curtain material design එක කිව්වාම ගෙදරටම ඈවිත් මැනලා කරලා මාහලා හයි කරලා දෙන කට්ටිය ඉන්නවා ඕනතරම්. ගනනුත් එක වගේ තමා. material එකට තමා ගොඩක් ගනන් යන්නෙ. අනිත් එක තම අර පොල්ල දාල හයි කරන එකට ජනෙල් පියන පලල වගෙ 3න් ගුනයක රෙදි ඕන.ගෙදරට curtain ගන්ඩ හොඳ කොහෙන්ද, හේදුවම කොට වෙන්නෙ නැති, අලුත් design මොනවද?
Location kohed broගෙදරට curtain ගන්ඩ හොඳ කොහෙන්ද, හේදුවම කොට වෙන්නෙ නැති, අලුත් design මොනවද?