සිතුවිලි තමා බන් ( ඔය උබ කියන හැමදේම ගහාගෙන මරාගෙන හැමදේටම මුල) සාමය වැදගෙth venne ඒ නිසයි උබ කොහෙන් ගියත් කොතනක ඉදියත් මොනා කරත හැමදේටම සිතුවිල්ලයි ( ඔව් උබ එකක් හරිඔය සිතුවිලි කියන ඒවා පෞද්ගලිකයි
ඒත් මේ මහපාරේ වෙන එක ජන සමාජයටම බලපානව ඒ නිසා මේ පාගමන තේරුමක් නැති වැඩක්. සාමය කියන එක තේරුමක් නෑ කියලා කල්ප ගානක් දැන් මිනිස්සූ පෙන්නලා දීලා ඇති. මිනිස්සූ දියුනු වෙන්නෙම ගහමරාගෙන තාක්ශයන දියුණු කරන් . ඔයා ඔය එක එක විදියට අර්ථ නිරූපණය කරත් ඔය පාගමනින් වෙන කිසිම භෞතික දෙයක් නෑ ලංකාවට. කිසිදු පල ප්‍රයෝජනයක් නෑ. එක මනාව ඔප්පු උනා ඇමරිකාවෙදි . ලංකාවේ low iq මිනිස්සූව අවුස්සන වැඩක් විතරයි මේක්. මහාසංඝරත්නය විතරක් නෙමෙයි පාප් වහන්සේ , බෝරා කමියුනි මේ මොක්කු ආවත් කිසිම තේරුමක් නෑ . සිතුවිලි කන්නද
එත් මිනිස්සු කරන සෑම දේකටම හෙතුව සිතුවිලි තමා ( හොද අදහස් වලින් පාගමන් ගියපු නිසා හොද දේවාල් ලොකෙට වෙලා තියෙනවා)
යුද්ද නිසාම නෙමේ එහෙනම් සමහරක් රටවල් දියුනුවෙන්න ඕන
ඔව් කවුරු අවාත් තෙරුමක් නැ මොකද ඒක තමන් හිතන්න ඕන දෙයක් නෙ එත් මෙ මොහොතේ හොද දෙයක් නම් වෙන්නෙ එච්චරයි
කොච්චර තර්ක කරත් උබ පරාද වෙනවා බන් හොද කියන දේ ඉස්සරහා