අනුර කුමාර මේ අප්‍රේල් 21 කියන්න ඉන්න බොරුව මොකද්ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,813
    34,136
    113
    අවුරුදු 7ක් ගත වුනා
    ජනපතිවරු 4ක් මාරුවුනා
    අනුරයියා මේක විසඳනවා සත්තයි
    ජනතාව දිගටම මාලිමාවට
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,216
    1
    57,270
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    sri lanka film GIF by Viber


    මේ අවුරුද්දෙ පාස්කු ඉරිදා තිබුනෙ අප්‍රේල් 5. එදා අහන්න තිබුනනෙ මල්ලි
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    sri lanka film GIF by Viber


    මේ අවුරුද්දෙ පාස්කු ඉරිදා තිබුනෙ අප්‍රේල් 5. එදා අහන්න තිබුනනෙ මල්ලි
    ubat meka joke ekak d?