රහස් එලිකරයි - කට්ටියට වැඩ වරදී

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,928
    13,458
    113
    පෘථිවිය
    HGZXkHVbQAA0nOF
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,767
    10,837
    113
    35
    Spain
    ඉස්සර තාජුදීන් ඇද්ද වගේ ලපයට මේක. තව ටික කාලෙකින් ඕකුන් ලෝ එකක් ගෙනෙයි පාස්කු කියන එක තහනම් කරලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,613
    72,828
    113
    ඉස්සරනම් ඕක මතක් කරලා හැම මාසෙම 21 පෝස්ට් එකක් වැටුනා, දැන්නම් එකක් හොයන්න නෑ. මැරුන උනුයි, උන්ගෙ පවුල් වල උනුයි පව් බන්. එක එකාගෙ දේශපාලන ඉත්තො වෙලා නිකන් විඳවනවා. කැරි පොන්න කාඩිනල් වේසිගෙ පුතත් මේවා අවුල අවුල ඉන්නවනෙ.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,626
    2,131
    113
    ඉස්සරනම් ඕක මතක් කරලා හැම මාසෙම 21 පෝස්ට් එකක් වැටුනා, දැන්නම් එකක් හොයන්න නෑ. මැරුන උනුයි, උන්ගෙ පවුල් වල උනුයි පව් බන්. එක එකාගෙ දේශපාලන ඉත්තො වෙලා නිකන් විඳවනවා. කැරි පොන්න කාඩිනල් වේසිගෙ පුතත් මේවා අවුල අවුල ඉන්නවනෙ.
    ලොකු තෝරු මෝරු සම්බන්ධ උනාම මේ වගේ අපරාධ වලට.. මේක තමා වෙන්නෙ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,613
    72,828
    113
    ලොකු තෝරු මෝරු සම්බන්ධ උනාම මේ වගේ අපරාධ වලට.. මේක තමා වෙන්නෙ...
    ඒත් ඒත්, අපි වගේ සාමන්ය කෙනෙක් ජනාදිපති උනාම එහෙන වෙන එකක් නෑ කිව්වා නේද? ඌ අපේ එකා නේද? 🤭 🤭
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,919
    24,313
    113
    tracing Geo-location.. ... ...
    21ට කලින් එලි කරන්න බෑනේ දැන්.. තව අවුරුද්දක් තියනවා ඉවසල හිටපන් අනුරය්ය වෙලාවට එලි කරයි..
    ඉස්සර හැම මාසෙම 21 වෙද්දී මේ ගැන දුක් වේවි හිටපු උන් දැන් මැරිලද කොහෙද සද්දයක් නෑ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,339
    72,527
    113
    මාලඹේ
    ඉස්සරනම් ඕක මතක් කරලා හැම මාසෙම 21 පෝස්ට් එකක් වැටුනා, දැන්නම් එකක් හොයන්න නෑ. මැරුන උනුයි, උන්ගෙ පවුල් වල උනුයි පව් බන්. එක එකාගෙ දේශපාලන ඉත්තො වෙලා නිකන් විඳවනවා. කැරි පොන්න කාඩිනල් වේසිගෙ පුතත් මේවා අවුල අවුල ඉන්නවනෙ.
    පොස්ට් නම් @shenat තමා