අලුතෙන් bike එකක් ගත්තාම නීතිය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,783
    28,158
    113
    Bike එකේ registration process එකට සති 2,3 ක් යනවා නේද? එතකන් bike එක පදින එක නීතියෙන් කේස්ද?
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඕකට කරන්න තියෙන්නේ එක දෙයයි. අලුතින් ගන්නේ නැතුව පරණ එකක් ගනින් මචන්. (හැබයි ඉතින් හැම එකාම නැගල නැගල ලෙලි යන්න පැදපු ඒවානම් වැඩක් නෑ.) :ROFLMAO:
     
    • Sad
    Reactions: NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,408
    8,514
    113
    Galaha
    engine and chassis number දාගෙන පදින්න පුලුවන්නෙ number plates එනකල්. තවම number plates දෙන්නෙ නැති නිසා නොම්බරේ එනකල් පැදල නොම්බරේ ආවම ප්‍රින්ට් කරල ගහගන්න තමයි වෙන්නෙ.
     
    • Like
    Reactions: Udee KJ

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    ලඟ ලඟ පැදලා තමයි දුර පදින්න වෙන්නේ. බයික් එකක් වගේනම් ගම ඇතුලෙ පදිනවා. නම්බර් ආවාම print එකක් දාගෙන, එහෙම නැත්තන් දැන් ඔය sticker කඩවල අය නම්බර් ප්ලේට් නියමෙට හදලා දෙනවා 1500ක් වගේ එකක්. ඊට පස්සෙ ඉතින් 🚗 🚘 🚔
     
    • Like
    Reactions: tharakaf