මේ තොටවත්තයා නෙවෙයි බොල. ටයිටස් තොටවත්ත.තොටවත්තගෙන් අහපන් කියයි
View attachment 264897
80 ගණන් වල ගිය ටෙලිනාට්‍ය තියෙනවා නම් ලින්ක් දාපල්ලා. ඒ කාලේ පට්ට ටෙලිනාට්‍ය ගිහිං තියෙන්නේ
Torana Bamba yannaපරණ නාට්‍යය දෙකක් හොයා ගන්න කාට හරි උදවු කරන්න පුළුවන්ද?
මෙන්න මේ නාට්‍යය දෙක.
1. පින් මද පුතුන්
2. රන්කහවණු
මට මතක විදියට දෙකේම අධ්‍යක්ශනය ටයිටස් තොටවත්ත මහත්තයාගේ.
පරණ නාට්‍යය දෙකක් හොයා ගන්න කාට හරි උදවු කරන්න පුළුවන්ද?
මෙන්න මේ නාට්‍යය දෙක.
1. පින් මද පුතුන්
2. රන්කහවණු
මට මතක විදියට දෙකේම අධ්‍යක්ශනය ටයිටස් තොටවත්ත මහත්තයාගේ.