අනුර මැතිධුන්ගේ වන්දි වලට කලින්. 👍👍👍

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඒ ටිකට හෑල්ලක් ලිව්වද 🤣🤣🤣🤣. ගෝට එහෙම හිටපුකාලෙ උඹට මචං ඔහොම තාර්කිය බුද්ධියක් තිබුනෙ නෑනෙ. ඇයි ඒ 🤣
    මචං
    ඒදා වැරද්ද අදත් කරනවා ඒක නිසා ඒක වැරද්දක් නෙමේ වගේ කතාවක්නේ උඹ කියන්නේ
    උඹ සිරාම වහලෙක් වෙලානේ බන් මේ ටිකට
    ඌට බුද්දිය පහල වෙලා තාර්කිකව හිතනවා. ඒ තර්ක ටික බිඳින්න උඹට කොන්දක් නෑ. හැබැයි අනුරට පුප දෙන්න තියෙන ආසාව නිසා තර්ක එපා කියලනේ නොකියා කියන්නේ
    මේකද බන් උඹලගේ චින්තනය
    මහින්දගේ ඇට ලෙව කන බයියොයි අනුරයගේ එක සුප්පු කරන උඹලයි අතරේ තියෙන වෙනස පක්ෂේ නම විතරයි බන්
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    wade iwara karanakan hariyata mma nm wiswasa karanne na ha oya katha,
    mat nam komath satha pahak sure na mun saha munge system eka.

    me disaster eka handa wahale sheet galewila giya eka withrayk neme podi hari aapdawak wuna hama manussayama pawu.
    paksha bedayak nathuwa.
     
    • Like
    Reactions: pathaleiretta

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,330
    113


    ඔව් මිනිස්සු නම් දුන්‍නා..පැලවත්තේ ඵකවුන්ට් ඵකේ තියෙන කෝටි ගාණෙන් කීයක් දුන්නද දන්නෑ
     
    • Like
    Reactions: pathaleiretta