ Post added on Apr 20, 2026 at 11:56 AM
    Tourism වල ඉදලා කොච්චර තියෙනවද බං ලංකාවේ products service. Saas වල ඉදලම ගහත හැකි social media වල keyword ටික SRI Lanka කියන එකත් එක්ක ඉස්සරහ සතිය දෙක යයි
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,067
    699
    113
    තනිකරම සිවුර පෙන්නල ෆ්රී යන වර්ල්ඩ් ටුවර් එකක්. දැන් බල්ලෙකුත් ගැටගහගෙන. ලංකාවෙත් එකයි පිටරටත් එකයි ඔක්කොම සිවුර විකුනගෙන ආතල් ගන්න උන්
    නිවන මාර්ගපල සමත විදර්ශනා එකෙකුට වත් වැඩක් නෑ
    THats what I always wondered HA HA HA, and the best thing is how did they land and leave srilanka, By an aircraft, :)
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,665
    3,373
    113
    යකෝ ලෞකික ජීවිතයයි ආධ්‍යාත්මික ජීවිතයෙයි වෙනස නොදන්න එකෙක්නෙ උබ. මුලින්ම ගිහිගෙය අතෑරල සිවුර දාගන්න එකේ තේරුම හොයල බලපන්
    මේ කැරි මෝඩයට පැහැදිලි කරපන්කො [

    එතන රටේ නායක දෙගොල්ල හම්බුනා යුද්ධය නැවැත්වීම ගැන සාකච්චා කරා.
    මෙයාල මේ ලංකාවට ඉන්දියාවට යන්නෙ මොකටද .
    ------ Post added on Apr 20, 2026 at 11:56 AM
    මේ පා ගමන යන්නෙ ඉරානේ යුද්දෙ නවත්තන්න කියල කවුද කිව්වෙ ?

    සිවුර දාගන්නෙ මිනිස්සු යහමගට ගන්නත් එක්ක. හරි වැරදි කියාදෙන්නත් එක්ක . එහෙම එකක් අහල නැද්ද ? කොහොම උනත් සාමය වෙනුවෙන් යන පාගමනක් වැරදියි කියන ඊට වඩා ගොඩක් දන්න මහත්තයෙක් එක්ක කුණුහරුප කියාගන්න මට ඕන නෑ . එහෙම කරලා එයාගේ ගානට වැටෙන්න ඕන නෑ . ඔය මහත්තය හැබැයි ළමයි නම් හදන්න එපා. 😅

    තෑන්ක්ස් . මම ගියා එහෙනම්.👋😀
     
    • Like
    Reactions: UbeThaththa

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,584
    2,334
    113
    43
    Wakanda
    සිවුර දාගන්නෙ මිනිස්සු යහමගට ගන්නත් එක්ක. හරි වැරදි කියාදෙන්නත් එක්ක . එහෙම එකක් අහල නැද්ද ?
    පිස්සුද හුත්තො
    මහනවෙද්දි සිවුර ඉල්ලගන්නෙ "සබ්බ දුක්ඛ නිස්සරනාය නිබ්බාන සච්ච කරනත්තාය " කියල. මුලින්ම ඒක කරගෙන ඉන්න ඕන.
    ඊට පස්සෙ තමන් අවබෝධ කරගත්ත ධර්මය අනිත් අයට කියල දෙන්න ඕන.
    එහෙම නැතිව කොන්ඩෙ කපල කහ රෙද්ද පොරවගත්තම සාමාන්‍ය මිනිසුන්ට නැති අමුතුම ඤානයක් ඉබේ පහලවෙන්නෙ නෑ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    සාමයේ ආගම මොකක්ද කියන්න බලන්න ලමා... යි😂😂
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,419
    7,733
    113
    තට්ට මිට්ටෝ වැඩ නැතුවට කරන මනස්ගාත වැඩ බන්.. බුදුහාමුදුරුවෝ දෙසපු දහමේ නම් ඔය බයිලා නෑ