කලින් බුදුවරු විසි ගාණක් හිටියා, බුදු හාමුදුරුවො පෙරුම් පිරුවා, පෙළහර පෑවා, අහසින් ගියා, දිව්‍යලෝක අපාය තියෙනවා වගේ බයිලා විශ්වාස කරන මී හරක්ට 🤣

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,866
    99,078
    113
    රෙදි හෝදනව වගේ සරල දේවල් නෙමෙයි බන් ඕව උබලට තේරෙන්නෑ :no:
    එහෙමයි එහෙමයි ඩෝබිතුමනි. අපි ඉතින් රෙදි ගැන ඔයා තරං දන්නේ නෑ නේ
     
    • Haha
    Reactions: Lovtus

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,629
    1
    15,330
    113
    Itin man inneth ube brain ekene.and adala nethi siddith create wenne ube brain ekenne
    ඔතන තමයි උඹ පටලගෙන ඉන්න තැන. අපේ perception limit එකට අදාළ කොටස අපේ brain එකෙන් හදනවා කියල හිතන්න කිසිම අවුලක් නෑ. හැබැයි අපේ පාලනයෙන් බැහැර දේවල් ටික හරියටම හදන්න අපිට බෑ.

    එ‍්ක එහෙම තේරුම් ගන්න බැරි නම් හොඳම දේ අපේ brain එකට තනියම හදන්න පුළුවන් දේවල් දිහා බලල එ‍්කෙන් අ‍ැති වෙන inconsistencies බලන එක. උදාහරණයක් විදිහට උඹ යමක් මෙහෙම වෙනවාමයි කියල හිතාගෙන ඉන්නවා කියල හිතපන්කො. (මේ වෙලාවෙ උඹ අඳුරන කෙනෙක් අහවල් තැන ඉන්නවා කියල උඹ 100% ක්ම ෂුවර් හිතාගෙන ඉන්නවා)

    හැබැයි පස්සෙ වෙලාවක උඹ දැන ගන්නවා එ‍් වෙලාවෙ එයා හිටියෙ එතන නෙවෙයි, හදිස්සි වැඩක් යෙදිලා වෙනස්ම පැත්තකට ගමනක් ගිහින් හිටියෙ වගේ දෙයක්. හැබැයි එ‍්ක දැන ගන්නකල් උඹට අනුව එයා හිටියෙ එතන නෙවෙයි වෙනම තැනක. උඹෙ brain එකේ පාලනය යටතේ සේරම වුණා නම් එ‍්ක සිද්ධ වෙන්න විදිහක් නෑනෙ.

    ඔය ප්‍රශ්නෙ තේරුම් ගන්න පුළුවන් තවත් විදිහක් තමයි ඔය limit එක අයින් කරලා බලන එක. අපිට හීනයක් පේනකොට හැම දේම 100% ම අපේ perception limit එක අ‍ැතුළට එනවා. අපේ පාලනයෙන් පිට කිසිම දෙයක් එතකොට නෑ. හැබැයි එතකොට පේන්නෙ මොන මළ විකාරද කියල තේරෙනවනෙ.

    අපේ මොළේට එවෙලෙට මාරම logical කියල පේන හීන මරුවට පෙන්නන්න පුළුවන්. හැබැයි හීනෙ අ‍ැතුළෙත් scene එකකින් එකකට කිසිම සම්බන්ධයක් නෑ. එවෙලෙට අපේ මොළේ occupied නිසා එ‍්ක logical කියල හිතුණට පස්සෙ තේරෙනවා එ‍් මොන හුත්තක්ද එ‍් වුණේ/දැක්කෙ කියලා.

    අනික අපේ මොළෙන් එළියට අ‍ැවිත් බැලුවත් consistency එක තියෙනවනෙ බං. තේරුම් ගන්න ලේසි වෙන්න උඹයි මායි විතරක් ඉන්නවා කියල හිතපන්. මම මගේ මොළෙන් ඔය කියන විදිහට සේරම මවනවා. හැබැයි උඹත් උඹෙ මොළෙන් සේරම මවනවා. හැබැයි මොළ දෙකෙන්ම මවන දේවල් 100% ම එකම විදිහට ගැළපෙනවනෙ. දැන් ලෝකෙම ඉන්න බිලියන 8+ ම ගැනයි, තව අඩුම ගාණෙ බුද්ධිමත් සත්තු ට්‍රිලියනයක් විතරයි ගැන හිතපන්කො. ඔය හැමෝම සේරම consistent විදිහට මවන්න එපැයි. කිසිම වෙනසක් වෙන්න බෑ. මොකද හැම තැනම reality එක එකයි.

    අන්න එ‍්කයි කේස් එක. Simulation theory එක අනිවාර්යයෙන්ම ලොකු merit එකක් තියෙන දෙයක්. හැබැයි එ‍්ක අපි තනි තනි කෙනාගෙ මොළෙන් හැදෙනවා කියල හිතන්න බෑ. එ‍්ක හැදෙන්න වෙන්නෙ හැමෝටම පරිබාහිර, external දේකින්. Internalize කරල හිතන්න ගියොත් එ‍්ක ගලපන්න බෑ.

    Simulation theory එකේ අවුලත් ඕක තමයි. Infinite විදිහට externalize කරන්ඩ පුළුවන්ද කියල ප්‍රශ්නයක් තියෙනවනෙ.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,357
    1,859
    113
    අපේ perception limit එකට අදාළ කොටස අපේ brain එකෙන් හදනවා කියල හිතන්න කිසිම අවුලක් නෑ. හැබැයි අපේ පාලනයෙන් බැහැර දේවල් ටික හරියටම හදන්න අපිට බෑ.

    අපි ඉන්නවා, අපේ පාලනයට බාහිරව දේවලුත් තියෙනවා.. කියන්න පුලුවන් වෙන්නේ මොනවට සාපේක්ෂවද කියලා බලපන්. එකම තැන වටේ කැරකෙනවා විතරයි.
     

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    496
    624
    93
    තමුන්ගේ රොඩී තත්වෙට ගැලපෙන දෙයක් කතා කරපං... කාගේ හරි වේසාවියකගේ ගූ ටිකක් කාගෙන හිටපං.. 🤣🤣
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,566
    1
    6,384
    113
    හැබැයි එ‍්ක අපි තනි තනි කෙනාගෙ මොළෙන් හැදෙනවා කියල හිතන්න බෑ. එ‍්ක හැදෙන්න වෙන්නෙ හැමෝටම පරිබාහිර, external දේකින්. Internalize කරල හිතන්න ගියොත් එ‍්ක ගලපන්න බෑ.

    GOD 👀
    Almighty Power 👀
    Creationism 👀
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,357
    1,859
    113
    අපිට හීනයක් පේනකොට හැම දේම 100% ම අපේ perception limit එක අ‍ැතුළට එනවා. අපේ පාලනයෙන් පිට කිසිම දෙයක් එතකොට නෑ. හැබැයි එතකොට පේන්නෙ මොන මළ විකාරද කියල තේරෙනවනෙ.

    ඔය වගේම, උබ මන් හදපු simulated environment එකක් ඇතුලේ හීනයක් දකින මාලුවෙක් නෙමෙයි කියන්නත් බැහැනේ.

    simulated environments, මාළු, හීන.. ත් අපි already දන්න කතා.

    ඇහෙන, පේන, දැනෙන, හිතෙන තැනමනන් අවුල තියෙන්නේ?

    ලෞකික උදාහරණයක් ගත්තොත්, උබ ඉපදෙන්නෙම කොල පාට කණ්ණාඩියක් දාගෙනනම්, උබට කවදාවත් ලෝකේ ඇත්ත පාට කණ්ණාඩියෙන් බලන්න පුලුවන් වෙයිද?
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    520
    368
    63
    40
    Colombo
    අනේ ඔය අතිශයෝක්ති මොංගල් බයිලාවලට රැවටෙන්ඩ එපා බං. නොදකින් විතරක්. කලින් බුදුවරු කියල මොකෙක්වත් හිටියෙ නෑ. බුදු හාමුදුරුවො කියන්නෙත් මේ අමුතු ලෝඩ් කෙනෙක් නෙවෙයි, යම් ඉගැන්වීමක් කරපු, අනුගාමිකයො හිටපු, දේශපාලන බලයක් තිබ්බ සාමාන්‍ය මනුස්සයෙක්.

    අ‍ැත්ත කතාව මේකයි. අවුරුදු බිලියන 13.8 කට කලින් big bang එක වෙලා විශ්වය නිර්මාණය වුණා. අවුරුදු බිලියන 5 කට මෙහා සූර්යයා හැදිලා, පෘථිවිය නිර්මාණය වෙලා, ජීවය බිහි වෙලා, හිටපු ඩයිනෝසරයො මැරිලා, ක්ෂීරපායී සත්තු ටික ලොකු වෙලා, අවුරුදු ලක්ෂ කීපයක් අ‍ැතුළෙ අප්‍රිකාවෙ නූතන මානවයො බිහි වෙලා, මහද්වීප චලනය වෙලා දැන් තියෙන පිහිටීමට එන අතරෙ එ‍් මානවයො ලෝකය වටේ ව්‍යාප්ත වෙලා, අවුරුදු හත් අට දාහකට මෙහා පැත්තෙ ශිෂ්ඨාචරගත වුණා.

    එහෙම වෙච්ච වර්තමාන නේපාලය පැත්තෙ තිබ්බ ප්‍රාදේශීය නායක පවුලක ඉපදිච්ච බොහොම සාමාන්‍ය දරුවෙක් එදිනෙදා ජීවිතය ගැන කළ කිරිලා වනගත වෙලා ඉද්දි බුදු දහම අවබෝධ කරගත්තා. එ‍්කත් ඔය නිවුටන්ට කලනය, ගුරුත්වාකර්ෂණය අවබෝධ වුණා වගේ, පස්සෙ කාලෙක අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය තේරුම් ගත්තා වගේ, පෙෙතගරස්, යුක්ලිඩ්ලා ජ්‍යාමිතික නීති තේරුම් ගත්තා වගේ දෙයක් විතරයි. බුදු දහම කියන්නෙත් සරලව කිව්වොත් හේතුඵල සම්බන්ධතාව මෙහෙමයි කියල විස්තර කරන විද්‍යාත්මක න්‍යායක්. බුදු හාමුදුරුවො කියන්නෙත් අර විද්‍යාඥයො වගේම එ‍් වගේ වැදගත් දෙයක් අවබෝධ කරගෙන එ‍්ක ලෝකයට කියල දුන්න බොහොම සාමාන්‍ය මනුස්සයෙක් / ගුරුවරයෙක්.

    ඔය හැම දෙයක් ගැනම මහප්‍රාණයෙන් හිතාගෙන, එ‍්ක පිටිපස්සෙ පෙරුම් පිරුවයි, දිව්‍යලෝක අපාය, ජාතක කතා අ‍ැතුළු මහා දැවැන්ත අ‍ාච්චිගෙ රෙද්දක් තියෙනවා කියල කියවන අතිශයෝක්ති බයිලා අ‍ැත්තටම විශ්වාස කරනවා නම් එ‍් උඹලගෙ මෝඩ කම. එ‍්වත් හරියට නිවුටන් ගුරුත්වාකර්ෂණය හොයා ගත්තෙ අ‍ැපල් ගෙඩියක් ඔලුවට වැටුණ නිසා කියන ජාතියෙ හරිම ලාමක හිත සතුටු වෙන කතා විතරයි. එහෙම ලබ්බක් කොහෙවත් වුණේ නෑ.

    බුදු හාමුදුරුවරු හිටියෙත් එක පාරයි, ඉන්නෙත් එක පාරයි. එකම දේ ඔය අතිශයෝක්ති බයිලා සේරම එක්ක බුදු දහම වටේ ලොකු සංස්කෘතියක් හැදුණා. අ‍ාගමක්, දර්ශනයක් වුණාම එහෙම තමයි. කාලයක් තියෙන්න නම් එ‍් වටේ ලොකු සංස්කෘතියක් තියෙන්න ඕන. සාමාන්‍ය ජීවිතයෙන් බැහැර වෙලා අ‍ාගම ඉදිරියට ගෙනියන්න කැප වෙන පැවදි පිරිසගෙ අවශ්‍යතා සපුරන්න ක්‍රමවේදයක් සකස් වෙන්න ඕන. ඕනම නූතන අ‍ාගමක ඔය සැකැස්ම දකින්න පුළුවන්. බුදු දහමත් එහෙමයි.

    එ‍් අ‍ැරෙන්ඩ ඕකෙ මහා ලොකු අ‍ැට ලබ්බක් නෑ. පින් කරත් පව් කරත් දිව්‍ය ලෝකෙ අපායෙ කියල අමුතු ලබ්බක යන් නෑ බං. දිව්‍ය ලෝකය සහ අපාය කියන්නෙ හොඳක් හෝ නරකක් කරාම අපේ හිත අ‍ැතුළෙ හට ගන්න චිත්ත ස්වභාවය විස්තර කරන උදාහරණයක් විතරයි. නරක දෙයක් කරාම එ‍්ක නිතර මතක් වෙලා හිත පිච්චෙන එක තමයි අපායෙ කතාව. හොඳ දෙයක් කරාම එන පහන් හැඟීම තමයි දිව්‍ය ලෝක කියන්නෙ. එහෙම නැතිව පවක් කරා කියල අපාය කියල අමුතු තැනකට ගිහින් උඹට යමපල්ලො පු* අරින්නෙවත්, කටු ගස් නග්ගන්නෙවත් නෑ. හොඳ දෙයක් කරා කියල දිව්‍ය ලෝකෙ ගිහින් දේවතාවියො කටට ගන්නෙත් නෑ.

    Continued in comment
    ඉතිරි ටික continued

    හැබැයි එහෙම හිතලා/විශ්වාස කරලා නරක වැඩෙන් වැළකිලා, හොඳ වැඩ කරාම තමන්ගේ තනි ජීවිතය, පවුල සහ සමස්ත සමාජය හොඳ අතට හැරීම අනිවාර්යයෙන්ම වෙනවා. බුදු දහමෙ හරය එ‍්කයි. තමන්ගෙ හිත ක්‍රියාත්මක වෙන විදිහ අවබෝධ කරගත්තම, නරක දේ නොකර හොඳ දේ කරාම හොඳින් ජීවත් වෙන්න පුළුවන් වීම සහ එ‍්ක කරගන්න සාර්ථක උපදෙස් මාලාවක් තමයි බුදු දහම කියන්නෙ.

    එ‍් අ‍ැරෙන්ඩ ඕකෙ මහා ලොකු අමුතු ලබ්බක් නෑ බං. හැබැයි ඉතින් සංස්කෘතිය පැත්ත හොඳයි. බණ කතා, ධර්ම කතා අර ඊසොප්ගෙ උපමා කතා වගේම කෙනෙක්ට අහල මනස සන්සුන් කරගන්න, හොඳ නරක කරාම එ‍්වාගෙ බලපෑම ගැන අදහසක් ගන්ඩ හොඳයි. බණ අහන එකත් ඉතින් සිංදුවක් අහනවා වගේම මනස සන්සුන් කරනවා. ඔය පූජා, වතාවත්, පින්කම් එහෙම කරාම බෞද්ධ සංස්කෘතික පෝෂණයත් වෙනවා.

    අන්න එ‍් නිසා එ‍් සේරම ටිකක් මොළෙන් තේරුම් ගනින්. බුදු දහමෙ හරය වෙච්ච තමන්ගෙ හිත ක්‍රියාත්මක වෙන විදිහ තේරුම් අරන්, හොඳ වැඩිපුර කරලා නරකින් වැළකිලා තමන්, පවුල, සමාජය යහපත් අතට හැරෙන එකයි ඔලුවට ගනින්. එහෙම නැතිව කලින් බුදුවරු විසි ගාණක් හිටපුවයි, පෙරුම් පුරපුවයි, යමාමහ පෙළහර පාපුවයි, අනිත් අතිශයෝක්ති වැල් බයිලායි, දිව්‍ය ලෝකයි, අපායවලුයි විශ්වාස කරන ඔලමොට්ටලයෙක් වෙන්ඩ එපා.

    එ‍්වා අර ග්‍රීක මිත්‍යා කතාවල ඉන්න ඔලු තුනේ තඩි බල්ලොයි, අකුණු ගස්සන දෙයියොයි, ලෝකෙ උස්සන යෝධයොයි වගේ මිත්‍යා, එහෙමත් නැත්නම් ඔය Sherlock Holmes, Harry Potter, Justice League, Avatar වගේ ලස්සනට ගොතපු ප්‍රබන්ධ කතා විතරක් බව තේරුම් ගනින්. සංස්කෘතියක් විදිහට ඉගෙන ගන්න, fantasy එකක් විදිහට discuss කරන්න එ‍්වා අනිවාර්යයෙන්ම හොඳයි, ප්‍රශ්නෙ තියෙන්නෙ එ‍්වා අ‍ැත්තම අ‍ැත්ත කියලා හිතන එක. Fantasy එකක් බව තේරුම් අරගෙන එ‍්වා ගැන හොයන බලන එක කිසිම අවුලක් නෑ. හැබැයි එ‍්වා යම් කතාවක් කියන්ඩ විවිධ බොරු චරිත නිර්මාණය කරල ලස්සනට හදපු දෙයක් මිසක් අ‍ැත්තට තිබ්බ රෙද්දක් නෙවෙයි කියල ඔලුවට ගන්න එක අත්‍යාවශ්‍යයි.

    ඔන්න ඕකයි කතාව. එ‍්ක ඔලුවට ගත්තාම කිසිම ප්‍රශ්නයක් නෑ. උඹ ඔය අහල තියෙන ප්‍රශ්න ටික වගේ logical අවුල් එන්නෙ ඔය කලින් කියපු ටික තේරුම් ගන්නෙ නැතිව මේවා අ‍ැත්තටම සිද්ධ වුණ විදිහ ගලපන්න ගියාම. එ‍්ක ඉතින් ස්වභාවිකයි. මීට අවුරුදු කෝටි 5 කට කලින් යකෝ ඉන්දියාව තිබ්බෙත් මුහුද මැද. පෙරුම් පුරා ගන්ඩ කල්ප ගාණක් තියා යකෝ විශ්වය බිහි වෙලත් තාම අවුරුදු බිලියන 15 ක් ගිහින් නැහැ. ඉතින් එතකොට එහෙම මගුලක් වුණේ කොහොමද කියල ප්‍රශ්න අ‍ැති වෙන එක සාධාරණයි. එහෙම වෙන්න බෑ තමයි, වෙන්න බැරි නිසා වුණෙත් නෑ.

    සුපර්මෑන් පියාඹන්නෙ කොහොමද කියල අ‍ැහුවත් ඔහොම උත්තර දෙන්න බැරි ප්‍රශ්නයි, උත්තර වගේ පේන අ‍ාතල් විසඳුම් ගොඩකුයි හම්බෙනවා. හැබැයි යථාර්ථය සුපර්මෑන් කෙනෙක් හිටියෙත් නෑ, ඉන්නත් බෑ, එ‍් නිසා හිටියා නම් හිටියෙ කොහොමද කියල ලස්සන කතා ටිකක් විතරක් කියනවා, එ‍් ගැන වාද විවාද අ‍ැති වෙනවා. අ‍ැත්ත දැනගෙන fun එකට එ‍් ගැන කතා කරනකල් කිසිම අවුලක් නෑ.

    අවුල තියෙන්නෙ එ‍්ක කතාවක් කියල තේරුම් ගන් නැතිව අ‍ැත්තම අ‍ැත්ත කියල හිතාගෙන ඉන්න අපේ ඡන්ද දායකයොන්ගෙ. 🤣🤣🤣
    උඹ කියන එකේ ඇත්තකුත් තියෙනවා.

    ඒ උනාට ගොඩක් උන්ට ඕක දකින්න එලියට එන්න බෑ ඉන්න තැනින්.

    ඉපදුන දවසේ ඉදලම දාල තියෙන රාමුව කඩාගන්න බෑ ගොඩක් අයට.
     

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    312
    382
    63
    හ්ම්ම් අලගොඩු වට්ටක්කා ගැන මොකුත් කියලා නැති එක ගැන පුදුමයි
     
    • Haha
    Reactions: wpril5

    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    435
    459
    63
    Hogwarts
    1776671997316.png


    විශ්වාස කරල ගියපු තවත් මී හරකෙක්​

     
    Last edited:
    • Haha
    Reactions: wpril5

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,635
    66,895
    113
    Okath lottery case ekak wage tama.dan uba owa kiyala ekko marunta passe apaye.yamapaollo ata deka bbq dai.
    Ewa boru nan goda.attanan pattama case ekak tamai wenne.
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    368
    371
    63
    මේ ඔක්කොම උබට එක පාරම අවබෝද උනේ ඔබ ගුදු උනාද ? ගැනු ඇඟ විකුනන් කනවා බැරිම තැන ඒක උඹ හොරෙන් විකුනන් කනවා මොන පොන්නයෙක්ද කියපන් තෝ.
     
    • Haha
    Reactions: wpril5

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    How life conceive within non life ?
    Why we can't resurrect a dead person ?

    මැරුණ මිනිස්සු නැවත මළවුන්ගෙන් නැගිට්ට අවස්ථා ඕන තරම් තියෙනවා ලංකාවේ ශික්ෂණ රෝහල් වලන් අහල බලන්න ඕන තරම් එහෙම අවස්ථා ගැන වාර්තා ගන්න පුළුවන්. එත් එකට සීමාවක් තියෙනවා මිනිසෙක් මැරුණා කියන හර්දය නැවටුනාම ඔක්සිජන් නැතුව මොලය ඇතුළුවන් අක්‍රීය වන ඉන්ද්‍රියන්ගේ තත්වය අනුව සහ හර්දය නැවතීමට හේතු අනුව තමා නැවත මරණයෙන් නැගිටින්න තීන අවස්ථාව තීරණය වෙන්නේ. ආගම් අනුව නම් මළාම ආත්මය / වින්නනය අරව මේවා සරිරයෙන් පිටවෙන බයිලයක් කියන්නේ.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,566
    1
    6,384
    113
    මැරුණ මිනිස්සු නැවත මළවුන්ගෙන් නැගිට්ට අවස්ථා ඕන තරම් තියෙනවා ලංකාවේ ශික්ෂණ රෝහල් වලන් අහල බලන්න ඕන තරම් එහෙම අවස්ථා ගැන වාර්තා ගන්න පුළුවන්
    මැරුණා නම් කොහොමද ආයේ නැගිටින්නේ

    එකට සීමාවක් තියෙනවා මිනිසෙක් මැරුණා කියන හර්දය නැවටුනාම ඔක්සිජන් නැතුව මොලය ඇතුළුවන් අක්‍රීය වන ඉන්ද්‍රියන්ගේ තත්වය අනුව සහ හර්දය නැවතීමට හේතු අනුව තමා නැවත මරණයෙන් නැගිටින්න තීන අවස්ථාව තීරණය වෙන්නේ. ආගම් අනුව නම් මළාම ආත්මය / වින්නනය අරව මේවා සරිරයෙන් පිටවෙන බයිලයක් කියන්නේ.

    භෞතිකවාදය හරි ඇත්ත නම් මැරුණ මනුස්සයෙක් ට පන දෙන්න පුළුවන් වෙන්න ඕනි.
    ගැහැණියක් + පිරිමියෙක් + ඩිම්බ ශුක්‍රාණු යුක්තානු නැතුව machine එකකින් ළමයි එළියට දාන්න පුළුවන් වෙන්න ඕනි
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,539
    16,755
    113
    adu kule wesige aluth rena video ekak wikunan welak ara welak kaala inna renna lat ekakwath nathi adu kule ponnaya
     
    • Haha
    Reactions: wpril5

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,374
    7,652
    113
    Kotahena
    Oya kiyapu okoma ubata mawena deyak nan? Uba taniyen nan inne me loke?ube brain eka boruwata mawala pennanawanan?
    Ethakota nam uba mawichcha domain tika විකුණලා scam එකක් කරල නේද කියල හිතෙනව.
    උඹ විතරයි නේ මේ ලෝකෙ ඉන්නෙ. මම නෑ.
    උඹ scam කරල තියෙන්නෙ උබට ma තමයි
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,357
    1,859
    113
    ආගම් අනුව නම් මළාම ආත්මය / වින්නනය අරව මේවා සරිරයෙන් පිටවෙන බයිලයක් කියන්නේ.

    මළාම ආත්මයක් යන කතාවක් කොහෙවත් නැහැ. චුති සිතෙන් පස්සේ ප්‍රතිසන්ධි සිත 31 තලයේ කොහෙහරි තැනක ඇති වෙනවා.

    චුති සිතෙන් පස්සේ තවදුරටත් ඒ කය ඇසුරු කරන් සිත් පහළ වෙන්නැහැ.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,566
    1
    6,384
    113
    Ethakota nam uba mawichcha domain tika විකුණලා scam එකක් කරල නේද කියල හිතෙනව.
    උඹ විතරයි නේ මේ ලෝකෙ ඉන්නෙ. මම නෑ.
    උඹ scam කරල තියෙන්නෙ උබට ma තමයි

    හිතන්න මානසික ව්‍යාධියකින් පෙළෙන මිනිහෙක් මහා රෑ මානසික රෝහලෙන් පැනලා උස බිල්ඩිම කින් පනින්න යනවා කියලා " මට දැන් පියාඹන්න " පුළුවන් කියලා.

    එයාව බේරගන්න යට ඉන්නවා මිනිස්සු ගොඩක්

    සාමාන්‍ය පුද්ගලයෙක කියනවා : පනින්න එපා ; ඔයාට මානසික ආබාධයක් තියෙන්නේ ; ඔයා ට පිස්සු ඔයා පැන්නොත් මැරෙනවා

    එතන ඉන්න ටිකක් උගත් කෙනෙක් කියනවා : ඔයා පනින්න එපා ; ගුරුත්වාකර්ෂණ ය කියලා එකක් තියනවා ; ඔයා පැන්නොත් අනිවරෙන් වැටිලා මැරෙනවා

    ඕවා තේරෙනවද පිස්ස ට... පිස්ස " මොන පිස්සුද මේ" කියලා පනින්න තීරණය කරාවි.

    මේ අතරේ සෙනග අස්සේ ඉන්නේ එක වයසක මහලු පුද්ගලයෙක් කියනවා :

    කුරුල්ලෝ රෑ ට පියාඹන්න නෑ ; රෑ ට කුරුල්ලොන්ට ඇස් පේන්නේ නෑ පියාඹාද්දී - ඒ නිසා ඔයා දැන් ඉඳලා හෙට වෙන වෙලාවක පනින්න.

    පිස්ස ඒක අනුමත කරාවි. ජීවිතේ බේරේවි.

    මේ වගේ තමා දහමත් ;

    බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරලා තියෙන්නේ මේ උන්මත්තක පෘථග්ජනයාට සසරෙන් ගොඩ වෙන්න ; ලෝකයෙන් ලෝක උත්තර වෙන්න - මායාවේ ඉඳන් යථාර්ථ ය තේරුම් ගන්න

    ධර්මය සංසාරය කියන ඕඝය තරණය කරන්න තියන එක "පහුරක්" ට උපමා කරේ ඒකයි.

    අවබෝධයේ දී ධර්ම ය ත් - මායාවක් කියලා ප්‍රත්යක්ෂ වෙනවා.

    අවබෝධය ට ළඟා වෙනකල් - අපි ට ලෝකය තුල ඇලී ගැටී ඉන්න වෙනවා.
     
    • Like
    Reactions: tarson and Tramadol

    Similar threads