මැනුවල් පදින එකේ ආතල් එක

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,153
    4,390
    113
    36
    mage mulma car 3ma manual.

    wife nisa auto eka gatte... ehema loku wenasak na dan nam

    tiptronic tiyena nisa ona welawaka downshift karala yannath puluwan..

    habai mage dream eka land cruiser double cab ekak gattot nam manual thamay ganne
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    949
    1,576
    93
    London, United Kingdom
    මාත් පදින්න ආසම මැනුවල්. දැනුත් පදින්නේ සුපිරි මැනුවල් එකක්.

    ක්ලච් එක පාගල, ගියර් shift කරල, engine එකේ Rpm එක එක්ක Sync වෙලා පදිද්දි මාරම ෆීලින්ග් එකක් එන්නේ

    පල්ලම් වල 3rd එකේ බස්සද්දී, ස්ලෝ කරන්න ඕන උනාම යට ගියර් එකට දාල එන්ජින් බ්‍රේක් වලින් සිලෝ කරද්දී පට්ට
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,153
    4,390
    113
    36
    මාත් පදින්න ආසම මැනුවල්. දැනුත් පදින්නේ සුපිරි මැනුවල් එකක්.

    ක්ලච් එක පාගල, ගියර් shift කරල, engine එකේ Rpm එක එක්ක Sync වෙලා පදිද්දි මාරම ෆීලින්ග් එකක් එන්නේ

    පල්ලම් වල 3rd එකේ බස්සද්දී, ස්ලෝ කරන්න ඕන උනාම යට ගියර් එකට දාල එන්ජින් බ්‍රේක් වලින් සිලෝ කරද්දී පට්ට
    මොකක්ද වාහනේ
    කියද්දී ඉරිසියාව හිතෙනවා

    මට තිබ්බ manual picanto එකක්... pocket rocket කෙලින්ම
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    949
    1,576
    93
    London, United Kingdom
    මොකක්ද වාහනේ
    කියද්දී ඉරිසියාව හිතෙනවා

    මට තිබ්බ manual picanto එකක්... pocket rocket කෙලින්ම
    ලංකාවේ නෙමේ ඉන්නේ. bmw එකක් තමයි පදින්නේ නම්. මේවා මෙහේ ලොකු ගානක් නෑ බන්
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    Manual hodayi Outstation drive karaddi

    Auto hondayi city driving waladi

    mata nam mala payinwa pare yaddi eka ekaa harahata daddi enwa kiyala dan danama
    samahara ewun parae payinwa pare budiyan
    thwa uththala tikak munata enwa laga namanna

    ithin laga laga gear maru karaddi brake karaddi amma mathak wenwa ara kiyapu dial tikage.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,153
    4,390
    113
    36
    Had this for two years
    city 15kmpl
    outstation sometimes 23kmpl

    5 fwd manual 1000cc

    9297.jpg
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    949
    1,576
    93
    London, United Kingdom
    මැනුවල් වල ක්ලච් එක නැතුව ගියර් මාරු කරන්න පුළුවන් කාටද?

    දවසක් මහ රෑක ක්ලච් එකේ වොෂර් ගිහින් 50km විතර අවා timing වලට ගියර් ටික මාරු කරන්

    ගියර් බොක්ස් එකට කිසිම හානියක් නැතුව timing වලට මාරු කරන්න පුළුවන්

    ඉස්සර පරණ ලේලන්ඩ් බස් වල driver ලා මාරු කරනවා බලන් ඉඳල තමයි පුරුදු උනේ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,153
    4,390
    113
    36
    මැනුවල් වල ක්ලච් එක නැතුව ගියර් මාරු කරන්න පුළුවන් කාටද?

    දවසක් මහ රෑක ක්ලච් එකේ වොෂර් ගිහින් 50km විතර අවා timing වලට ගියර් ටික මාරු කරන්

    ගියර් බොක්ස් එකට කිසිම හානියක් නැතුව timing වලට මාරු කරන්න පුළුවන්

    ඉස්සර පරණ ලේලන්ඩ් බස් වල driver ලා මාරු කරනවා බලන් ඉඳල තමයි පුරුදු උනේ
    mata puluwan.. rpm eke iwa thamay tiyena ona
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    377
    63
    තොපි මැනුවල් ලොරි පැද්ද දාට තමා පුක අල්ලන් දුවන්නෙ.
     
    • Haha
    Reactions: supun_sg and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,153
    4,390
    113
    36
    තොපි මැනුවල් ලොරි පැද්ද දාට තමා පුක අල්ලන් දුවන්නෙ.
    උඹ එහෙමද දිව්වෙ, syncro mesh නැති ඒවත් එළවල තියෙනවා. double clutch
     
    • Love
    Reactions: Jameson.k

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    377
    63
    උඹ එහෙමද දිව්වෙ, syncro mesh නැති ඒවත් එළවල තියෙනවා. double clutch

    උබල වගෙ ආතල් එකට පදින උන් නෙවේ ලෝඩ් එක ගහල පදින උන්. රිවස් කැමරා නැතුව අපි රිවස් කරන්නෙ.
     
    • Like
    Reactions: Ldy