40lak අඩු හොද car කිපල්ලා

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,821
    7,171
    113
    Galaha
    මාත් එකට හරි ආසයි, හරි ලස්සණ කාර් එකක්. එත් ඕක ගන්න බයයි. බොඩි පාට්ස් ඇත්තෙම නැති තරන්
    මගේ යාලුවෙක් ගාව තියෙනව. කළු පාට එකක් දැන් ගෙනාව වගේ හදල තියෙන්නෙ ඌ 301 නම්බර් එකක් බීට් එකත් සුපිරි. :yes:
     
    • Love
    Reactions: Inigo Montoya

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,555
    16,770
    113
    Thawa tikak ganan bahinakan allan indala

    Or

    Thawa ganak daala FB-15, N-17 wage sedan ekak gattoth honda nadda?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,988
    11,364
    113
    35
    Spain

    ඉස්සර කොට කලුවෙක් ළඟ මේවට විසඳුම් තිබුන. පොදු ප්‍රවාහනේ විධිමත් කරන හැටි ගැන සැළසුම් උන්නැහේ ගාව තිබුන. ඒවා උන්නැහේට සුළු වැඩ. ඌව හොයාගත්තොත් මේක පෙන්නපන්.
     
    • Haha
    Reactions: kevin_levin

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,938
    8,770
    113
    Cenon
    cenon.com
    e ban yako, this is not about colombo ryt, mama Wadduwa Thalpitiye uda tattuwaka idan galle road eka balan htya poddak wela.
    new Vezzel, Taisor, nbox, wagonr, sonnet podi godak da ban tyenne, ev set eka, sealion, atto and other evs ehema ban tynwane winadiyata eka gaane wage yana tharam paare.