පරණ නාට්‍යය දෙකක් හොයා ගන්න කාට හරි උදවු කරන්න පුළුවන්ද?

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,067
    1,749
    113
    පරණ නාට්‍යය දෙකක් හොයා ගන්න කාට හරි උදවු කරන්න පුළුවන්ද?

    මෙන්න මේ නාට්‍යය දෙක.

    1. පින් මද පුතුන්

    2. රන්කහවණු

    මට මතක විදියට දෙකේම අධ්‍යක්ශනය ටයිටස් තොටවත්ත මහත්තයාගේ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,294
    1
    31,951
    113
    - උඩරට -
    තොටවත්තගෙන් අහපන් කියයි
    images-2.jpeg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,824
    34,136
    113
    80 ගණන් වල ගිය ටෙලිනාට්‍ය තියෙනවා නම් ලින්ක් දාපල්ලා. ඒ කාලේ පට්ට ටෙලිනාට්‍ය ගිහිං තියෙන්නේ
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,067
    1,749
    113

    මේ ජරාව නෙවෙයි බං. ඒක 80 ගනන් වල හරි 90 ගනන් වල මුල හරි ගියපු එකක්. කමල් අද්දරඅරාච්චි එහෙම රඟපාලා තියෙනවා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,932
    13,464
    113
    පෘථිවිය
    පරණ නාට්‍යය දෙකක් හොයා ගන්න කාට හරි උදවු කරන්න පුළුවන්ද?

    මෙන්න මේ නාට්‍යය දෙක.

    1. පින් මද පුතුන්

    2. රන්කහවණු

    මට මතක විදියට දෙකේම අධ්‍යක්ශනය ටයිටස් තොටවත්ත මහත්තයාගේ.
    Torana Bamba yanna
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,791
    113
    පරණ නාට්ටි නම් හොයා ගන්න බැරි කමක් නෑ
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,067
    1,749
    113
    පරණ නාට්‍යය දෙකක් හොයා ගන්න කාට හරි උදවු කරන්න පුළුවන්ද?

    මෙන්න මේ නාට්‍යය දෙක.

    1. පින් මද පුතුන්

    2. රන්කහවණු

    මට මතක විදියට දෙකේම අධ්‍යක්ශනය ටයිටස් තොටවත්ත මහත්තයාගේ.

    @Kalegana මහත්තයා පොඩි මතක් කිරීමක් ඈ....